ඌ කියනවා LG හොඳා කියලා, මමත් sony වලට තමා කැමති.
ඔව් මම මොඩල් list එක ඉල්ලලා message එකක් දැම්මා thanks.
ඔසී පැනන් සුදු මිට්ටෙක්
Kohet ekaine. 3 years warranty ekka ganna puluwan gant adui.
ඔව් ඒවා හොයලා බලන්නම් මචං

tax ගෙන කිසි idea එකක් නෑ මට

එක පාර, මොනාද additional ports එහෙම තියෙන්නේ?
ඔය පුළුවන් කියන්නනේ බම්

අනේ මන්දා
Idea එකට thanks ඔසා! මම sony පෑන්බෝයි කෙනෙක් තමා බලමු

මෙහෙ duty එකේ තියන බඩු හොඳයිද බම්?

Warranty නම් තියේ තමයි නේ උබ කිව්වත් වගේ