Ehenan uba karapnkoMath me bln inne ptn gnnakn.
Samantha baddage wachana haraha thibunata darmaya gena awabodayak na. Podikale Idan sunithage sopakage kathandara ahapu unta oowa mahamerak.
Ehenan uba karapnkoMath me bln inne ptn gnnakn.
Samantha baddage wachana haraha thibunata darmaya gena awabodayak na. Podikale Idan sunithage sopakage kathandara ahapu unta oowa mahamerak.
Buduhamuduruwoge Buddagama kiyana product eke marketing eka buduhamuduruwo piriniwan palath, dan awurudu gaanak gihin thawama thiyenawa.he is selling a product to the new emerging market
oka kiyanna dewal ona tharam tiyanwa... thripitake mokak hari quote karala uttarayak deyi.. balapan borunamකොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගියාට කෙහෙල් ගහට කොටපු දවසටයි හොට පැටලෙන්නෙ කියනවනේ..අද ආවත් නාවත් කාරණේ පැහැදිලී
now live on fb
View attachment 111194
බලමුකෝ එන්නෙපැයි..එන්නෙ නැතුව හවසට පොර ටෝක් දෙයි ඔන්න සරම පොරවගෙනoka kiyanna dewal ona tharam tiyanwa... thripitake mokak hari quote karala uttarayak deyi.. balapan borunam
if u want to look at that way who i am to judgeBuduhamuduruwoge Buddagama kiyana product eke marketing eka buduhamuduruwo piriniwan palath, dan awurudu gaanak gihin thawama thiyenawa.
මේ link එක දානකොතාම නෑනේ බං..
උඩින් වඩින්න බැරිව ඇති අව්ව නිසා.
හැන්දෑවට උඩින් වඩිවි අව්ව නැති නිසා....
View attachment 111193
ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.මුලින් කියන දේ ගැන නම් එකග වෙන්නෑ මචං.කොහොම වුනත් අන්තිමට කියපු කතාව ඇත්ත..Marketing Strategy හොදටම දන්න ඩෑල් එකක් පොර..නැත්තන් මෙච්චර දුර
තමන් බුදු උනා කියලා පතුරවන්න බෑනේ
View attachment 111192View attachment 111191
atheist vibe detectedආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.
සත්‍යයට විද්‍යාව තරම් ලං වෙන්න කිසිම ආගමකට හැකි වී නැහැ.
ඒ නිසයි මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක කිව්වේ.
දැන් බලන්න, ඔය තරම් උතුම් ආගමක් තියෙන රටටත්, Covid vaccine එක ගෙන්න උනේ කොහෙන්ද කියල.
Europe වල සොයා ගත්ත vaccine එක India වල හදලා නොමිලේ ලංකාවට දීල...
ඕක ගහගෙන, අපේ අය ඊලග දවසේ කියයි, බුද්දාගම ඉදිරියේ විද්‍යාව තාම දන ගානවා කියල..
(ආගමට අගෞරව කරන නොවෙයි)
දිනේ දුන්නේ සමන්තබද්‍ර හිමි..වෙලාව,ස්ථානය තීරණය කරන්න බාරඋනේ ධම්මවිජය ස්වාමීන් වහන්සෙලාට..පොලිස් ආරක්ෂාව අරන්,තැන ලෑස්ති කරලා, සමන්තබද්ධ හිමිට පුද්ගලිකවත්ද,රාජකාරී ලියුමකිනුත් දන්වලා Facebook එකේ මාස ගනන් tag කරලා දාලා..අනේ ඉතින්..තව මොනාදawe nane. danun dunne na kiyanne call eke![]()
ඒ උදාහරනේ නිකන් මේ වගේ, දැන් බුදු දහම තියෙන්නේ vaccine ගහන්නද? නෑනේ. ඒක තියෙන්නේ සත්වයාගෙ සසර ගමන කෙටි කරගන්න සහ අපේ ගෙවන ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න. එතකොට ඔය විද්‍යාව කියලා උඹ කියන එක විද්‍යාවේ එක කොටසක්. ආර්ථික විද්‍යාවත් විද්යාවක්නේ එහෙම බැලුවොත්. දැන් මම කිව්වොත් ආර්ථික විද්‍යාවෙන් ඇති වැඩක් තියෙනවද vaccine එක හොයාගන්න පුළුවන් උනේ ව්‍යිද්‍යා විද්‍යාවට විතරයි. ඒ නිසා අපිට ආර්ථික විද්‍යාව වැඩක් නෑ කියලා.ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.
සත්‍යයට විද්‍යාව තරම් ලං වෙන්න කිසිම ආගමකට හැකි වී නැහැ.
ඒ නිසයි මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක කිව්වේ.
දැන් බලන්න, ඔය තරම් උතුම් ආගමක් තියෙන රටටත්, Covid vaccine එක ගෙන්න උනේ කොහෙන්ද කියල.
Europe වල සොයා ගත්ත vaccine එක India වල හදලා නොමිලේ ලංකාවට දීල...
ඕක ගහගෙන, අපේ අය ඊලග දවසේ කියයි, බුද්දාගම ඉදිරියේ විද්‍යාව තාම දන ගානවා කියල..
(ආගමට අගෞරව කරන නොවෙයි)
ane manda redda.monawa wunath hoda sakachchawak yanawa aawa nan. naane .dan wadak na .දිනේ දුන්නේ සමන්තබද්‍ර හිමි..වෙලාව,ස්ථානය තීරණය කරන්න බාරඋනේ ධම්මවිජය ස්වාමීන් වහන්සෙලාට..පොලිස් ආරක්ෂාව අරන්,තැන ලෑස්ති කරලා, සමන්තබද්ධ හිමිට පුද්ගලිකවත්ද,රාජකාරී ලියුමකිනුත් දන්වලා Facebook එකේ මාස ගනන් tag කරලා දාලා..අනේ ඉතින්..තව මොනාද![]()
බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරුවක් !!ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.