සමන්තභද්‍ර පිළිරුව

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සමන්තභද්‍ර පිළිරුව

    සිරි සමන්තභද්‍ර හිමියන්ගේ පිළිරුවක් පසුගිය පොහෝදා උන්වහන්සේ වැඩවසන ආශ්‍රමයේදී නිරාවරණය කොට තිබෙනවා.
    ජීවත්ව සිටියදීම හිමිනමකගේ ප්‍රතිමා වහන්සේ නමක් මෙසේ නිරාවරණය කිරීම විශේෂත්වයක්..
    එමෙන්ම මෙය මල් ආසනයක් මත ඉදිකර තිබීමත් බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාවක තිබෙන්නාක් මෙන් රැස් වලල්ලක් යොදා තිබීමත් සුවිශේෂි කරුණක් ලෙස දැක්විය හැකියි.




    14993401_1167986979954658_8609976024789449476_n.jpg


    15055733_1167987176621305_8380466116895971609_n.jpg


    15078964_1167987073287982_1972788410300905367_n.jpg


    15094407_1167986576621365_3301258866702504380_n.jpg


    15107237_1167986896621333_7525461866147283297_n.jpg


    15123273_1167986796621343_4506952956673306210_o.jpg


    15123326_1167986593288030_2801677525771739018_o.jpg


    15128898_1167986703288019_3933290691989557708_o.jpg


    15129007_1167986596621363_8798279590395696543_o.jpg


    15129603_1167987149954641_1431861884106117559_o.jpg


    15134717_1167987033287986_5287773253727524222_n.jpg


    15135862_1167986929954663_1616199564206367622_n.jpg


    http://nethgossip.lk/articles/14360
    :eek: :eek: :eek: :baffled: :baffled: :baffled: :oo: :oo: :oo:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මෙයාට වශී වෙච්ච සල්ලි තියෙන දායක දායිකාවො ඉන්න හින්ද තමයි ඔය විිදියට වෙන්නෙ හරියට අර ගාල්ල වඳුරඹ පැත්තෙ හිටිය සිරිවර්ධන වගේ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කොනක ඉඳන් ථෙරවාදි ආගම සුද්ධ පවිත‍්‍ර කරල ගන්න කාලෙ හරි වගේ... :sorry:
    මේ වගේ එවුන් ඇවිල්ල ගොන්නු ටිකක් අල්ලගෙන විනාශ කරන්නේ උත්තරීතර බුදු දහමයි....
    අපේ මහ නායක හිමිවරු මාළිගාවලට වෙලා සැප විඳිමින් දේශපාලූවන්ට කඩේ යනවා... තමන්ට පැවරිලා තියෙන යුතුකම වගකීම උන්වහන්සේලාට අමතක වෙලා.... :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    සමන්තභද්‍ර දෙයියෝ

    පිටිදූවේ හිමිගෙන් රාජභෝජන ගැන අමුතු බණක්
    චාමිකා මුණසිංහරජු රජු විදියට සිටිය යුතු බවත්, රජු ගෙදරින් බත් උයාගෙන ජනාධිපති මන්දිරයට පැමිණ කමින් වැඩ කර හවසට ගෙදර යන්නේ නම් ඔහු රජ කෙනකු නොව ග්‍රාමසේවක කෙනකු බවත්, රජගෙදර සැදිය යුත්තේ රාජ භෝජන බවත්, රජ විය යුත්තේද රාජ භෝජන වැළඳීමට සුදුසු අය බවත් පැවැසූ පිටිදූවේ සිරිධම්ම හිමියෝ එසේ නොකරන්නේ ග්‍රාමසේවක කෙනෙක් රජවූ විට බව කියා සිටියහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගියදා නුගේගොඩ සිරි සදහම් ආශ්‍රමයේ පැවැති ධර්ම දේශනාවකදීය. එහිදී සිරිධම්ම හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.ත්‍රිපිටක බුද්ධ වචනය විශ්ලේෂණයකින් තොරව අධ්‍යයනය කර මේ දහම අහන කෙනෙක් මට විරුද්ධ වෙලා කියයි මූ තමයි නූතන දේවදත්තයා, මූ තමයි ශාසනය කන්නෙ, මූ තමයි ශාසනය විනාශ කරන්නෙ කියලා. ඒ උෟරො බුද්ධ වචනය විශ්ලේෂණය නොකර ඉගෙන ගත් ඒ මෝඩයන්ට තේරෙන්නෙ නෑ ගෞතම බුද්ධ වචනය සඳහන් කළේ භාරතීය ජෛන සම්ප්‍රදායක් කියලා.බුද්ධ කාලෙ තිබුණු මහ ආගම ජෛන ආගම. අද ලාංකේය සමාජයේ මහ ආගම බුද්ධාගම. හැබැයි බුද්ධාගම කියල දැන් තියෙන්නෙ ජෛන සම්ප්‍රදායේ තිබුණු ජෛනාගම හා බුද්ධාගම මිශ්‍ර වුණු සම්ප්‍රදායක්.පසුගිය දවස්වල ආණ්ඩුව එක එක ඒවා පෙන්නුවා. භූගත මාලිගා පෙන්නුවා. අරලියගහ මන්දිරය මෙහෙමයි, මෙහෙමයි හදල තියෙන්නෙ කිව්වා. ඒ.සී. කාමර තිබුණා. වැසිකිළි ඒසී කරලා තිබුණ කියල මේ අය පෙන්නුවා. ඒ පෙන්නනකොට ඒ ලාංකේය මිනිසුන්ගෙ තිබුණෙ මහ පහත් නිර්ධන මානසිකත්වයක්. මම කියපු දේ තේරුණේනැති අයට මම පහදන්නම්. කොට දෙකක් දාපු වැසිකිළියක් අරලියගහ මන්දිරයේ තිබුණ කිව්ව නම් මේ ඉන්න සියලු දෙනාම සතුටු වෙලා කියයි ඒ නම් නියම රජ කෙනෙක්, එයා හරි ශේ‍ර්ෂ්ඨයි කියලා. එහෙම පොල්කොට දාපු වැසිකිළියකට ගියා නම් උෟ රජ කෙනෙක් නෙවෙයි වැද්දෙක්. රාජකීය සම්ප්‍රදාය එහෙමයි. පාලකයො මේව ඉත්තො කරගෙන අනෙකට මඩ ගහන්නෙ මිනිස්සු මෝඩ නිසයි. එච්චරයි ප්‍රශ්නෙ. දේශපාලනයක් නෑ. ඇත්ත කතාව කවුරු ආවත් ඕක තමයි කරන්නෙ. මේ බොරුව පෙන්නන එකයි දැන් අය කරන්නෙ.රජ කෙනෙක් කියන්නෙ රජ කෙනකුට රජු රජු විදියට ඉන්න ඕන. රජ්ජුරුවො ගෙදරින් බත් උයාගෙන ඇවිල්ල දවල්ට කාල ජනාධිපති මන්දිරේ වැඩ කරල ගෙදර යනව නම් උෟ රජ කෙනෙක් නෙවෙයි. උෟ ග්‍රාමසේවක කෙනෙක්. මම කියන්නෙ බොරුද? රජ ගෙදර හදන්න ඕන රාජ භෝජන. ඒ රාජ භෝජනය කන්න සුදුසුකම් ලබාපු අයයි ඒ රජ ගෙදර ඉන්න ඕන. එයා තමයි රජ්ජුරුවො. නැත්නම් එයා ග්‍රාමසේවක. තාම අමතක වෙලයි තියෙන්නෙ. එහෙම වුණාම ඒ රට අරාජික වෙනවා. රට විනාශ වෙනවා. යසලාලකතිස්ස කියල විකට රජ කෙනෙක් හිටියා. රජයි ‍ෙදාරටුපාලයයි එක හා සමානයි. රජු කරන්නෙ හිටපු ගමන් වෙස් මාරු කරගෙන රජා ‍ෙදාරටුපාලයා වෙන එක. එතකොට දෙයියෝ බුදුවෙන්ඩ කියල ‍ෙදාරටුපාලයාට වඳිනව රජු කියල හිතාගෙන. රජ්ජුරුවො මේක බල බල හිනා වෙනවා. දවසක් ‍ෙදාරටුපාලයා හිතුවා ඇඳුම් මාරු කරගත්ත වෙලාවට රජාට වැඩක් දෙන්න ඕන කියලා. ‍ෙදාරටුපාලයා අණ කළා රජුගෙ හිස ගසා මරා දාන්න කියලා. එතකොට අවුරුද්දක්වත් ඉන්නෙ නැතිව රජ ඇඳුම් ‍ෙදාරටුපාලයාට අන්දපු රජුට ‍ෙදාරටුපාලයා අතින් මැරුම් කන්න සිද්ධ වුණා. ‍ෙදාරටුපාලයාට රජකම් කරන්න බෑ. උෟ ‍ෙදාරටුපාලයෙක්. රටකට රජෙක් ඕන. නැත්නම් ඒ රට සුන්. දේශපාලකයො ඔය කාරණා විවේචනය කරනවා. රටේ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය තේජස, රාජ මාලිගාව මාරු වුණාට බිසෝවරු පෙන්නන්න හොඳ නෑ. රජා කරන්න ඕන බිසෝවරු එක්ක යහන්ගත වෙන එක විතරයි.‍ෙදාරටුපාලයෙක් වගේ ග්‍රාමසේවක කෙනෙක් රජවෙලා. ඒකයි එහෙම වෙන්නෙ. කවුරු කළත් ඒක හොඳ නෑ. අපේ රටේ මිනිස්සුන්ට ඔය වගේ මෝඩ කතා කියන්නෙ ජෛන සම්ප්‍රදාය අනුව සෙරෙප්පු නොදා යන්න ඕන. එළවළු බත් කන්න ඕන. ඇඳුම් පිළිවෙළට අඳින්න ඕන නෑ. ඕව හිඟන සම්ප්‍රදාය.අපිට දැන් වැරැදිලයි තියෙන්නේ. ඒකෙන් පාලකයො අපිව අන්දවනවා. ඉස්සරහටත් අපිව අන්දයි.


    http://www.sasrutha.com/article/2858305/පිටිදූවේ-හිමිගෙන්-රාජභෝජන-ගැන-අමුතු-බණක්/
     
    Last edited:

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    කොනක ඉඳන් ථෙරවාදි ආගම සුද්ධ පවිත‍්‍ර කරල ගන්න කාලෙ හරි වගේ... :sorry:
    මේ වගේ එවුන් ඇවිල්ල ගොන්නු ටිකක් අල්ලගෙන විනාශ කරන්නේ උත්තරීතර බුදු දහමයි....
    අපේ මහ නායක හිමිවරු මාළිගාවලට වෙලා සැප විඳිමින් දේශපාලූවන්ට කඩේ යනවා... තමන්ට පැවරිලා තියෙන යුතුකම වගකීම උන්වහන්සේලාට අමතක වෙලා.... :(
    ow ban. :(
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අපේ මහ නායක හිමිවරු මාළිගාවලට වෙලා සැප විඳිමින් දේශපාලූවන්ට කඩේ යනවා... තමන්ට පැවරිලා තියෙන යුතුකම වගකීම උන්වහන්සේලාට අමතක වෙලා.... :(
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මචන්ලා මෙහෙම කිව්වට වරදවා වටහා ගන්න එපා. මම කතෝලිකයෙක්. කතෝලික ආගම විනාශ කරන යොහෝවාගේ සාක්ෂිකාරයෝ වගේ ඕනෑතරම් පිරිස් ක්‍රියාත්මක වෙනවා. එත් එම පිරිස් මැඩ පවත්වන්න පියතුමන්ලා බැහැලා වැඩ කරනවා. මිනිස්සුන්ව මෙහෙයවනවා. :yes: :yes: :yes:

    එත් කනගාටුවට කරුණනම් බුදු දහමට එල්ලවන අභියෝගවලට එරෙහිව බෞද්ධ ස්වාමින්වහන්සේලා ක්‍රියාත්මක නොවීමයි. මිනිස්සුන්ව පෙලගස්සවන එක පටන් ගන්න ඔනෙ ගමේ පන්සලෙන්. මහනායක හිමිවරු කරනකන් ඉන්නේ නැතුව ගමේ පන්සලේ හාමුදුරුවො ඉදිරියට එනවනම් මිනිස්සු එකතුකරගන්න අමාරු නැහැ. :no: :no: :no: