සමන්තභද්‍ර ගැන මාතලන්
මේක මම අනුමැත හෝ පිළිගන්න නිසා නෙමයි දැම්මේ. එලකිරියේත් ඉන්නව පට්ට බෞද්දයෝ ටිකක්. මොකද අපේ කට්ටිය මේගැන හිතන්නේ
සුනාමී, හාමිනේගේ බුදු රැස් හා සමන්තභද්‍ර හාන්දුරුවෝ - Tsunami, Buddhist Monks & Miracles
අපේ රටේ බහුතරය හින්ගල බෞද්ධයෝය. එයින් අති බහුතරය, මරි මෝඩ හරක්ය. උන් ඈස්චර්යයන්ට මාර මනාපය. මහා විපතක උනත් ආතල් එකක් ගන්න පුළුවන් නම්, උන්ට අර මහා විපතත් පට්ටම ආතල් එකක්ය. සුනාමියෙන් ජීවිත 50,000 ක් පමණ මව් බිමට අහිමි විය. ළොවම කම්පා වූ මහා ස්වාභාවික විපතක්ය. සමහර මාධ්‍යයන් කීවේ මෑත ඉතිහාසයේ ළෝකයේ සිඳු වූ දරුණුම ස්වාභාවික විපත මෙයයි කියාය.
ඒත්, එයිනුත් ගොඩ ගිය උන් බොහෝය. මහින්ද රාජපක්ෂට "මුදල් හා බලය" පිළිබඳව කෑදර කමක් ඇති වන්නේ සුනාමිය හේතුවෙන්මය. මන්ද සුනාමිය ලංකාවට ගොඩ වදින වෙලේ, ලංකාවේ බලය තිබුනේ උන්නැහේට නිසාය. (සැටලයිට් ෆොරින් ටුවර් එකක් ගොස් සිටියාය.) සුනාමිය ගොඩ ගැලූ වෙගයටත් වඩා වේගයකින් හෙල්පින් හම්බන්තොට ගිණුම ගලා ගියේය. ඇත්තටම ලංකාවට සුනාමිය ආවේ 2004 දී නොවේය. 2005 සිට 2015 ජනවාරි 9 වන දා පාන්දර වන තෙක්ම හම්බන්තොටින් පැමිණි සුනාමියෙන් ලංකාව කුඩු වෙලාම ගියේය. ඒ එක පැත්තක්ය.
විපතට පත් වූ පිරිස හඬා වැටෙද්දි, ඉතිරි වූ උන්ට ආතල් එකක් ගැනීමටද කුමක් හෝ තිබිය යුතුය. උන් කිව්වේ සුනාමිය කෙතරම් හානියක් කළද, එකඳු බුදු පිළිමයකට හෝ කිසිඳු අතුරු ආන්තරාවක් උනේ නෑ කියාය. මේ ගොන් වස්සන්ට හා වැස්සියන්ට නොතේරුන දෙය නම්, ඒවා තනිකර කොන්ක්‍රීට් බවය. එහෙත් අම්බලන්ගොඩදි සුනාමි උදම් රළ බිලිගත් එවකට හුන් විචිත්‍ර ධර්‍ම කථික ස්වාමින් වහන්සේ ගැන, වගේ වගක් උන්ට තිබුනේ නැත.
ඊට ටික කළකට පසු, මා ඊශ්‍රායලයේ සිටිනා කාළයේ උදේ පාන්දරම ආ දුරකථන ඇමතුමකින් උඩ ගොස් ඇහැරින. සාමාන්‍යයෙන් විදේශයක සිටිනා විට, මෙවන් අවස්ථාවල පැමිණෙන දුරකථන ඇමතුම් ගැන ටික කාළයක් හෝ පිට රටක ජීවත් වූ කෙනෙකුට, අමුතුවෙන් කිව යුතු නැත. රිගින් ටෝන්කෙන්ම ඇමතුම මාතලිගෙන් බව හඳුනා ගත් මාතලන්, දුරකථනයට ආන්සර් කලේය.
ගුඩ් මෝනින් ඔයා මොකද කරන්නේ.. වැඩද.. ? (සැමදාම කිව්වද ඒ රටේ වෙලාව ගැන මෙයාලාට වගේ වගක් නැත.)
මොන වැඩද අනේ..? මම මේ කන පැලෙන්න නිදි..
මාර වැඩේ නේ..
මොකෝ... ආයෙත් සුනාමියක්ද..?
මොන සුනාමියක්ද අනේ.. මාර විශ්වකර්ම වැඩක්.....
මාතලිගේ කථාව නිම වෙන්න කලින් මම ඇහුවේ... ඇයි සිරි ලංකා ආන්ඩුව ඉවරද...?
ඔයාට ඕක ඇර වෙන වැඩක් නෑ.. ඒකක් නෙමෙයි අනේ.. ඔක්කෝම බුදු පිලිම වලින් බුදු රැස් විහිදෙනවා..!
දවල්ද..?
ඔව්... මෙහේ තාම දවල් නේ..
ඉතින් මට පාන්ද හලෝ.. පිස්සු විකාර.. මම් හිතුවා කාට හරි අසනීප වෙලා කියලා..
ඔයා හිතන්නේ බොරු කියලද..?
කොන්ක්‍රීට් වලින් කොහෙද අනේ බුදු රැස්..? පිටිපස්සෙන්, කවුරු හරි ටෝච් එකක් ගහනවා ඇති ..
පිස්සුද අනේ... මම මේ මැඩම් එක්ක ඉන්නේ ...අර වැල්ලවත්තේ බුදු පිළිමේ ළඟ.. පොඩ්ඩක් ඉන්න
මැඩම්ට දෙන්න..
ඕන නෑ.. ඕන නෑ.. මම හිතුවේ නෑ මැඩම්ටත් ඔහේට වගේ පිස්සු කියලා...
පිස්සු... පිස්සු නෙමෙයි මාතලන්.. අපිට මේ හොඳට පේනවා..
හුටා මැඩම්.. ගුඩ් මෝනින් මැඩම්....!
ගුඩ් මෝනින් මාතලන්..., ගුඩ් මෝනින්..! ඉතින් කොහොමද ජීවිතේ මාතලන්..? තෑන්ක්ස් ආ චොක්කා වලට..
මම දන්නවනේ ඉතින් අපේ එක්කෙනා වගේම මැඩමුත් චොක්කා මාරයා කියලා.. (මේ වගේ අල්ලස් දුන්නාට දූෂණ හා අල්විස් කොමිසමෙන් අවුලක් එන්නේ නැත.) දැන් සීනී නැද්ද..?
සීනී තියෙනවා කඩේ... හහ් හහ් හා....
මැඩම් ඉතින් කිව්වොත් ඔහොම එකක් තමයි... හහ් හහ් හා... (මැඩ්ම්ලාගේ පොඩි ජෝක් එකකට හෝ හිනාවීම අනාගතයට හොඳය.)
පොඩ්ඩක් ඉන්න මාතලීට දෙන්න..
ඇද්ද අහගත්තද...?
මොකක් අහගන්නද...? තමුසෙලාට පිස්සු ඕයි..
පිස්සු නෙමෙයි අනේ නියමෙට පේනවා...
කොයි වගේද පේන්නේ.. ඕන එකෙකුට පේනවද....?
ටික වෙලාවක් බුදු පිලිමේ ඔළුව දිහා බලාගෙන ඉන්න ඕන.. එතකොට රැස් විහිදෙනවා පෙනවා..
හැම එකේම පේනවද..?
නෑ.... සමහර ඒවල විතරයිලු පේන්නේ..
ඔළෙවන් රැස් විහිදෙනවා නෙමෙයි.. ඔළුව නරක් වෙලා.. ඕන දෙයක් දිහා ටික වෙලාවෙක් බලාගෙන ඉන්න කොට.. ඇහ ගිනි කන වැටෙනවා.. ඒ පේන්නේ බුදු රැස් කියලා හිතුවාම දේදුන්න වගේ පේනවා.. තමුසෙලාට පිස්සු ඕයි.. මම යනවා නිදා ගන්න..
ඔයාට කොහොමත් ඔක්කෝම බොරු නේ.. ඔයා කියන ඒවා තමයි ඔක්කෝම ඇත්ත..
හරි හරි උදේ පාන්දර කොකු ඕන නෑ... ෂේප් ෂේප්.. පොඩි එකා මොන්ටිසෝරී ගියාද....?
හ්ම්... ඔව්.... ගියා.... (මල හොඳ එක..) එහෙනම් බායි.. ලව් යූ..
හරි හරි..... ලව් යූ ටූ ත්‍රි ෆෝ පයි සික්ස්
ඒ අපේ උපාසකම්මලාගේ හැටිය. උන්ට හිටපු ගමන්, බුදු පිලිම වලින් රැස් විහිදෙනවාය. සෝමාවතියෙන් රැස් විහිදෙනවාය. එළු ඇට වලට ධාතු කියා පුක උඩ දාගෙන වඳිනවාය. අම්බ බඩු කාරයන්ට, දොහොත් මුදුන් දී වඳිනවාය. සිවුරක් දැක්ක ගමන්, මක්කදෝ වෙනවාය. ඔය කාලේ පිරබාහරනුත් සයනයිට් හා ජෙලග්නයිට් මිශ්‍ර කරලා, දවල් තරුත් පෙන්නනවාය..
ඕන් ඔය සිද්දියේදි, ඕක පට්ට බොරුවක් කියලා කිව්වේ, සම්න්ත්භද්‍ර මහ රහතන් වහන්සේය. ඒ කාලේ එයාට තිබුනේ වෙනත් නමක්ය. (පිටිදූවේ සිරිධම්ම හාන්දුරුවෝ.) හැබයි, එදා ඉඳන් අද වෙනකන් එයා කියන්නේ අමුතු බණක්ය. ඒ කියන එකක්වත් බොරු නෙමේය. එයා කියන්නේ ප්‍රැක්ටිකල් බණය. ඒ නිසා ආතල් එකට කැමති බෞද්ධයන් අතරේ, උන්නාන්සේ ජීවමාන බුදු වරයෙක් වෙනවාය.
මාතලන්ද එයාගේ බණ වලට කැමතිය. එයා කියන්නේ එයා ඉන්නේ නිවන් දැකලා කියලාය. ඒකට අභියෝග කරන්න එකෙකුටවත් බැරිය. මොකෝ අනික් උන්ද නිවන් දැකලා තියා. එහෙම එකක් තියෙනවාද කියාවත් දන්නේ නැති නිසාය .අනික නිවන් චෙක් කොරන මැෂිම, තාම ඉන්වේසොන් කොරලා නැති හින්දාය.
ගෞතම බුදු හාමුදුරුවෝත් ජීවත් උනේ මේ විදියටමය. උන් වහන්සේ දෙසා වදාලේ, උන් වහන්සේ නිවන් අවබෝධකර ගෙන සිටිනවා කියාය. එය ඇත්තදයි බොරුදයි අප දන්නේ නැත. මන්ද..? විද්‍යාත්මකව එය තහවුරු කර නොමැති හේතුවෙනි. ඉදින්, උන් වහන්සේ දුක නැති කිරීමේ මාර්ගය අන් අයට පහදා දීමට, උන් වහන්සේ දුක් වින්දේ නැත. එසේ ශරීරයට දුක් දුන්නේ නිවන් අවබෝධ කර ගැනීමට පෙරය.
උන් වහන්සේ වැඩ වාසය කළේ අගු පිලවල, ගුබ්බෑයම්වල, පැල්පත් වල නොවේ. අනේපිඬු සිටානන් පුජා කළ ජේථවනාරාමයේය. ඒවා මාළිගා බව අදත් ඕනෑම කෙනෙකුට බලා ගැනීමට පුළුවන. උන් වහන්සේගේ උපාසිකාවන් වූයේ, මේඝ පළඳනාවන් තිබූ විශාකා වන සිටු දියනියන්ය. කොටින්ම උන් වහන්සේගේ ශ්‍රාවකයන් වැඩි පිරිසද, සාසනයට ඇතුලතු වූ බහුතරය, රජ පරපුරේ හා ප්‍රභූ පන්තියේ පොරවල්ය.
උගේ අම්මට සිරි ලංකවේද සිඳු වූයේ මෙයමය. බුද්ධාගම රැකුණේ රජ වාසලෙන්ය. රජ වාසල රැකුනේ සංඝයන්ගෙන්ය. මේ රට අල්ලාගත් පිටරැටියන්ට වෙනත් ආගම් පහසුවෙන්ම ජනතාව අතරේ ප්‍රචාරය කිරීමට හැකි වූයේ සාමාන්‍ය ජනයාට බුද්ධාගමේ තැනක් තිබුනේ නැති නිසාය. සංඝයන්ගේ පොර ටෝක් අනුව උන් පව් කාරයෝ විය. රජවරු පින් කළ ඇත්තෝ විය. එදා මෙන්ම අදටත් වෙනසක් නැත. රජකම් කරපු උන්ගේ පුක ලෙවකෑමත් සැපක් යයි සිතන්නේ ඒ නිසාමය. මේ රටේ තවමත් ඉන්නේ එවන් හරකුන්ය.
ඉදින් සම්න්තභද්‍ර ජීවමාන බුදු කෙනෙකුන් ලෙස ජීවත් වීම ප්‍රශ්ණයක් වන්නේ කෙසේද.? උන් වහන්සේ බුදුන් මෙන්ම වාසය කරන්නේ අසපුවකය. අනුභව කරන්නේ රජ බොජුන්ය. හැකි අයුරින්, නැති බැරි අයටද උදව් කරයි. මෙය සාම්ප්‍රදායික ගල් යුගයේ ජීවත් වන, සාමාන්‍ය බෞද්ධයාට දරා ගැනීමට අමාරුය. නමුත් නියම බුද්ධාගම මෙයයි. සමාන්‍ය පන්තියෙන් පැමිනියෙක් නිසා. ඉරිසියා සහගත ගිහියන් මෙන්,ම මහණ උන්ද, උන් වහන්සෙට පරිබව කරයි.
එහෙත් සමාන්‍ය මිනිසෙකුට ගොඩ වීමටවත් නොහැකි පන්සල් වන, අස්ගිරි පන්සල, මල්වතු පන්සල ගැන කිසි අවුලක් නැත. ලංකාවේ වායු දූෂණය ඉහළම නගරය වන්නේ මහනුවරයි. ඒ මාළිගාව පසෙකින් ඇති පාරක් වසාගෙන සිටීමේ හේතුවෙනි. මේ පාර මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට මල්වතු නාහිමි පූජ්‍ය තිබ්බොටුවාවේ හාමුදුරුවන් වහන්සේ එක පයින් කැමතිය. උන් වහන්සේ ප්‍රභූ පන්සලක් නියෝජනය කළද, මහ ජනතාවගේ දුක දන්නා, මහජනතාව වෙනුවෙන් පෙනී සිටිනා, හාමුදුරු නමකි.
එහෙත් මහින්ද රාජපක්ෂ නැවත් බලයට පැමිනෙන තෙක්, පිරිත් නූල පුකේ ගහගෙන හිටිනා, අස්ගිරි මහනායකයා මෙයට විරුද්ධය. එහෙත් විරුද්ධ වීමට හේතුවක් කීමටද නොහැක. ඒ.., උන් ජනතාව උන්නත් එකය, මලත් එකය කියා ජීවත් වෙන කාළකන්නි හේතුවෙනි. මුන් නිවනට යාම කෙසේ වෙතත් අපායේ "ස්ටීම් රූම්" එකක වාසයට යෑම නම්, ඉර හඳ මෙන් විශ්වාසය.
