අහ් අනික මේ @erozan , දැන් කෙලින්ම මේකට උත්තරයක් දෙන්නකෝ..
සමන්ත බඩ්ඩ කියනවා උන්දැ රහත් කියන තැන..
පටිසම්භභිධාමග්ගපකරණය පිලිගන්නවා කියලා..
සතෝඤාණ නිද්දේසය හරි කියලා තමා එකන කරුනු කියන්නේ..
හැබැයි ඒ පටිසම්භභිධා මහා වග්ගයේම තියෙන ඤාණකතා නිද්දේසය බොරුය කියනවනේ
පොඩ්ඩක් පහදලා දෙන්න බලන්න එකම පොතේ පරිච්ඡේද දෙකක් පරස්පර කියන්නේ ඇයි කියලා.?
තමන්ට වාසි එක හරි...අවාසි එක වැරදි්්..මරු තර්ක
*සවිස්තරව පැහැදිලි කරලා දෙන්න..ඤාණකතා නිද්දේසය වැරදි කියන්නේ ඇයි කියලා..නැතුව වෙන ත්රෙඩ් වලා අනික් අයට බනිනවා වගේ මෙතන කුණුහරප හලන්නෙපා හරිය
------ Post added on Jan 30, 2021 at 11:02 AM
------ Post added on Jan 30, 2021 at 11:05 AM

@erozan දැක්කෙ නැතෙයි මේ ඇත්තා ඉදිරිපත් කරලා තියෙන ප්රශ්නෙ?සරකාණි බිබී ඉඳලා සෝවාන් වුනේ කියල බඩ්ඩයා කියනවානේ. සෝවාන් වුනාටත් පස්සෙ මැරනකම් බිව්ව කියන එක හරිද?
------ Post added on Jan 30, 2021 at 11:02 AM
අම්මෝකියන්නෙ මොකක්ද කියල මොලේ ඇත්තො තේරුම් ගන්නව, සමහරු සද්ධාවෙන් පිලි ගන්නව අනිත් උන් මඩ ගහනව, උබල අයිති මඩ ගහන කොටසට..මඩ ගහන්නෙ සoවාදෙට බය උන්, උබල කොහොමත් එහෙමනෙ ලොල්
සමාව ගන්නෙ මොකටද කියල විඩ්යෝ එක බලපන්කො, ඒකෙ පොටෝ කෑලි දාන එකේ විඩියෝ එකත් බලපන් ඉවරනෙ වැඩේ..
------ Post added on Jan 30, 2021 at 11:05 AM