සමන්ත අයියව මුලින්ම පුනරුත්තාපනය කරන්න ඕන
කාසාය කන්ටක නිකායෙ පුරොගාමියා.
ලොකු තැන්වලිනුත් උදව් තියනවා වගෙ
yes.. සමන්ත බ්‍රො පුල් සැපෙ ඉන්නෙ..ගෝල්ඩන් යෙලො ඇදල නයිකි ශූස් දාගෙන ලෝකෙ වටෙ සවාරි ගිහින් ඉක්මනට නිවන් යන්න පුලුවන් කියල දේසනා කරේ එයා..

පෝරිසාදයා;25365206 said:yes.. සමන්ත බ්‍රො පුල් සැපෙ ඉන්නෙ..ගෝල්ඩන් යෙලො ඇදල නයිකි ශූස් දාගෙන ලෝකෙ වටෙ සවාරි ගිහින් ඉක්මනට නිවන් යන්න පුලුවන් කියල දේසනා කරේ එයා..
ගොබ්බයන්ට තේරෙන්නෙ නෑ ඕවා..
යකො
අනේ මන්ද බං. මම නම් වැරද්දක් දකින්නේ නෑ. ආගම කියන්නේ කෙනෙක් ගේ මතය වෙන අයට කියන එක සහ එකට පොළඹවා ගන්න එක.
විජේවීර ගේ මතය වටේ කට්ටිය එකතු උනා වගේ
මහා මෙව්නාවෙන් නිවන් යන්න කලින් දිවය ලෝකේ යන්න කියනවා වගේ
අගම කියන්නේ මිනිස්සුන්ගේ වාසියට හද ගත්තු දෙයක්. එතනින් එහාට දෙයක් නෑ
මේක හැම ආගමකටම පොදුයි
පෝරිසාදයා;25365206 said:yes.. සමන්ත බ්‍රො පුල් සැපෙ ඉන්නෙ..ගෝල්ඩන් යෙලො ඇදල නයිකි ශූස් දාගෙන ලෝකෙ වටෙ සවාරි ගිහින් ඉක්මනට නිවන් යන්න පුලුවන් කියල දේසනා කරේ එයා..
ගොබ්බයන්ට තේරෙන්නෙ නෑ ඕවා..

උමන්දාවේ එළවලු වවන්න එක්ක යාවි කට්ටියව![]()

යකො
බුදුහාමුදුරුවො දෙශනා කරෙ හාමුදුරුවන්ට තමන් දෙන්නා කරපු ධර්මය අනිත් අයට දෙන්නා කරන්න කියලා. එහෙම හිතෙන හිතෙන ඒවා හාමුදුරුවන්ට දෙශනා කරාට කමන් නෑ වෙන ආගමක් හදාගෙන
ආයෙ
බඩු විතරයි නැත්තෙ![]()
පෝරිසාදයා;25365206 said:yes.. සමන්ත බ්‍රො පුල් සැපෙ ඉන්නෙ..ගෝල්ඩන් යෙලො ඇදල නයිකි ශූස් දාගෙන ලෝකෙ වටෙ සවාරි ගිහින් ඉක්මනට නිවන් යන්න පුලුවන් කියල දේසනා කරේ එයා..
ගොබ්බයන්ට තේරෙන්නෙ නෑ ඕවා..

හරේන්ද්‍ර එක්ක කරපු එක නේදuba eka baluwada
monwa unath e wadenam maru![]()
ඒ වගේ වැඩකට මේ මිනිස්සු සම්බන්ධ කරගත්ත නං හරි.Mama kiwwa de boruda kiyala gamburin hithala balanna
Open minded balanna, religion bias eken thorawa
උබ ඔය බුද්ධ ධර්මය කියලා හිතන් ඉන්නෙ අර කොටුවෙ හාමුදුරුවො වගෙ අය කියන ඒවා
ඒවා ඔප දූප
අභිධර්මය පොඩ්ඩක් හදාරලා බලපන් ඒවා කොච්චර ගැබුරුද කියලා
Mama kiyapu de therila na. Awulak na just ignore

උබත් ආගමක් පටන්ගනින්
උබ ඔය බුද්ධ ධර්මය කියලා හිතන් ඉන්නෙ අර කොටුවෙ හාමුදුරුවො වගෙ අය කියන ඒවා
ඒවා ඔප දූප
අභිධර්මය පොඩ්ඩක් හදාරලා බලපන් ඒවා කොච්චර ගැබුරුද කියලා

හැබැයි ඉතින් වෙන උන්ට වඩා හොඳයි
දන්නවනෙ පහුගිය කාලේ එක ඒක සංවිධාන අටවා ගත්ත හුට්ටෝ ටික
මාගල් කන්දේ පච්ච සුදා
ඉත්තාකන්දේ දත නැති ගණය
මහින්දගොඩ අබේ
නර්ස්ලගේ නාකි ගණය
මේ පක්කු ටිකට වඩා හොඳයි.
අර මහානායකලා වගේ පිං බත් ගිල ගිල හිටියනම් ඔය මුකුත් නෑ..