ජිංතක ජිල්ලබකිට;21330583 said:සමන්තභද්‍රයා කියන ඒව ඇහුවහම වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි කියලා හිතෙන්නේ මට විතරද?
uba adika sepa adika dukai dan kale nirvachana karanne kohomada? ethakota uba kiyana widiyata cushion nethi putuwaka idagoth eka madayama pradthipadawa?dan pariharanaya karana banda walai ethakota madayama prathipadawa tiyenna one ehemada?pawchi karana banda anuwa prathipadawa wenas wenawa?moda katha kiyanna epa ban































mokadda patilila tiyenne man dala tiyenne devadatta kiyapau ewa.hethuwak nethuwa manssuyekta baninne mokatada.api danne nane rahathda nedda kiyala.api rahatek dekala tiyenawada.ithin rahat ne kiyala kiyanna apita tiyena sudusukama mokadda?
මේකයි සීන් එක මචන් ඔය හාමුදුරුවොන්ගෙ බනක් මම මේ ලඟදි ඇහුව.ඇත්තටම ඔය හාමුදුරුවොන්ට හොඳට බන කියන්න පුලුවන් දක්ෂ උගත් හාමුදුරු කෙනෙක් තමයි.අනිත් එක ධර්මය පිලිබඳවත් හසල දැනුමක් ඇති හාමුදුරුකෙනෙක් තමයි.ඒත් එහෙමයි කියල එයා සියලු කෙලෙසුන් නසපු ආෂාවන් ප්‍රහීන කරපු හාමුදුරු කෙනෙක් කියල සලකන්න තරම් ප්‍රමාණවත් සාක්ෂියක් නෑ.උඹට කැමතිනන් උඹ ඔය හාමුදුරුවොන්ව අනුගමනය කරපන් ඒකෙ කිසිම අවුලක් නෑ.ඒත් ඔය හාමුදුරුවො රහත්වෙලා කියන එකනන් බොරුවක්.....![]()
දේවදත්ත කියන්නෙත් මචන් නිකම්ම නිකන් හාමුදුරුනමක් නෙමෙයි.
එය බුදුහාම්දුරුවන්ගේ කාලෙදිම ඉර්දී බල ව්ඩවගත්ත එක්කෙනක්
ඒ වගේම එය අපවත් වෙද්දීත් (අවීචි මහා නරකාදියට වැටෙද්දීත්) වයිරය අතෙරලා තම යන්නේ.
බුදුහාම්දුරුවොම ප්‍රකාශ කල දේවදත්ත හාමුදුරුවෝ උන්වහන්සේගේ පවු ගෙවල ඉවරවෙන තැන පසේබුදු වෙනවා කියල අනාගතේදී.
මම මනුස්සයෙක්ට බයින්නෙ අපහස කරන්නේ සාමාන්යෙන් උ හෝ එකී හෝ වෙන යම් වටිනා දෙකට බලවත් ලෙස අගරු ක්රන්වනම් විනාශ කරනවම්
එක මගේ අම්ම තතා වෙන්න පුළුවන් බුදුදහම වෙන්න පුළුවන් බුධුහමුදුරුවෝ වෙන්න පුළුවන්.
අන්න එකයි.ඉතින් උබ රහත්ද නැත්ද කියල දන්නෙත් නැතුව එය කියන සියල්ල පිල් අරන් ඉවරයි
උ කරන සියලුම ක්‍රියා වලට සදරනිකරණය ක්රන්න්ත් හදනවා
ඒවාට උබ නිදහසට කරුණු විදියට ගන්නේ දේවදත්ත හිමි සංගයා වහස්නේසේල බේදබින්න කරන්න හැදුව වෙනම ශික්ෂාපද දක්වල.
ඒවා හුදෙක්ම සඟ බේදය කරන්න තම හදල තියෙන්නේ.
උබ කියනෙකම අනිත් පැත්ත
එය රහත් කියන්න ඒය මොනවද අපිට ඔප්පු කරලා තියෙන්නේ
එය රහත් කියා කියා talk දෙනවා
අඩි 10-15 පුටුවල වැඩ ඉදිනවා
කලින් පොරවාපු තද රතු සිවුර අයින් කරලා කහ රෙද්දක් පොරවාගෙන ඉතින් කට්ටියට දේශනා කරනවා
එයාගෙම පිළිම හදොගෙන ඉන්නවා
වැඩක් නැනේ ඉතින් අනික් සියල්ල කියෙව්වා කියලා.
මන් නම් කියන්නේ උබට වෙලවක් තියෙනවනම් බුදුදහම ඔයිට වඩා හොඳට විග්‍රහ කරපු පැහැදිලි කරලා තියෙන පොත පත තියෙනව
ඒවා පොඩ්ඩක් පරිශීලනය කරලා බලහන්
monawath ona naa budhuha charithaya hodata adyanaya karalama balanna. echcharay mata kiyanna thiyenne. oya hama prashnekakatama uththara labewi. maha deyak nemey school kale budhdhagama achchu poth tika mula idala kiyawapan hariyata.
uba wage gon katha kiyawana kenek samaga kinam dharma sanwadayak karannada ?
monawa wunath harak patiyata podi deyak kiyannamko .... adhika sapen ayn wune raja maligen nikma gihin ,,, eata passe adhika duk deela baluwa. ehema karala sathya awabodha karaganna bari nisa thamay shareerayata adhika duk deemay / adhika sapa deemay dekama mada thiyana madhyama prathipadhawa thoragaththe.
dan kiyapan balanna budhu bawata path wunama ashwaya pite , ashwa karaththe giya kiyala thiyanawada kohe hari ??
budhu bawata path wunama anith hamuduruwaru ekka ekathu wela mas uyala birthday party dala thiyanawada ??
budhu bawata path wunama maliga wala idagena , ekama thana allagena idagena thiyanawada ?? ekama thanaka idala thiyanawada ??
machan uba gana mata dukay ,,,, mama uben karana lokuma illeema thamay 6 wasare idala 11 wenakan budhdhagama achchu poth tika kiyawapan. echcharay karanna ona ban , wena monawathma epa. Thripitake nam allanna hithannawath epa.





