සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන
මචන්ලා, මේ තියන්නෙ සමන්ත්‍ර බද්‍ර හා තේරවාද(?) දෙන්නෙක් අතර නිවන කියන්නේ මොකද්ද කියන එක ගැන ගිය සන්වාදයක්. ජොන් කියන්නේ තේරවාද පැත්ත කියන කෙනා. ගායන් කියන්නේ සමන්ත්‍ර බද්‍රගෙ ගොලයෙක්.
උඹලා මොකද හිතන්නේ සන්වාදය ගැන? දෙන්නම වැරදිද? නැත්තන් එක්කෙනෙක් වැරදිද?