සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන

    මචන්ලා, මේ තියන්නෙ සමන්ත්‍ර බද්‍ර හා තේරවාද(?) දෙන්නෙක් අතර නිවන කියන්නේ මොකද්ද කියන එක ගැන ගිය සන්වාදයක්. ජොන් කියන්නේ තේරවාද පැත්ත කියන කෙනා. ගායන් කියන්නේ සමන්ත්‍ර බද්‍රගෙ ගොලයෙක්.

    උඹලා මොකද හිතන්නේ සන්වාදය ගැන? දෙන්නම වැරදිද? නැත්තන් එක්කෙනෙක් වැරදිද?

    Untitled_1.jpg
     
    blue_in_rio

    Well-known member
  • නිවන ගැන එයා හරිද, මෙයා හරිද කියන්න, අපි අඩුමගානේ සෝවාන් ඵලයටවත් පත් වෙලා නෑනේ.ඒ දෙන්නගෙන් කෙනෙක්වත් සෝවාන්වත් වෙලා නෑනේ.ඉතිං එහෙව් දෙන්නෙක්ගේ තර්කයක් ගැන, අපි හරි වැරදි කියනවා කියන්නේ, අර අන්ධයෝ හතර දෙනා අලියගේ හැටි කිව්වා වගේ, තේරුමක් නැති දෙයක්.
     
    Mar 4, 2017
    23
    2
    0
    අනික් අයගේ වැරැද්ද මොකක්ද කියලා හොයන එක, ඊට පස්සේ අපි ලෝකය නිවැරදි කරන්න යන එක මුලාවක් මිත්‍රයා. අපි නිවැරදි වීම විතරයි කරන්න තියෙන්නේ.
    මොකද සසරෙන් එතරවීම කියන එක අපිට කාත් එක්කවත් අත්වැල් අල්ලාගෙන, අනික් අයත් එක්ක යන්න පුළුවන් ගමනක් නෙමෙයි. තමුන්ට තනිව යන්න තියෙන ගමනක්.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනික් අයගේ වැරැද්ද මොකක්ද කියලා හොයන එක, ඊට පස්සේ අපි ලෝකය නිවැරදි කරන්න යන එක මුලාවක් මිත්‍රයා. අපි නිවැරදි වීම විතරයි කරන්න තියෙන්නේ.
    මොකද සසරෙන් එතරවීම කියන එක අපිට කාත් එක්කවත් අත්වැල් අල්ලාගෙන, අනික් අයත් එක්ක යන්න පුළුවන් ගමනක් නෙමෙයි. තමුන්ට තනිව යන්න තියෙන ගමනක්.

    ආත්මාර්තකාමී බෞද්ධයා
     
    Mar 4, 2017
    23
    2
    0
    ආත්මාර්තකාමී බෞද්ධයා

    ඔබ සම්පුර්ණයෙන්ම නිවැරදි මිත්‍රයා. මේ ගමන ආත්මාර්ථකාමී තමයි. මොකද බුදු හාමුදුරුවන්ටවත් බැහැ වෙන කෙනෙක්ව සසරෙන් එතෙර කරන්න. උන්වහන්සේත් මාර්ගය පෙන්වා දෙනවා විතරයි.
    අපිට තනි තනිව යන්න තියෙනා ගමනක් මේක. නුවණැත්තෝ සිහිබුද්ධියෙන් තේරුම් ගනිත්වා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ආත්මාර්තකාමී බෞද්ධයා

    පසේ බුදු කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක් තමයි බ්‍රො
    තමන් විතරයි අනික් අයට ධර්මය කියල දෙන්නේ නැ
    මම දන්න විදිහට

    ඔතන එක්කෙනෙක් කොහොමත් වැරදි
    අපේ පන්චස්කන්දයට දැනෙන සතුට නැති කරල ආසාවන් නැති කරන එක තමයි නිවන කියන්නේ
    නැතුව ආසවන් පස්සෙ දුවන එක නෙමෙයි

    අනික මේ නිවන අවබෝද කර ගන්නව කියන්නේ ලේසි වැඩක් නෙමේ
    නිවන යන්න කලින් අඩු ගානේ සෝවාන් වෙන්නවත් ඕනේ
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    nivana gana katha karannath niwanak na ne?
    nivimak enne paththuwenna deyak naththanne?
    api paththuwenne monawa hindada kiyala baluwanam hodai ne issaroma nivima gan kiyanna kalin. ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    Pissuda yako mae FB comment dana ungen nivana mokadda kiyala terum ganna.
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    මට දැන ගන්න ඔනේ වුනේ මේ කන්වර්සෙශන් එකෙ හරි එකා. මගෙ දැන ගැනිමට. දැනුම පිනිස.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සමන්තගේ ගෝලය නිවන විග්‍රහ කරලා තියෙන විදිය නම් වැරදියි. දැන් අහන්න එපා "උඹ නිවන් දැකලද කියන්නේ" කියල. මම කියන්නේ මූලික දහම එක්ක ගැලපෙන්නෙ නැහැ ඔතන තියෙන නිවන විග්‍රහය.

    සරලව කියනවා නම්;

    රහත් උනාම ඔය කියන ලස්සන අපි (ප්රුතක්ජනයෝ) දකින විදියට දකින්න බැහැ. ඒ වගේම කැත දෙයකට ගැටීමකුත් නැහැ. අපි ලෝකේ හෝ ඕනෙම දෙයක ලස්සන විඳීමේම තමා දුකත් තියෙන්නේ. ඒ දෙක එකට බැඳිලා තියෙන්නේ. ඔය දෙකම නැති උනාම හරිම සැහැල්ලුයි. අන්න ඒ සැහැල්ලුව තමා රහතුන් වහන්සේ අත්දකින්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    අනික් අයගේ වැරැද්ද මොකක්ද කියලා හොයන එක, ඊට පස්සේ අපි ලෝකය නිවැරදි කරන්න යන එක මුලාවක් මිත්‍රයා. අපි නිවැරදි වීම විතරයි කරන්න තියෙන්නේ.
    මොකද සසරෙන් එතරවීම කියන එක අපිට කාත් එක්කවත් අත්වැල් අල්ලාගෙන, අනික් අයත් එක්ක යන්න පුළුවන් ගමනක් නෙමෙයි. තමුන්ට තනිව යන්න තියෙන ගමනක්.

    :yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    නිවන ගැන එයා හරිද, මෙයා හරිද කියන්න, අපි අඩුමගානේ සෝවාන් ඵලයටවත් පත් වෙලා නෑනේ.ඒ දෙන්නගෙන් කෙනෙක්වත් සෝවාන්වත් වෙලා නෑනේ.ඉතිං එහෙව් දෙන්නෙක්ගේ තර්කයක් ගැන, අපි හරි වැරදි කියනවා කියන්නේ, අර අන්ධයෝ හතර දෙනා අලියගේ හැටි කිව්වා වගේ, තේරුමක් නැති දෙයක්.

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමන්තයා හරි..ඉන්න ටිකේ හොදට කාලා බීලා ඉන්න ඕන.:lol:

    හාමුදුරු ජාති 2ක් ඉන්නව. එක කට්ටියක් අත්තකිලමතානු යෝගය පිලිපදිනව. අර කැලෑවලට වෙලා භාවනා කරනව කියල එකක් කරන්නෙ එයාල. අනික් අය කාමසුඛල්ලිකානුයෝගය පිලිපදිනව. සමන්ත බද්‍ර, මහා නායකල, අතුරලියේ රතනල, කිරිබත්ගොඩ, නානසාර.. එයාල එහෙම අය.

    මධ්‍යම ප්‍රතිපදාව පිලිපදින අය දැන් නෑ. :sorry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    හාමුදුරු ජාති 2ක් ඉන්නව. එක කට්ටියක් අත්තකිලමතානු යෝගය පිලිපදිනව. අර කැලෑවලට වෙලා භාවනා කරනව කියල එකක් කරන්නෙ එයාල. අනික් අය කාමසුඛල්ලිකානුයෝගය පිලිපදිනව. සමන්ත බද්‍ර, මහා නායකල, අතුරලියේ රතනල, කිරිබත්ගොඩ, නානසාර.. එයාල එහෙම අය.

    මධ්‍යම ප්‍රතිපදාව පිලිපදින අය දැන් නෑ. :sorry:

    ela kathawa machan . majjima patipadawe yana aya adui.:yes::yes::yes::yes: