සමන්ත බද්‍ර හිමිගේ ධර්මය සහ තර්ක
එළකිරි එකේ ගොඩක් post වැටුනා මේ ගැන මමත් ඒවගේ තිබුන ලින්ක් වලින් ගිහින් වීඩියෝ කිහිපයක් බැලුවා ඒවගෙන් මට තේරුණු කරුණු කිහිපයක් කියන්න හිතුනා. මේවා මට නිකම් හිතුන ඒවා , ඔයාලටත් ඒ වගේ හිතෙනවනම් කියන්න
1. සමන්ත බද්‍ර හිමියන්ට ධර්ම කරනු පිලිබදව විශාල දැනුමක් තියෙනවා
2. ත්‍රිපිටකය පිළිබද විශාල දැනුමක් තිබෙනවා
3. ත්‍රිපිටකය පිළිබද ඒ හිමියන් තරම් දන්නා වෙනත් කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්නේ ඒක සමහරවිට ඇත්ත වෙන්නත් ඇති .
4. තමන් වෙත සියලු දෙනා අවනත කර ගැනීමේ ආසාවක් පවතින බව
5. තමන් තරම් ධාර්මික දැනුමක් තිබෙන කෙනෙක් වෙන නොමැති බව පෙන්වීමට සැම විටම උත්සහ කරයි
6.තමන් රහත් වී ඇත කියලා සත්‍ය වශයෙන්ම සිතාගෙන කටයුතු කරන බව , මොකද අංග චලන සහ අදහස් ප්‍රකාශ කරන ආකාරය හොදින් බලන්න .වෙනස් පාර්ශව ඕනෑම ගැටළුවක් ඉදිද්රිපත් කරනකොට දොසරෝපණ ඉදිද්රිපත් කරන අවස්ථාවල කිසිම කැලබිලි ගතියක් පෙන්නේ නෑ බොහොම නිරවුල්ව සැහැල්ලුවෙන් කරුණු ඉදිද්රිපත් කරනවා , ඒ ඉදිරිපත් කරන ආකාරයෙන් ඒවා නිවැරදි බව හැගෙනවා . නමුත් ඒ ධර්ම කරුණු වල නිවරදි බව හරියටම දැනගන්න තරම් දහම් දැනුමක් මට නම් නෑ
*** මට හිතෙන්නේ සමන්ත බද්‍ර හිමියන් තමන් රහත් වී ඇති බව සිතගෙනම කටයුතු කරන බව, තමන් රහත් වී ඇති බව බොරුවට පවසා අන් අය නොමග යැවීමේ අදහසින් පවසන ආකාරයක් නෙමෙයි පෙනෙන්නේ . කලින් කිවුවා වගේ තමන් රහතෙකි යැයි සිතගෙනම කටයුතු කරන අයුරක්
කිසිම දිනෙක මේ හාමුදුරුවන් සමග අභියෝගයකට කිසිම කෙනෙක් යන්නේ නැති වෙයි