තණ්හාධික පුද්ගලයෙකුට ඔය දෙක නැතුව බැහැ..අනිවාර්යෙන්ම ලබාගන්න ඕන. 

මේ කියන දහම ලේසියෙන් වටහා ගන්න පුලුවන් නිසා ඉරාජ්ල වැනි පොශ් පැලැන්තියේ අය නිකන්ම ඇදිල එනව.
එයාල කැමති එහෙම බණ කියන අයට. මොකො මේ කියල දෙන බුදු දහම මාර ආතල්. 



man rahat una kivveth ne rahat wela ne kivveth ne.nikan baninna one nane mchn rahat ne boru talk denawa kiyala.rahat unata udin yanna bene okotoma.rahat una kiyala wena kohomada prove karanne.buduhmadurwo nan yama maha pelahera pewa budu una kiyala pennana shaka wanshayo piligatte nethi hinda.ehema powers nattan kohomada prove karannada.man is mudunen piligena talk denawa newe.nikan baninna beri hindai kiyanne.




මන් විදෙන් විදේ මෙයාගේ බන අහනව
මටනම් තාම එහෙම විශේෂ දෙයක් මුණ ගැහිලා නැ
මේ උන්නාසේ කරන අනික් වැඩත් එක්ක පට්ට නොගැලපීමක් තියෙන්නේ![]()

හාමුදුරු නමක් ඉන්නව..හොඳට ඉගෙන ගන්නවා..කැම්පස් යනවා..විද්‍යා උපාධි හදාරනවා. එම දනුමයි බුදුදහමයි උපයෝගී කරගෙන වෙනස් ආකාරයකට බණ දේශනා කරල මාධ්‍ය තුල සහ මිනිස්සු අතර සෑහෙන්න ජනප්‍රිය වෙනවා.![]()
ජනප්‍රියත්වය තුල ලැබෙන වරප්‍රසාද කිව යුතු නැත. හිටපු ගමන් ෆොටෝස් වගයක් ලීක් වෙනවා.![]()
කොල්ලෙක් එක්ක සිවුරු ගලවන් පිස්සු නටන සංඝයා වහන්සේ කෙනෙකුට නොගැලපෙන අෂිශ්ඨ විදියකට හැසිරී ඇති එම හාමුදුරුවන්ගේ අවිනය සහ වැදි බණ හැමෝම දැන ගන්නවා.![]()
ජනප්‍රියත්වය ගිලිහෙනවා වරප්‍රසාද අහිමිව යනවා.තණ්හාධික පුද්ගලයෙකුට ඔය දෙක නැතුව බැහැ..අනිවාර්යෙන්ම ලබාගන්න ඕන.
කෙටි නිහැඬියාවකින් පසු තමන්ගේ උගත් කම සහ තාර්කික හැකියාව (කෛරාටික කම ) උපයෝගී කරගෙන කන්න ඕන උනාම කබර ගොයා තල ගොයා කරගන්නව වගේ බුදු දහම තමන්ට ඕන විදියට වෙනස් කරනවා තර්කයෙන්.
හරිම සරලයි..ලේසි..රටේ බහුතරයක් බෞද්ධ උනාට ගැඹුරු දැනුමක් කාට වත් නැහැ..ඒක නිසා හරිම ලේසියෙන් මිනිස්සු කට්ටියක් බ්‍රේන් වොශ් කරල තමන්ගේ උපාසකයො බවට පත් කරගන්නව.මේ කියන දහම ලේසියෙන් වටහා ගන්න පුලුවන් නිසා ඉරාජ්ල වැනි පොශ් පැලැන්තියේ අය නිකන්ම ඇදිල එනව.
එයාල කැමති එහෙම බණ කියන අයට. මොකො මේ කියල දෙන බුදු දහම මාර ආතල්.
ඔන්න දැන් අර හාමුදුරුවන්ගෙ ගේම් එක ගොඩ.නැති උන සියල්ල ආපහු ලැබුන තිබුනටත් වඩා වැඩියෙන්.![]()
ලේසියෙන් නිවන් දකින්න යන මිනිස්සු මේ හාමුඩුරුවො ලඟට වෙලා සසර දික් කරගනිමින් එහෙයියන් සේ වාසය කරනව. ඔච්චරයි කතන්දරේ.. රහත් ද නැද්ද කියල උඹලම තීරනය කරගනින්...
ඔය කිව්වෙ සිරිධම්ම ජාතකය.
ජීවිතයේ වැටීම් වලදි මිනිස්සු නැගිටින්න ඕන විදිය කියල දෙන..මොරාල් එක හදන ස්ටෝරියක් විදියට ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි මෙයාගෙන් බුදු දහම ඉගෙන ගන්න බෑ..![]()
මන් විදෙන් විදේ මෙයාගේ බන අහනව
මටනම් තාම එහෙම විශේෂ දෙයක් මුණ ගැහිලා නැ
මේ උන්නාසේ කරන අනික් වැඩත් එක්ක පට්ට නොගැලපීමක් තියෙන්නේ![]()
හාමුදුරු නමක් ඉන්නව..හොඳට ඉගෙන ගන්නවා..කැම්පස් යනවා..විද්‍යා උපාධි හදාරනවා. එම දනුමයි බුදුදහමයි උපයෝගී කරගෙන වෙනස් ආකාරයකට බණ දේශනා කරල මාධ්‍ය තුල සහ මිනිස්සු අතර සෑහෙන්න ජනප්‍රිය වෙනවා.![]()
ජනප්‍රියත්වය තුල ලැබෙන වරප්‍රසාද කිව යුතු නැත. හිටපු ගමන් ෆොටෝස් වගයක් ලීක් වෙනවා.![]()
කොල්ලෙක් එක්ක සිවුරු ගලවන් පිස්සු නටන සංඝයා වහන්සේ කෙනෙකුට නොගැලපෙන අෂිශ්ඨ විදියකට හැසිරී ඇති එම හාමුදුරුවන්ගේ අවිනය සහ වැදි බණ හැමෝම දැන ගන්නවා.![]()
ජනප්‍රියත්වය ගිලිහෙනවා වරප්‍රසාද අහිමිව යනවා.තණ්හාධික පුද්ගලයෙකුට ඔය දෙක නැතුව බැහැ..අනිවාර්යෙන්ම ලබාගන්න ඕන.