සමන්තභද්‍ර හිමි, සම හරක් කාළකන්නි භික්ෂුන් මෙන් පොලිට්‍රික්ස් කිරීමට යන්නේ නැත. අසපු හදන්න පන්සල් හදන්න සම්මාදම් හිඟන්නේද නැත. අසූ හාරදාහේ මහා පහන් පූජා. මල් පූජා තියා ශ්‍රද්ධාව වේස කමේ යොදවන්නේද නැත. කොහේදෝ සොභිතයා වගේ ගුරුකම් කරන්නේද නැත. ලිප්ස්ටික් උලාගෙන ස්ත්‍රී නිමිත්ත කිති කවන, උඩුවේ ධම්මාළෝකයලා මෙන්, රජයෙන් සන්නස් හෝ අලි පැටව් ඉල්ලන්නේද නැත.
නානසාරලා මෙන්, තම්බි මරන්න හෝ දෙමළුන් මරන්න යන්නේද නැත. බේංගමුවේ නාලක වන් කාළකන්නි භික්ෂුන් මෙන්, දෙමළුන්ගේ ලේ ගිලන් පසට ඉල්ලන්නේද නැත. ඉත්තෑකන්දේ හරකා මෙන්, ආන්ඩුවේ කන්තොරු වල ලොක්කන්ට පාට් දාන්න ගොස්, ඉල්ලාගෙන වළඳන්නේත් නැත. කොටින්ම සොභිත හාමුදුරුවෝ වගේ ආන්ඩු පෙරලන්නවත්, ජහ පාළන ගෙන්න ගොස් හත් පොලේ ගාගන්නේ වත් නැත.
උන් වහන්සේ හා දොඩමලු වන විට, දෙසණා බණ අසනා විට, උන් වහන්සේ උස් පහත් බේදයකින් තොරව, මේ රටේ මට්ට ගොන් බූරූ ජනතා සිතුවිලි, මනාව හඳුනාගෙන ඇති බව පෙනේ. එමෙන්ම, බොරුව, බොරුව ලෙස කෙලින්ම කීමට බියක්ද නැත්තෙකි. හොඳින් කා බී ජීවත් වී ආතල් එකේ සිටිති. එවන් හාමුදුරුවරු තව බොහෝ ඇත. ආරාණ්‍යවාසී භික්ෂුන් හැරුණු කොට, සමාජයට කිසි කරදරයක් නොමැතිව, නිවන නම් මෙයමැයි කියා අපට අවබෝධ කොට දෙන මෙවන් භික්ෂුන්, ඇත්තටම සාසනයට ආළෝකයක්මය.
එසේ නොමැතිව ඉපදීමත් දුකය, ජීවත් වීමද දුකය, මර්ණයත් දුකක්ය, සැප විඳිමට නම් පින් කළ යුතුය, පස් පවින් වැලකිය යුතුය, දැහැමි ජීවීත ගත කළ යුතුය. තෝරා මාළු වැළදිය යුතුය, හරක් මස් නොකා සිටිය යුතුය කියා, අපා දුක් විඳිනවාට වඩා, ඉස්සෝ, කකුළුවෝ, පෝක් බීෆ්, හැම්, බේකන් පමණක් නොව, හැකිනම් අධික මිළ සහිත "කැවියා" හෝ වළඳා, කිසිවකුටත් වනයක් නොවී මේ ආත්මයෙම නිවන් ලැබිය හැකිව තිබෙද්දි..., එය පස්සට දමන්නා, මෝඩයකුම මිස වෙන කිසිවකු නම් නොවේ.
නිවන, අපාය මෙන්ම, දිවිය ළෝකයද ඇත්තේ, වෙන කොහේවත් නොව පෘතුවියේමය. අම්මට සිරි ලංකාවේද නොඅඩුවම ඇත.
http://maathalan.blogspot.com/2015/02/tsunami-buddhist-monks-miracles.html?spref=fb

Last edited: