සමන්ත බද්‍ර හිමිගේ ධර්මය සහ තර්ක

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සමන්ත බද්‍ර හිමිගේ ධර්මය සහ තර්ක

    එළකිරි එකේ ගොඩක් post වැටුනා මේ ගැන මමත් ඒවගේ තිබුන ලින්ක් වලින් ගිහින් වීඩියෝ කිහිපයක් බැලුවා ඒවගෙන් මට තේරුණු කරුණු කිහිපයක් කියන්න හිතුනා. මේවා මට නිකම් හිතුන ඒවා , ඔයාලටත් ඒ වගේ හිතෙනවනම් කියන්න

    1. සමන්ත බද්‍ර හිමියන්ට ධර්ම කරනු පිලිබදව විශාල දැනුමක් තියෙනවා
    2. ත්‍රිපිටකය පිළිබද විශාල දැනුමක් තිබෙනවා
    3. ත්‍රිපිටකය පිළිබද ඒ හිමියන් තරම් දන්නා වෙනත් කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්නේ ඒක සමහරවිට ඇත්ත වෙන්නත් ඇති .
    4. තමන් වෙත සියලු දෙනා අවනත කර ගැනීමේ ආසාවක් පවතින බව
    5. තමන් තරම් ධාර්මික දැනුමක් තිබෙන කෙනෙක් වෙන නොමැති බව පෙන්වීමට සැම විටම උත්සහ කරයි
    6.තමන් රහත් වී ඇත කියලා සත්‍ය වශයෙන්ම සිතාගෙන කටයුතු කරන බව , මොකද අංග චලන සහ අදහස් ප්‍රකාශ කරන ආකාරය හොදින් බලන්න .වෙනස් පාර්ශව ඕනෑම ගැටළුවක් ඉදිද්රිපත් කරනකොට දොසරෝපණ ඉදිද්රිපත් කරන අවස්ථාවල කිසිම කැලබිලි ගතියක් පෙන්නේ නෑ බොහොම නිරවුල්ව සැහැල්ලුවෙන් කරුණු ඉදිද්රිපත් කරනවා , ඒ ඉදිරිපත් කරන ආකාරයෙන් ඒවා නිවැරදි බව හැගෙනවා . නමුත් ඒ ධර්ම කරුණු වල නිවරදි බව හරියටම දැනගන්න තරම් දහම් දැනුමක් මට නම් නෑ

    *** මට හිතෙන්නේ සමන්ත බද්‍ර හිමියන් තමන් රහත් වී ඇති බව සිතගෙනම කටයුතු කරන බව, තමන් රහත් වී ඇති බව බොරුවට පවසා අන් අය නොමග යැවීමේ අදහසින් පවසන ආකාරයක් නෙමෙයි පෙනෙන්නේ . කලින් කිවුවා වගේ තමන් රහතෙකි යැයි සිතගෙනම කටයුතු කරන අයුරක්

    කිසිම දිනෙක මේ හාමුදුරුවන් සමග අභියෝගයකට කිසිම කෙනෙක් යන්නේ නැති වෙයි
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    1./ 2.දේශනා වලින් ඒක වැටහෙනවා
    3.ඔනා තරම් ඉන්නවා
    4./5. වෙන්න පුලුවන්.
    6.එතුමන් රහත් උවත් නැතත් අපිට කිසි වගතුවක් නැත එය එතුමාටය. එතුමන් ගෙ දේශනා සත්‍යද යන්න බුද්දියෙන් විමසන්න සත්‍යනම් පිලිපදින්න. නැතිනම් අමතක කර මගහරින්න.
    එතුමන් කරන දෑ එතුමන් ගෙනයනවා සීම ඔබ කරන දෑ ඔබ ගෙනයාවි.
     
