සමන්තභද්‍රට_එරෙහිව

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සමන්ත B රැප් කරල බණ කියන්න යනවලු...
    iraj ft. සමන්ත B.....
    කොහොමත් තව ටික කාලෙකිං එහෙම එකක් එනවා. හැබැයි හාමුදුරුවෝ රැප් කරනවා කියන කතාව නම් බොරු. හාමුදුරුවෝ බණ කියන විදියට අනුශාසනාවක් තමා කරන්නෙ.
    kawurt kiwa paliyata bana wiswasa karana epa oi

    ape gewal patte htiya kudu gahala oluwa upset wecha porak chamara kiyala

    siwurak dagena rata wate awidinawa

    bana kiyanawa rahat wela wage ea unata ea manusayata pissu

    siwuru horakan kara kara ape gewal pate tiyana geyak pitipase goda gahanawa

    podak mole kalpana karapalla bun
    කුඩු ගැහුවත් ඌ කියන බණේ වැරැද්දක් නැත්තම්, අපි පිළිගන්නවා. මොකද බුද්ධිය තියන කෙනෙක්ට නොමගට ගීයාම තමා අනිත් අයට ඒ දේවල් වලින් වැලකෙන්න උපදෙස් දෙන්න පුළුවන්. (මම හිතන්නෙ)

    pitiduwa-thero-gossip9-3.gif
    මේකත් වැරදියි කියපං දැං පුළුවන් නම්. :D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ජොසී;21524727 said:
    ඉරාජ්ට, සමන්ත බද්‍ර හාමුදුරුවන්ට බනින්න උඹට තියන අයිතිය කියපංකො. උඹේ තියන ශ්‍රද්ධාව ද?
    ස්වකීය අදහස් වලින් නිර්මාණ කරන්න උට ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් තියනවා. උඹට ඒකට එකඟව හෝ විරුද්දව අදහස් දක්වන්න අයිතියක් තියනවා. ඌ උඹට වේස කමක් කරලා නෑ උට මේ විදියට කතා කරන්න.

    අනේ මන්ද ඉතින්.. :lol::lol::lol:
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සමන්ත්‍රබද්‍ර හාමුදුරුවෝ ඔය වගේ දෙවල් කරන එකෙන් එක දෙයක් වෙනවා.ඒ මිනිස්සු දහම ගැන හොයන්න පෙලබෙනවා.පොර කියන එවා ඇත්තද ? බොරැද කියලා.අපි නොදැනිම වෙන්නේ එක.එක අතකට එකත් හොදයි.කවුද හරි වැරදි කියලා හොයා ගන්න පුලුවන්නේ එතකොට
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සමන්ත්‍රබද්‍ර හාමුදුරුවෝ ඔය වගේ දෙවල් කරන එකෙන් එක දෙයක් වෙනවා.ඒ මිනිස්සු දහම ගැන හොයන්න පෙලබෙනවා.පොර කියන එවා ඇත්තද ? බොරැද කියලා.අපි නොදැනිම වෙන්නේ එක.එක අතකට එකත් හොදයි.කවුද හරි වැරදි කියලා හොයා ගන්න පුලුවන්නේ එතකොට
    අනිවාරෙං.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර රජකෙනෙක්ගෙ කාලෙ සිවුරු ඇඳගත්ත තක්කඩි 80000ක් පිටේ හංවඩු ගහල සාසනෙන් නෙරපුව කියනවනෙ. අද කාලෙත් එහෙම කලොත් එකෙක්වත් ඉතුරුවෙන්නෙ නෑ
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දැන් එතකොටත් ඔය අරක්කු බොන ගැණු තියන් ඉන්න
    ගංජා ගහන හමුදුරැවෝලා ගැන ඇයි අපේ වුන්ට ගානක්වත් නැත්තේ .කවුද
    ඇත්තටම සාශනය විනාශ කරන්නේ එතකොට..