සමන්තභද්ර අද එයිද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අහ් අනික මේ @erozan , දැන් කෙලින්ම මේකට උත්තරයක් දෙන්නකෝ..
    සමන්ත බඩ්ඩ කියනවා උන්දැ රහත් කියන තැන..
    පටිසම්භභිධාමග්ගපකරණය පිලිගන්නවා කියලා..
    සතෝඤාණ නිද්දේසය හරි කියලා තමා එකන කරුනු කියන්නේ..
    හැබැයි ඒ පටිසම්භභිධා මහා වග්ගයේම තියෙන ඤාණකතා නිද්දේසය බොරුය කියනවනේ

    පොඩ්ඩක් පහදලා දෙන්න බලන්න එකම පොතේ පරිච්ඡේද දෙකක් පරස්පර කියන්නේ ඇයි කියලා.?
    තමන්ට වාසි එක හරි...අවාසි එක වැරදි්‍්..මරු තර්ක

    *සවිස්තරව පැහැදිලි කරලා දෙන්න..ඤාණකතා නිද්දේසය වැරදි කියන්නේ ඇයි කියලා..නැතුව වෙන ත්රෙඩ් වලා අනික් අයට බනිනවා වගේ මෙතන කුණුහරප හලන්නෙපා හරිය

    සරකාණි බිබී ඉඳලා සෝවාන් වුනේ කියල බඩ්ඩයා කියනවානේ. සෝවාන් වුනාටත් පස්සෙ මැරනකම් බිව්ව කියන එක හරිද?
    @erozan දැක්කෙ නැතෙයි මේ ඇත්තා ඉදිරිපත් කරලා තියෙන ප්රශ්නෙ?
    ------ Post added on Jan 30, 2021 at 11:02 AM

    කියන්නෙ මොකක්ද කියල මොලේ ඇත්තො තේරුම් ගන්නව, සමහරු සද්ධාවෙන් පිලි ගන්නව අනිත් උන් මඩ ගහනව, උබල අයිති මඩ ගහන කොටසට..මඩ ගහන්නෙ සoවාදෙට බය උන්, උබල කොහොමත් එහෙමනෙ ලොල්

    සමාව ගන්නෙ මොකටද කියල විඩ්යෝ එක බලපන්කො, ඒකෙ පොටෝ කෑලි දාන එකේ විඩියෝ එකත් බලපන් ඉවරනෙ වැඩේ..
    අම්මෝ
    ------ Post added on Jan 30, 2021 at 11:05 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් අනික මේ @erozan , දැන් කෙලින්ම මේකට උත්තරයක් දෙන්නකෝ..
    සමන්ත බඩ්ඩ කියනවා උන්දැ රහත් කියන තැන..
    පටිසම්භභිධාමග්ගපකරණය පිලිගන්නවා කියලා..
    සතෝඤාණ නිද්දේසය හරි කියලා තමා එකන කරුනු කියන්නේ..
    හැබැයි ඒ පටිසම්භභිධා මහා වග්ගයේම තියෙන ඤාණකතා නිද්දේසය බොරුය කියනවනේ

    පොඩ්ඩක් පහදලා දෙන්න බලන්න එකම පොතේ පරිච්ඡේද දෙකක් පරස්පර කියන්නේ ඇයි කියලා.?
    තමන්ට වාසි එක හරි...අවාසි එක වැරදි්‍්..මරු තර්ක

    *සවිස්තරව පැහැදිලි කරලා දෙන්න..ඤාණකතා නිද්දේසය වැරදි කියන්නේ ඇයි කියලා..නැතුව වෙන ත්රෙඩ් වලා අනික් අයට බනිනවා වගේ මෙතන කුණුහරප හලන්නෙපා හරිය

    @erozan දැක්කෙ නැතෙයි මේ ඇත්තා ඉදිරිපත් කරලා තියෙන ප්රශ්නෙ?
    ------ Post added on Jan 30, 2021 at 11:02 AM
    අයියෝ සරලයිනෙ තමන්ට හරි කියල තේරේන ඒව පිලි ගන්නව අනිත් ඒව බැහැර කරනව, කොටසක් සාමාන නිසා අනිත් කොටසත් සමානයි කියල සාධනය කරන්ඩ ගණිතය නෙමේනෙ, උබලට ඕකවත් තේරුම් ගන්ඩ තරන් සරල බුද්ධියක් නැද්ද???
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අයියෝ සරලයිනෙ තමන්ට හරි කියල තේරේන ඒව පිලි ගන්නව අනිත් ඒව බැහැර කරනව, කොටසක් සාමාන නිසා අනිත් කොටසත් සමානයි කියල සාධනය කරන්ඩ ගණිතය නෙමේනෙ, උබලට ඕකවත් තේරුම් ගන්ඩ තරන් සරල බුද්ධියක් නැද්ද???
    සර් වදිනවා, ඉරාජ් වදිනවා මමත් වදිනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර් වදිනවා, ඉරාජ් වදිනවා මමත් වදිනවා
    පෙත්ත ගහපන් ප්‍රමානෙට වැඩේයෙන් ගැහුවමයි ගැටලුව

    හැබැයි පෙත්ත වැඩි උනාම ඇත්ත කියවෙනව, මට මේ දැනුයි මතක් උනේ ගු ඇන් පි කාරයන්ට පිටිදුවෙ හාමුදුරුවො එක්ක තියෙන ඇරියස් එක මොකක්ද කියල , ලොල්
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අයියෝ සරලයිනෙ තමන්ට හරි කියල තේරේන ඒව පිලි ගන්නව අනිත් ඒව බැහැර කරනව, කොටසක් සාමාන නිසා අනිත් කොටසත් සමානයි කියල සාධනය කරන්ඩ ගණිතය නෙමේනෙ, උබලට ඕකවත් තේරුම් ගන්ඩ තරන් සරල බුද්ධියක් නැද්ද???
    වෑව්..තමන්ට හරි කියලාා තේරෙන්් නැති ඒව්වා එතකොට පිලිගන්න ඔනි නෑ..ඒවා වැරදි???
    ගණිතය නෙමේ තමා සාධනය කරන්න..
    බුද්ධියෙන් විමසා බලන්න කියලා මිසක් මෙතන අංගසමද නැත්ද කියලා පෙන්නනන කිව්වෙ නෑ...

    ඒත් ගණිතයෙන්ම තේරෙන්න අහන්නම්කෝ..
    දැන් අවකලනය උබට තේරෙන්නැත්තන් අවකලනය වැරදිද? අවකලානය බැහැර කරනවද?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????

    පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
    Yup , matath ehema waradi thaak penne na. kiyana dewal ekka jivathwena lesi mata nam .
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පෙත්ත ගහපන් ප්‍රමානෙට වැඩේයෙන් ගැහුවමයි ගැටලුව

    හැබැයි පෙත්ත වැඩි උනාම ඇත්ත කියවෙනව, මට මේ දැනුයි මතක් උනේ ගු ඇන් පි කාරයන්ට පිටිදුවෙ හාමුදුරුවො එක්ක තියෙන ඇරියස් එක මොකක්ද කියල , ලොල්
    හෝව් හෝව්..කතාව වෙනස් කරන්නෙපා..තාම ඔයා අර සෝවාන් උනා කිව්ව විදිහ ගැන ැඅහපු එකට උත්තරයක් දුන්නෙත් නෑනෙ..මං විස්තර කරලා උත්තරයක් දෙන්න කියපු පරස්පරතාව ගැනත් නෝ කතා..ඒවට උත්තර දෙන්නැතුව සුපුරුදු "ලොල්","ගූ ඇන් පී *** බඩු " වගේ වචන දාලා මාරුවෙන්න දෙන්න බෑ..මෙතනට අදාල දේ විතරක්් කතාකරන්න හරිය

    @erozan හෙලෝ..කොහෙද ඉන්නේ?
    ------ Post added on Jan 30, 2021 at 11:20 AM
     
    • Like
    Reactions: ewijesekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෑව්..තමන්ට හරි කියලාා තේරෙන්් නැති ඒව්වා එතකොට පිලිගන්න ඔනි නෑ..ඒවා වැරදි???
    ගණිතය නෙමේ තමා සාධනය කරන්න..
    බුද්ධියෙන් විමසා බලන්න කියලා මිසක් මෙතන අංගසමද නැත්ද කියලා පෙන්නනන කිව්වෙ නෑ...

    ඒත් ගණිතයෙන්ම තේරෙන්න අහන්නම්කෝ..
    දැන් අවකලනය උබට තේරෙන්නැත්තන් අවකලනය වැරදිද? අවකලානය බැහැර කරනවද?
    ඔව් පිලිගන්ඩ ඕන නැ තමයි, ඔය අවකලනය කතාව හරිනෙ.. මට අවකලනය නොතේරෙනවනම් බැහැර කරල ඔලුව නිදහසේ තියන් ඉන්නව මිසක්, නොදන්න මගුල් ඔලුවෙ තියන් පිස්සු හදාගන්නෙ අහවල් දේටද????

    ඕනම දෙයක් තේරුම් ගන්නෙ තමන්ට ගෝචර වෙන විදිහට නැතුව කොටල බීවත් හරි යන්නෙ නැනෙ, ඕක තමයි පිටිදුවෙ හාමුදුරුවන්ගෙ දර්ශනය, උන් වහන්සේ පොතේගුරුවාදියෙක් නෙමේ..

    හෝව් හෝව්..කතාව වෙනස් කරන්නෙපා..තාම ඔයා අර සෝවාන් උනා කිව්ව විදිහ ගැන ැඅහපු එකට උත්තරයක් දුන්නෙත් නෑනෙ..මං විස්තර කරලා උත්තරයක් දෙන්න කියපු පරස්පරතාව ගැනත් නෝ කතා..ඒවට උත්තර දෙන්නැතුව සුපුරුදු "ලොල්","ගූ ඇන් පී *** බඩු " වගේ වචන දාලා මාරුවෙන්න දෙන්න බෑ..මෙතනට අදාල දේ විතරක්් කතාකරන්න හරිය

    @erozan හෙලෝ..කොහෙද ඉන්නේ?
    ------ Post added on Jan 30, 2021 at 11:20 AM
    මම වෙනස් කරේ නැ දාපු දේකට උත්තර දුන්නෙ

    Anika මේක ඉන්නෙ හැම බල්ලටම උත්තර දෙන්ඩ බැ ඉතින්, හැම කමෙන්ට් එකටම උත්තර දෙන්ඩත් බැ ..

    සෝවාන් කතාව ඉතින් කිසිම පදනමක් නැනෙ, සෝවාන් වෙලා ගිහි ජිවිත ගත කරල ළමයි හදාගෙන ඉන්න අය බුද්ධකාලෙම උන්නෙ,aye momada kiyavanne..
    ------ Post added on Jan 30, 2021 at 11:26 AM
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔව් පිලිගන්ඩ ඕන නැ තමයි, ඔය අවකලනය කතාව හරිනෙ.. මට අවකලනය නොතේරෙනවනම් බැහැර කරල ඔලුව නිදහසේ තියන් ඉන්නව මිසක්, නොදන්න මගුල් ඔලුවෙ තියන් පිස්සු හදාගන්නෙ අහවල් දේටද????

    ඕනම දෙයක් තේරුම් ගන්නෙ තමන්ට ගෝචර වෙන විදිහට නැතුව කොටල බීවත් හරි යන්නෙ නැනෙ, ඕක තමයි පිටිදුවෙ හාමුදුරුවන්ගෙ දර්ශනය, උන් වහන්සේ පොතේගුරුවාදියෙක් නෙමේ..
    හරි බං එල! තේරුනා බං තේරුනා උබලගෙ දර්සනය.සමාව අවසර :LOL: :LOL: :LOL:

    Anika මේක ඉන්නෙ හැම බල්ලටම උත්තර දෙන්ඩ බැ ඉතින්, හැම කමෙන්ට් එකටම උත්තර දෙන්ඩත් බැ ..
    ඇයි ප්රෙන් මේ කලබල වෙලා..අපි සාකච්ඡාවක්නේ කරේ
    සෝවාන් කතාව ඉතින් කිසිම පදනමක් නැනෙ, සෝවාන් වෙලා ගිහි ජිවිත ගත කරල ළමයි හදාගෙන ඉන්න අය බුද්ධකාලෙම උන්නෙ,aye momada kiyavanne..
    සරකාණි බිබී ඉඳලා සෝවාන් වුනේ කියල බඩ්ඩයා කියනවානේ. සෝවාන් වුනාටත් පස්සෙ මැරනකම් බිව්ව කියන එක හරිද කියල ඇහුවේ
    ------ Post added on Jan 30, 2021 at 11:31 AM
     
    • Like
    Reactions: ewijesekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බං එල!
    එල තමයි , ඕකනෙ කිවෙ ධර්ම විකෘතිය කරන්නෙ උබල කියල, පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම දේශනා කරන කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක්.

    මටත් ඕන නම් මහින්දල එක්ක තරහයි කියල තොටවත්තට බනින්ඩ තිබ්බ ඒත් එහෙම අව්ශ්ය තාවයක් නැ මිනිහට හොද අවබෝධයක් තියෙනව , ඒක නිසා හැම්දේම දේශපාලන කන්නාඩියෙන් බලන්ඩ එපා..
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එල තමයි , ඕකනෙ කිවෙ ධර්ම විකෘතිය කරන්නෙ උබල කියල, පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම දේශනා කරන කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක්.

    මටත් ඕන නම් මහින්දල එක්ක තරහයි කියල තොටවත්තට බනින්ඩ තිබ්බ ඒත් එහෙම අව්ශ්ය තාවයක් නැ මිනිහට හොද අවබෝධයක් තියෙනව , ඒක නිසා හැම්දේම දේශපාලන කන්නාඩියෙන් බලන්ඩ එපා..
    ඔව් බං ඔව්..මට දෙයක් තේරෙන්න‌ෙ නැත්තන් ඒ දේ වැරදි! මොකා කො‌ොහම මොන පරසක්වළ ගහලා කිව්වත් ඒක වෙනස් වෙන් නෑ...උමන්දා ලොජික්ස් :LOL:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං ඔව්..මට දෙයක් තේරෙන්න‌ෙ නැත්තන් ඒ දේ වැරදි! මොකා කො‌ොහම මොන පරසක්වළ ගහලා කිව්වත් ඒක වෙනස් වෙන් නෑ...උමන්දා ලොජික්ස් :LOL:
    ඔව් නොතේරෙන දෙයක් කාටවත් බලෙන් උගනන්ඩ බැ, හොද උදාහරනයක් කොසොල් රජතුමා, හැබැයි දේවිය දිව්‍ය ලෝකෙ..ඒ වගේ තමයි මේ ලෝකෙ හැමොma, ඒකම තමයි උමන්දාවෙ ලොජික් එක..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එල තමයි , ඕකනෙ කිවෙ ධර්ම විකෘතිය කරන්නෙ උබල කියල, පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම දේශනා කරන කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක්.

    මටත් ඕන නම් මහින්දල එක්ක තරහයි කියල තොටවත්තට බනින්ඩ තිබ්බ ඒත් එහෙම අව්ශ්ය තාවයක් නැ මිනිහට හොද අවබෝධයක් තියෙනව , ඒක නිසා හැම්දේම දේශපාලන කන්නාඩියෙන් බලන්ඩ එපා..
    මං මේ බැලුවේ ත්රිපිටකය ගැන අහද්දි සරලයි ගගා අයිස් ගහපු එකා පීල්ල මාරුකරාම උත්තර දෙනවද කියලා..පේන විදිහට ඔව්..ඒනම් වැඩිය ඔනි නෑ..
    දැන් උබ කියන විදිහට උන්දැට ඤාණකතා නිද්දේසය තේරෙන් නැති නිසානේ බැහැර කරලා තියෙන්නේ න‌ේද?
    එතක‌ොට..මේ පෙරේදා තමන් බුදුන් කියලා ආයි පාරක් සිංහනාද කරපු (අද දැක්කා තපෝවනයට නාපු එකෙන් සිංහයාග‌ෙ තරම) උන්දැට මේ එක පරිච්ඡේදයක් තේරුම් ගන්න බැයිද අප්පා?? අසමසමයි කියලාත් කිව්වනේ ඔන්න..නැත්තන් කමක් නෑ කියන්න කිබ්බා

    ඔව් නොතේරෙන දෙයක් කාටවත් බලෙන් උගනන්ඩ බැ, හොද උදාහරනයක් කොසොල් රජතුමා, හැබැයි දේවිය දිව්‍ය ලෝකෙ..ඒ වගේ තමයි මේ ලෝකෙ හැමොma, ඒකම තමයි උමන්දාවෙ ලොජික් එක..
    බලෙන්් උගන්නන කතාවක් නෙමේ ඇහුවේ..තමන්ට දෙයක් තේරරෙන් නැත්තන් ඒක වැරදි කියන්නේ කොහොමද කියලා? තමන්ට නොතේරුනු තරමට අවකලනයත් වැරදි කිව්වනේ උබ..මරු ඈ
    ------ Post added on Jan 30, 2021 at 11:45 AM

    මටත් ඕන නම් මහින්දල එක්ක තරහයි කියල තොටවත්තට බනින්ඩ තිබ්බ ඒත් එහෙම අව්ශ්ය තාවයක් නැ මිනිහට හොද අවබෝධයක් තියෙනව , ඒක නිසා හැම්දේම දේශපාලන කන්නාඩියෙන් බලන්ඩ එපා..
    පිස්සුද මේ තොටවත්තට බනින්න යන්නෙපා හලෝ..කොටවත්තනේ සමන්ත බඩ්ඩගේ කටහඩ..අද තපෝවනයට එන්න කියලා නාවම ස්වාමීන් වහන්සේලා කතාකරාම උමන්දාවට..එහෙන්මයි කිව්වේ තොටවත්ත එක්ක ඒක කරගන්න කියලා..කොන්දක් නැති නිසාසෙ වෙන උන්ව දාන්නේ..පව් ඉතින්.තමන්ගේ fans ලාව මෙහෙම අසරණ කරන හොරු star කෙනෙක්
    ------ Post added on Jan 30, 2021 at 11:48 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං මේ බැලුවේ ත්රිපිටකය ගැන අහද්දි සරලයි ගගා අයිස් ගහපු එකා පීල්ල මාරුකරාම උත්තර දෙනවද කියලා..පේන විදිහට ඔව්..ඒනම් වැඩිය ඔනි නෑ..
    දැන් උබ කියන විදිහට උන්දැට ඤාණකතා නිද්දේසය තේරෙන් නැති නිසානේ බැහැර කරලා තියෙන්නේ න‌ේද?
    එතක‌ොට..මේ පෙරේදා තමන් බුදුන් කියලා ආයි පාරක් සිංහනාද කරපු (අද දැක්කා තපෝවනයට නාපු එකෙන් සිංහයාග‌ෙ තරම) උන්දැට මේ එක පරිච්ඡේදයක් තේරුම් ගන්න බැයිද අප්පා?? අසමසමයි කියලාත් කිව්වනේ ඔන්න..නැත්තන් කමක් නෑ කියන්න කිබ්බා
    ඕකනෙ ඉතින් මම විනඩි ගානකට කලින් කියපු දේ උබට තේරිලා නැනෙ, ආයෙ දානම් ඒක තේරුම් ගන්ඩ බලපන්,
    අයියෝ සරලයිනෙ තමන්ට හරි කියල තේරේන ඒව පිලි ගන්නව අනිත් ඒව බැහැර කරනව,
    ප්‍රත්යක්ශ අවබෝධයෙන් තමයි බැහැර කරන්නෙ

    අනිත් දේ තමන් බුදුන් කියල කියපු තැන් පෙන්නන්ඩ ශාක්කි නැතුව බයිල කියවන්ඩ එපා.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඕකනෙ ඉතින් මම විනඩි ගානකට කලින් කියපු දේ උබට තේරිලා නැනෙ, ආයෙ දානම් ඒක තේරුම් ගන්ඩ බලපන්,