කෙටි නිහැඬියාවකින් පසු තමන්ගේ උගත් කම සහ තාර්කික හැකියාව (කෛරාටික කම ) උපයෝගී කරගෙන කන්න ඕන උනාම කබර ගොයා තල ගොයා කරගන්නව වගේ බුදු දහම තමන්ට ඕන විදියට වෙනස් කරනවා තර්කයෙන්.
හරිම සරලයි..ලේසි..රටේ බහුතරයක් බෞද්ධ උනාට ගැඹුරු දැනුමක් කාට වත් නැහැ..ඒක නිසා හරිම ලේසියෙන් මිනිස්සු කට්ටියක් බ්‍රේන් වොශ් කරල තමන්ගේ උපාසකයො බවට පත් කරගන්නව.මේ කියන දහම ලේසියෙන් වටහා ගන්න පුලුවන් නිසා ඉරාජ්ල වැනි පොශ් පැලැන්තියේ අය නිකන්ම ඇදිල එනව.
එයාල කැමති එහෙම බණ කියන අයට. මොකො මේ කියල දෙන බුදු දහම මාර ආතල්.
ඔන්න දැන් අර හාමුදුරුවන්ගෙ ගේම් එක ගොඩ.නැති උන සියල්ල ආපහු ලැබුන තිබුනටත් වඩා වැඩියෙන්.![]()
ලේසියෙන් නිවන් දකින්න යන මිනිස්සු මේ හාමුඩුරුවො ලඟට වෙලා සසර දික් කරගනිමින් එහෙයියන් සේ වාසය කරනව. ඔච්චරයි කතන්දරේ.. රහත් ද නැද්ද කියල උඹලම තීරනය කරගනින්...
ඔය කිව්වෙ සිරිධම්ම ජාතකය.
ජීවිතයේ වැටීම් වලදි මිනිස්සු නැගිටින්න ඕන විදිය කියල දෙන..මොරාල් එක හදන ස්ටෝරියක් විදියට ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි මෙයාගෙන් බුදු දහම ඉගෙන ගන්න බෑ..![]()
dan uba expect karana wisheshe mokadda kiyapanko mchn.aga dilisenna oneda?rashmi pitawenna oneda.mokadda uba balaporthu wenne?meyath samanya manussayek.
lankawe kawuruwath bududhama igena gatte ne.ekai attha.hamduruwo tika pansal wala innawa.dane hambenawa.gedarakata gihin pirithak kiyanawa.dehsapalane karanawa.hemadama ekama de.minissu diyunu wenneth ne.yal pena giya sampradayaka hirawela innawa.sasara dik wenna kisima deyak wela ne.samantha badra wenasak karama eka pissu kelinawa wage penne hira wela inna hinda.eya hinda thamai buddagama mokadda kiyalwath hoyaganna minissu pelabenne.nattan sadu sadu kiya kiya idiy uda balagena hemadama wage
oya uba kiyanneth mchn atchu pothe tibba adapu pinthura tikak balalane.buduhamdurwo visit kare maligawalatawala thama.giya heti kapu heti okoma wistara liyala nane.kingsla thamai invite kare.ekama thana inne ne buduwarayek hinda.dharmaya pracharaya karanna onene.samantha badra buduwarayek newene thamanta puluwan area ekak tiyenawa.loke wate giya kiyala samantha badrawa piliganne nane.e kale tv,youtube tibbe nane mae gamen anith gamata kiyanna.kale hetiyata weda karanna one.uba kiyannath dan samntha badartara rata wate pidu siga wadinna kiyalda?
wena mukuth epa.