    • Like
    Reactions: AnjanaROCK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,468
    67,808
    113
    tharka karanna beri sutra arahen mehen gannawa ban patta knowledge ekak tiyenne ithin anith hamuduru kenekta unath argue karanna be.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    1./ 2.දේශනා වලින් ඒක වැටහෙනවා
    3.ඔනා තරම් ඉන්නවා
    4./5. වෙන්න පුලුවන්.
    6.එතුමන් රහත් උවත් නැතත් අපිට කිසි වගතුවක් නැත එය එතුමාටය. එතුමන් ගෙ දේශනා සත්‍යද යන්න බුද්දියෙන් විමසන්න සත්‍යනම් පිලිපදින්න. නැතිනම් අමතක කර මගහරින්න.
    එතුමන් කරන දෑ එතුමන් ගෙනයනවා සීම ඔබ කරන දෑ ඔබ ගෙනයාවි.

    ඔව් එක ඇත්ත
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    tharka karanna beri sutra arahen mehen gannawa ban patta knowledge ekak tiyenne ithin anith hamuduru kenekta unath argue karanna be.
    ඒක තමයි
    ඒ කියන දේවල් ඇත්තද නැද්ද කියලා බලන්නම විශාල කාලයක් අපට යනවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පෝරිසාදයා;21328761 said:
    සමන්ත බඩ්ඩ වගේද මෙව්වා රියල් බුඩිසම්..

    https://archive.org/download/SinhalaDhammaBooks/ChathuraryaSathya.pdf

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    ගොඩක් වටිනවා ඒ උනාට දැන්නම් බන පොත් කියවන්න හිතෙනවා අඩුයි කාලයක් නම් කියෙවුවා ,
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    මමනම් කතෝලික මචන්, මම youtube එකෙන් මේ සමන්ත බද්‍ර හිමිගේ බන අහල තියෙනවා, ගොඩක් ඒවා ඇත්ත කතානේ බන්, හැදෙනවනම් දෙන ඕනි එකෙක්ට මේවලින් ගන්න ඕනි දේවල් තියෙනවා.
    ඒ කොහොම උනත් අපේ ගෙදරනම් මාවරලේ භද්දිය හිමිගේ බන නම් මග අරින්නෙම නෑ, පෝය දවසට දෙරණේ යනවා හොද වැඩසටහනක් :yes: :yes: :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    1./ 2.දේශනා වලින් ඒක වැටහෙනවා
    3.ඔනා තරම් ඉන්නවා
    4./5. වෙන්න පුලුවන්.
    6.එතුමන් රහත් උවත් නැතත් අපිට කිසි වගතුවක් නැත එය එතුමාටය. එතුමන් ගෙ දේශනා සත්‍යද යන්න බුද්දියෙන් විමසන්න සත්‍යනම් පිලිපදින්න. නැතිනම් අමතක කර මගහරින්න.
    එතුමන් කරන දෑ එතුමන් ගෙනයනවා සීම ඔබ කරන දෑ ඔබ ගෙනයාවි.

    :yes: :yes: :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම කැමති නෑ හිමිනමක් ගැන කතා කරන්න
    ඒත් සමන්ත බද්ද්‍ර හාමුදුරුවෝ රහත් කියන එක පේන්නේ නෑ
    රහතන් වහන්සේ නමක් කියන්නේ ගොඩක් හික්මුනු උතුම චරිතයක්
    ඒවගේ කෙනෙක් ධර්මසාකච්ඡාවලදි වත් අනිකාව නින්දිත ලෙස පහත්කරල කතා කරන්නෑ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,468
    67,808
    113
    මම කැමති නෑ හිමිනමක් ගැන කතා කරන්න
    ඒත් සමන්ත බද්ද්‍ර හාමුදුරුවෝ රහත් කියන එක පේන්නේ නෑ
    රහතන් වහන්සේ නමක් කියන්නේ ගොඩක් හික්මුනු උතුම චරිතයක්
    ඒවගේ කෙනෙක් ධර්මසාකච්ඡාවලදි වත් අනිකාව නින්දිත ලෙස පහත්කරල කතා කරන්නෑ,

    uba rahathan wahanse kenek dekala tiyenawada hikmunu charithayak kiyanne.ape local hamduruwoi,buduhamduruwge pilima tikak dekalane uba oya hithe mawagena inne.hikmima tiyenne atha udin atha tiyala bima balagena inna eka newe.hikmim tiyenne manase.kisima dekin salen nethi bawa.atha payak wisik kara kiyala hikmima bidenawanan eka hikmima newe.ubalath sinhala sapradayata ahuwela.buddagama kiyala igena gena tiyenne sampradaya
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇත්තටම රහත් බව ගැන විග්‍රහ කරන්න නම් දන්නේ නෑ , නමුත් කියන ගොඩක් කරුණු බැහැර කරන්න බැරි තර්ක සමග ඉදිද්රිපත් කරන්නේ .
    අවන්කවම කිවුවොත් සමන්ත බද්‍ර හාමුදුරුවෝ ගැන
    සිතේ මවාගෙන හිටපු චිත්‍රය සංවාද කිහිපයක් ඇසුවට පස්සේ නැති උනා
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මට නම් පේන්නේ පිටිදුවේ සිරිදම්මයට යම් මනෝ ව්‍යාධියක් ඇතිවුනා. වටේ ඉන්න ගොන්නු ටික සිරිදම්මයව දොස්තරයෙක් ගාවට ගෙනියන්නේ නැතුව ෆෝම් කලා. ඊට පස්සේ බිස්නස් කාරයෝ ටික සෙට් වෙලා පොටක් පාදාගත්තා මේකෙන් බුද්ධාගමේ අලුත් වර්ශන් හදාගෙන, පිස්සව ඉස්සරහට දාලා ගානකුත් කඩා ගන්න. අල්පේඡ්චතාව බල්ලට ගියා. බල්ලා රජ වුනා.

    ඒ වගේම තව සෙට් එකක් තමන්ගේ හිතලු බුද්ධාගම කියල හිතාගෙන ඉන්නව. බුදු හාමුදුරුවොම වටු මස් වැලදුව කියල ත්‍රිපිටකයේ තියෙද්දිත්, බුදු පිලිම ඉස්සරහ මස් මාලු තියන්න හොඳ නෑ වගේ ලාමක කතා කියනවා. මුන් දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත.

    එක සෙට් එකක් දන්නවා ආගම ඇතුලේ "අමුතු යමක්" "රහත්" "ඕරා එක" "ත්‍රිලක්ෂනයේ නියම තේරුම" වගේ මොකක් හරි gimmick එකක් දැම්මම රවට්ටන්න පුලුවන් ගොන්නු කෝටියක් ඉන්නවා කියලා.

    අනිත් සැට් එක "අපේ හාමුදුරුවෝ චෝයි, රහතුත් වෙලා, ඇත්තබුදු බන කියන්නේ අපේ හාමුදුරුවෝ " වගේ කතා කියමින් මේ කෛරාටිකයෝ පස්සේ යන, උන් වෙනුවෙන් කඩේ යන සෙට් එක.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජිංතක ජිල්ලබකිට;21330646 said:

    අපි ඔය අතරින් මොන ගොඩට අයිති වෙනවද දන්නේ නෑ , නමුත් හැමතැනම post දකින නිසා සංවාද 4 කට විතර සවන් දුන්න කිහිපයක් බැලුවා හිතෙන දේ ප්‍රකාශ කරා . :confused::confused::confused:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අපි ඔය අතරින් මොන ගොඩට අයිති වෙනවද දන්නේ නෑ , නමුත් හැමතැනම post දකින නිසා සංවාද 4 කට විතර සවන් දුන්න කිහිපයක් බැලුවා හිතෙන දේ ප්‍රකාශ කරා . :confused::confused::confused:

    විනය පිටකයේ කොහෙද තියෙන්නේ තමන්ගේ ජන්ම දිනය සමරන්න කියලා? ඉපදීම දුකක් නම් ඉපදුන දිනය සැමරීම මොකක්ද?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ජිංතක ජිල්ලබකිට;21330700 said:
    විනය පිටකයේ කොහෙද තියෙන්නේ තමන්ගේ ජන්ම දිනය සමරන්න කියලා? ඉපදීම දුකක් නම් ඉපදුන දිනය සැමරීම මොකක්ද?

    Api wesak samarana eka:confused:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    giphy.gif