සමන්තභද්ර අද එයිද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගියාට කෙහෙල් ගහට කොටපු දවසටයි හොට පැටලෙන්න‌ෙ කියනවනේ..අද ආවත් නාවත් කාරණේ පැහැදිලී

    now live on fb
    1611975795569.png
     
    • Haha
    • Like
    Reactions: saja and silent one

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගියාට කෙහෙල් ගහට කොටපු දවසටයි හොට පැටලෙන්න‌ෙ කියනවනේ..අද ආවත් නාවත් කාරණේ පැහැදිලී

    now live on fb
    View attachment 111194
    oka kiyanna dewal ona tharam tiyanwa... thripitake mokak hari quote karala uttarayak deyi.. balapan borunam
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    oka kiyanna dewal ona tharam tiyanwa... thripitake mokak hari quote karala uttarayak deyi.. balapan borunam
    බලමුකෝ එන්නෙපැයි..එන්නෙ නැතුව හවසට පොර ටෝක් දෙයි ඔන්න සරම පොරවගෙන
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මුලින් කියන දේ ගැන නම් එකග වෙන්නෑ මචං.කොහොම වුනත් අන්තිමට කියපු කතාව ඇත්ත..Marketing Strategy හොදටම දන්න ඩෑල් එකක් පොර..නැත්තන් මෙච්චර දුර
    තමන් බුදු උනා කියලා පතුරවන්න බෑනේ

    View attachment 111192View attachment 111191
    ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.

    සත්‍යයට විද්‍යාව තරම් ලං වෙන්න කිසිම ආගමකට හැකි වී නැහැ.

    ඒ නිසයි මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක කිව්වේ.

    දැන් බලන්න, ඔය තරම් උතුම් ආගමක් තියෙන රටටත්, Covid vaccine එක ගෙන්න උනේ කොහෙන්ද කියල.

    Europe වල සොයා ගත්ත vaccine එක India වල හදලා නොමිලේ ලංකාවට දීල...

    ඕක ගහගෙන, අපේ අය ඊලග දවසේ කියයි, බුද්දාගම ඉදිරියේ විද්‍යාව තාම දන ගානවා කියල..

    (ආගමට අගෞරව කරන නොවෙයි)
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ටහුඩු..ධම්මවිජය ස්වාමීණ්වහන්සේ කෝල් එකක් ගත්තා සිරි සදහම් ආශ්රමයට..එහෙන් කියනවා කිසිම දැනුවත් කිරිමක් කලේ නැතිලු..ඒක් තොටවත්තලු දන්නේ..කියවගෙන කියවගෙන ගිහින් ෆෝන් එක තිව්වා..ඔන්න යථාර්තය..තමන්ගෙ සෙල්ලම ගෙදර දාන සෙල්ලම් ඇත්තට එලියට ඇවිත් දාන්න බෑ :LOL:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.

    සත්‍යයට විද්‍යාව තරම් ලං වෙන්න කිසිම ආගමකට හැකි වී නැහැ.

    ඒ නිසයි මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක කිව්වේ.

    දැන් බලන්න, ඔය තරම් උතුම් ආගමක් තියෙන රටටත්, Covid vaccine එක ගෙන්න උනේ කොහෙන්ද කියල.

    Europe වල සොයා ගත්ත vaccine එක India වල හදලා නොමිලේ ලංකාවට දීල...

    ඕක ගහගෙන, අපේ අය ඊලග දවසේ කියයි, බුද්දාගම ඉදිරියේ විද්‍යාව තාම දන ගානවා කියල..

    (ආගමට අගෞරව කරන නොවෙයි)
    atheist vibe detected
     
    • Like
    Reactions: Mohowk and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    awe nane. danun dunne na kiyanne call eke :baffled:
    දිනේ දුන්නේ සමන්තබද්ර හිමි..වෙලාව,ස්ථානය තීරණය කරන්න බාරඋනේ ධම්මවිජය ස්වාමීන් වහන්සෙලාට..පොලිස් ආරක්ෂාව අරන්,තැන ලෑස්ති කරලා, සමන්තබද්ධ හිමිට පුද්ගලිකවත්ද,රාජකාරී ලියුමකිනුත් දන්වලා Facebook එකේ මාස ගනන් tag කරලා දාලා..අනේ ඉතින්..තව මොනාද :LOL:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.

    සත්‍යයට විද්‍යාව තරම් ලං වෙන්න කිසිම ආගමකට හැකි වී නැහැ.

    ඒ නිසයි මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක කිව්වේ.

    දැන් බලන්න, ඔය තරම් උතුම් ආගමක් තියෙන රටටත්, Covid vaccine එක ගෙන්න උනේ කොහෙන්ද කියල.

    Europe වල සොයා ගත්ත vaccine එක India වල හදලා නොමිලේ ලංකාවට දීල...

    ඕක ගහගෙන, අපේ අය ඊලග දවසේ කියයි, බුද්දාගම ඉදිරියේ විද්‍යාව තාම දන ගානවා කියල..

    (ආගමට අගෞරව කරන නොවෙයි)
    ඒ උදාහරනේ නිකන් මේ වගේ, දැන් බුදු දහම තියෙන්නේ vaccine ගහන්නද? නෑනේ. ඒක තියෙන්නේ සත්වයාගෙ සසර ගමන කෙටි කරගන්න සහ අපේ ගෙවන ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න. එතකොට ඔය විද්‍යාව කියලා උඹ කියන එක විද්‍යාවේ එක කොටසක්. ආර්ථික විද්‍යාවත් විද්යාවක්නේ එහෙම බැලුවොත්. දැන් මම කිව්වොත් ආර්ථික විද්‍යාවෙන් ඇති වැඩක් තියෙනවද vaccine එක හොයාගන්න පුළුවන් උනේ ව්‍යිද්‍යා විද්‍යාවට විතරයි. ඒ නිසා අපිට ආර්ථික විද්‍යාව වැඩක් නෑ කියලා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    දිනේ දුන්නේ සමන්තබද්ර හිමි..වෙලාව,ස්ථානය තීරණය කරන්න බාරඋනේ ධම්මවිජය ස්වාමීන් වහන්සෙලාට..පොලිස් ආරක්ෂාව අරන්,තැන ලෑස්ති කරලා, සමන්තබද්ධ හිමිට පුද්ගලිකවත්ද,රාජකාරී ලියුමකිනුත් දන්වලා Facebook එකේ මාස ගනන් tag කරලා දාලා..අනේ ඉතින්..තව මොනාද :LOL:
    ane manda redda.monawa wunath hoda sakachchawak yanawa aawa nan. naane .dan wadak na .
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ.

    සත්‍යයට විද්‍යාව තරම් ලං වෙන්න කිසිම ආගමකට හැකි වී නැහැ.

    ඒ නිසයි මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක කිව්වේ.

    දැන් බලන්න, ඔය තරම් උතුම් ආගමක් තියෙන රටටත්, Covid vaccine එක ගෙන්න උනේ කොහෙන්ද කියල.

    Europe වල සොයා ගත්ත vaccine එක India වල හදලා නොමිලේ ලංකාවට දීල...

    ඕක ගහගෙන, අපේ අය ඊලග දවසේ කියයි, බුද්දාගම ඉදිරියේ විද්‍යාව තාම දන ගානවා කියල..

    (ආගමට අගෞරව කරන නොවෙයි)
    බටහිර විද්යාව කියන්නේ පට්ටපල් බොරුවක් !!
     
    Attachments

    • 1611977061019.png
      1611977061019.png
      724.1 KB · Views: 51