ow meka math piligannawa , samantha badda kiyana eawa piliganna harak tika witharay muwa ganan ganne , eakane kunu biththara gahala elawala thibune lagadi..loke wate giya kiyala samantha badrawa piliganne nane.



a kiyanne samantha badda dharmaya deshana karanne poth balala iganagena nemeyda ?? thripitakaya kiyawala nadda pora ?? ehenam u wisin awaboda karagena wenna athi ne ?? ehenam rahath kenek wenna baane "budhu" , "pase budhu" kenek wenna ona aniwa. balapan apith waradiyatane hithan hitiye mechchara kal.oya uba kiyanneth mchn atchu pothe tibba adapu pinthura tikak balalane.













machan uba puluwannam mama kiyapu wade karapanko.wena mukuth epa.
maliga walata giyata maliga badagena hitiye naa ,, birthday party damme naa ,, kollo ekka siwru galawan kalawal asse dagaluwe naa ,, mas kilo ganan uyanna kiwwe naa dana walata ..... budhuhamuduruwo nisanam samantha baddata hamuduru kenek nisa barinam kohomada kiyanne budhuhamuduruwo budhu wuna kiwwa nisa mama rahath wuna kiyanawa kiyala ?? eakenma a tharke kadila yanawane ??
pidu siga wadinna ona naa kiyala api hithamu ,, ay machan bana kiyanna yanna salli ganne ?? buduhamuduruwo salli mallak pennaa kiwwe nagayek kiyala salli ,,, ay samantha badda nay redda asse daganna mechchara asawak thiyenne ??![]()
ow meka math piligannawa , samantha badda kiyana eawa piliganna harak tika witharay muwa ganan ganne , eakane kunu biththara gahala elawala thibune lagadi.
a kiyanne samantha badda dharmaya deshana karanne poth balala iganagena nemeyda ?? thripitakaya kiyawala nadda pora ?? ehenam u wisin awaboda karagena wenna athi ne ?? ehenam rahath kenek wenna baane "budhu" , "pase budhu" kenek wenna ona aniwa. balapan apith waradiyatane hithan hitiye mechchara kal.
machan samantha baddata kalin uba manasika waydyawarayek lagata giyoth hoday wage... mama eka deyay illanne , ubata thripitake kiyawala therum ganna baa kohomath me kiyana gon katha ekka baluwama ,,, aduma tharame 6 wasare idala 11 wenakan budhdhagama poth kiyawapan.
machan poddak PK film eka balapan. eake inna poojakayay samantha baddagey samanakamak dakkoth kiyapan. ehema ekak penne nathnam machan adama manasika roga pilibada doc kenek channel karapan.
wadi deyak ona naa. sowan wennawath nirwanayata para kiyana widiye abidharmaya deshana karana eka thanak pennapan samantha baddage deshaneka. rahath wuna kenekne.![]()
උබට නම් කියල වැඩක් නැ බන්
මට එයාගේ බාහිර ලක්ෂ්ගන වැඩක් නැ
උඹ 80 මහ රහතන් වහන්සේලා ගැන ගයාන් චානුක විදානපතිරණ කියල කොල්ලෙක් ලියපු පොතක් තිඔයන්ව එක කියවල්;අ බලහන්
මට එයාගේ සෙට් වෙන්නේ අන්ත්තේ එක වලාවකට එයාගේ දේශනයි එයගේ පිලිවෙතුයි නොගැලපෙන හින්ද.
උඹ බලංගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදරුවෝ ගැන දන්නේ නැද්ද
රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ
අනික් හාමුදුරුවරුන්ගේ නම් type කරන්න බ මේ සිංහල එකේ
ඒ ගොල්ලොත් අඳ බාලයෝද
රහත් වූ හිමි නමක් බොරුවට add දාන්නෙ නෑ