    ප්‍රත්යක්ශ අවබෝධයෙන් තමයි බැහැර කරන්නෙ

    අනිත් දේ තමන් බුදුන් කියල කියපු තැන් පෙන්නන්ඩ ශාක්කි නැතුව බයිල කියවන්ඩ එපා.
    සාක්ෂි නෑ කියන්නේ ඇයි මේ..බලපන් පෝය දවසේ දේශනාව YouTube එකෙන්..ඒකේ පැහැදිලිවම කියනවාා මං අසමසමයි කියලා...ඒ මැතකදිම කියපු එක..කලින් කියපු එකකුත් ආපහු දාන්නම් ඉතින්..පව්නේ බබා නැත්තන්

    මේ සැරේවත් බලන්න

    ප්‍රත්යක්ශ අවබෝධයෙන් තමයි බැහැර කරන්නෙ
    පොත කියවලා තේරුම්ගන්න බැරි තැන එතනින් එහාට එන ප්රත්්‍යක්ෂ අවබෝධයක් කොහේද?
    ------ Post added on Jan 30, 2021 at 11:58 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලෙන්් උගන්නන කතාවක් නෙමේ ඇහුවේ..තමන්ට දෙයක් තේරරෙන් නැත්තන් ඒක වැරදි කියන්නේ කොහොමද කියලා? තමන්ට නොතේරුනු තරමට අවකලනයත් වැරදි කිව්වනේ උබ..මරු ඈ
    ------ Post added on Jan 30, 2021 at 11:45 AM

    පිස්සුද මේ තොටවත්තට බනින්න යන්නෙපා හලෝ..කොටවත්තනේ සමන්ත බඩ්ඩගේ කටහඩ..අද තපෝවනයට එන්න කියලා නාවම ස්වාමීන් වහන්සේලා කතාකරාම උමන්දාවට..එහෙන්මයි කිව්වේ තොටවත්ත එක්ක ඒක කරගන්න කියලා..කොන්දක් නැති නිසාසෙ වෙන උන්ව දාන්නේ..පව් ඉතින්.තමන්ගේ fans ලාව මෙහෙම අසරණ කරන හොරු star කෙනෙක්
    ------ Post added on Jan 30, 2021 at 11:48 AM
    තේරෙන් නැති දෙයක් වැරදියි කියුවෙ නැ මම , පුලුවන් නම් පෙන්නපන් මම එහෙම කියපු තැනක්.??????.උබට සිoහල තේරෙන් නැනෙ අප්ප..

    මම කාටවත් බැන්නෙ නැ අඩුම ගානෙ වාදයට එනිත් පාර්ශවයෙන් වඩින්න ඉන්න හාමුදුරුවරු දෙනමටවත් මම වචනයක් කිවද????? නෑ..මට එහෙම අවශ්යතාවයක් නැ, දැන් බලපන් බන් උබ පිටිදුවෙ හාමුදුරුවන්ට මොනාද නොකිවුවෙ කියල, උමන්දාව නියෝජනය කරන්නෙ ප්‍රබුද්ධයො දාර්ශනිකයො සවාදෙනට බය නැති අය ඒක නිසා අපිට කාටවත් මඩ ගහන්ඩ අව්ශ්යතාවයක් නැ..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම කාටවත් බැන්නෙ නැ අඩුම ගානෙ වාදයට එනිත් පාර්ශවයෙන් වඩින්න ඉන්න හාමුදුරුවරු දෙනමටවත් මම වචනයක් කිවද????? නෑ..මට එහෙම අවශ්යතාවයක් නැ, දැන් බලපන් බන් උබ පිටිදුවෙ හාමුදුරුවන්ට මොනාද නොකිවුවෙ කියල, උමන්දාව නියෝජනය කරන්නෙ ප්‍රබුද්ධයො දාර්ශනිකයො සවාදෙනට බය නැති අය ඒක නිසා අපිට කාටවත් මඩ ගහන්ඩ අව්ශ්යතාවයක් නැ..
    උබ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..උබලගෙ ගුරාම කියලා තියෙනවා ඔනිතරම්..ඇයි අර තොටවත්ත...අන්න අපහාස...මං මොනවද කරේ

    *මේ ත්රෙඩ් එකේ මං කලිනුත් දැම්මා උමංදාවෙන් අද සංවාදයට එන්න කිව්වම කුනුහරුපෙන් බැනලා දාලා තිබ්බ හැටි
    *ඉන්දික තොටවත්ත ථෙරවාදි සංඝයා වහන්සේට කරපු අපහාස ටිකක්
    *ඔන්න සමන්ත භද්ර

    තේරෙන් නැති දෙයක් වැරදියි කියුවෙ නැ මම , පුලුවන් නම් පෙන්නපන් මම එහෙම කියපු තැනක්.??????.උබට සිoහල තේරෙන් නැනෙ අප්ප..
    බැහැර කරන්නේ එතකොට එහෙනම්?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාක්ෂි නෑ කියන්නේ ඇයි මේ..බලපන් පෝය දවසේ දේශනාව YouTube එකෙන්..ඒකේ පැහැදිලිවම කියනවාා මං අසමසමයි කියලා...ඒ මැතකදිම කියපු එක..කලින් කියපු එකකුත් ආපහු දාන්නම් ඉතින්..පව්නේ බබා නැත්තන්

    මේ සැරේවත් බලන්න

    පොත කියවලා තේරුම්ගන්න බැරි තැන එතනින් එහාට එන ප්රත්්‍යක්ෂ අවබෝධයක් කොහේද?
    ------ Post added on Jan 30, 2021 at 11:58 AM
    අසමසමයි කියන වචනෙ තේරුම මොකක්ද බන්???? ඒකෙන් කියවන්නෙ නැනෙ බුද්ධත්වය ලබා ගත්ත කියල..උබල පොඩි ළමයි වගේනෙ මොනාද ඔය ගේන තර්ක, තමන් බුදු උනා කියපු තැනක් පෙන්නන්ඩ පුලුවන් නම් ...

    ලොල් පොත කියවලද ප්‍රක්ත්‍රක්ශ අවබෝධය ලබා ගන්නෙ????? මොනාද මේ කතා
     
    • Like
    Reactions: vectorizer

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අසමසමයි කියන වචනෙ තේරුම මොකක්ද බන්???? ඒකෙන් කියවන්නෙ නැනෙ බුද්ධත්වය ලබා ගත්ත කියල..
    දැන් මං බලන්න කියලා දෙපාරක් දාපු විඩියෝ එක බැලුවෙ නැත්තෙ ඇයි ඔයා තාාම? ලස්සනට ඒකේ කියලාා තියෙන්නේ බුදුන්ට පස්සේ මනුලෝක‌ේට එහෙම ආයෙ මමය ගාලා..තව මොන කතාද :LOL:

    ලොල් පොත කියවලද ප්‍රක්ත්‍රක්ශ අවබෝධය ලබා ගන්නෙ????? මොනාද මේ කතා
    එතකොට සරකාණි බිබී ඉඳලා සෝවාන් වුනේ කිව්වම හරිද :LOL::LOL:
    ------ Post added on Jan 30, 2021 at 12:08 PM

    අසමසමයි කියන වචනෙ තේරුම මොකක්ද බන්????
    සමාන කල නොහැකි කියන එකනේ බං..දැන් මේ ලෝකේ පුද්ගලයෙක් ඉන්නවා නම් කාටවත් සමාන කරන්න බැරි? එ ්් කෙනාට කවුරු කියලද කියන්නේ? බුද්ධ කියලා..දැන් උබලයෙ ඔය උතුමා කියන්නේ වක්රාකාරයෙන් තමන් බුදුන් කියලා මිසක් වෙන මොකක්ද?
    ------ Post added on Jan 30, 2021 at 12:11 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මං බලන්න කියලා දෙපාරක් දාපු විඩියෝ එක බැලුවෙ නැත්තෙ ඇයි ඔයා තාාම? ලස්සනට ඒකේ කියලාා තියෙන්නේ බුදුන්ට පස්සේ මනුලෝක‌ේට එහෙම ආයෙ මමය ගාලා..තව මොන කතාද :LOL:

    කොහෙ හරි වචනයක් අල්ලගෙන ඒකෙ අර්තය මේකයි කියල උබල සාධනය කරල හරි යන්නෙ නැනෙ..පුලුවන්නම් පිටිද්හ්වෙ හාමුදුරුවො තමන් බුදුන් කියල කියපු තැන පෙන්නපන්, එහෙම නැතුව වචන අල්ලගෙන එන්ඩ එපා..