TV එකක් ගෙන්න ගන්න ඕනි

මේ Brand දෙකෙන් මොකද්ද?

  • LG

  • Sony


Results are only viewable after voting.

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කිරියේ බුද්ධිමතුන් idea එකක් දෙන්න!

    TV එකක් රටින් ගෙන්න ගන්න ඕනි 🤔🧐

    මගෙන් සෑහෙන්න උදව් ගත්ත යාලුවෙක් පිටරට ඉඳන් එනවා, Sony හරි LG හරි ගෙන්නම් කියලා පොර කියනවා (පොරට employee discount දාල ලාබෙට ගන්න පුළුවන් ඔය brand දෙක විතරලු ) අඟල් 55 TV එකක් ගෙන්න ගන්න කියලා බැලුවේ පොර කියනවා hand carry කරලා දෙන්නම් ලු, පොර එන්නේ නත්තල් නිවාඩුවට. (නිධාන කථාව කෙටියෙන් දැම්මා 🤗)

    Brand එකක් විදියට මොකද්ද ඔයාලගේ choice එක? recommendation එකට හේතු එක්කම කියන්න කැමති අය හේතුවත් කියාගෙන යන්න මට idea එකක් ගන්න.
     
    • Like
    Reactions: kinkon and batwise

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    LG awul :no:
    Samsung, Sony, Panasonic nam hodai
    ඒ ඇයි බං. අපේ sony bravia එකක් තිබිලා අවුල් වුනා දැන් LG එකක් තියෙන්නේ. LG එක දැන් අවුරුදු 3ක් වගේ කිසි අවුලක් නෑ.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    LG awul :no:
    Samsung, Sony, Panasonic nam hodai
    ඌ කියනවා LG හොඳා කියලා, මමත් sony වලට තමා කැමති.

    brand wadak na, uta ganna puluwan exact model list eka gana reviews balala hondama eka genna ganin..
    ඔව් මම මොඩල් list එක ඉල්ලලා message එකක් දැම්මා thanks. 👍

    mona rata
    ඔසී පැනන් සුදු මිට්ටෙක් 🤗 🤭

    inches anuwa balanna wadina TAX rate eka.

    ඔව් ඒවා හොයලා බලන්නම් මචං 👍 tax ගෙන කිසි idea එකක් නෑ මට 🤔🧐

    https://www.amazon.co.jp/-/en/XRJ-5...Pictures-Recommended/dp/B0B3TCXTCK/ref=sr_1_3


    Japan walin mekak genawa. patta. mehe 55 4K sony ekata wada ports ehema wadi. speed ekat hodai.
    එක පාර, මොනාද additional ports එහෙම තියෙන්නේ? 🤔

    55" hand carry karana puluwanda ? :shocked:
    ඔය පුළුවන් කියන්නනේ බම් 🤔 අනේ මන්දා

    එකෙන්ම Sony
    Idea එකට thanks ඔසා! මම sony පෑන්බෝයි කෙනෙක් තමා බලමු 🤭🤗

    Mehe duty free eken gattot moko. Warranty bt hambeno. LG hodai matanm. Antimata gatta eka >5 years wada kala

    මෙහෙ duty එකේ තියන බඩු හොඳයිද බම්? 🤔 Warranty නම් තියේ තමයි නේ උබ කිව්වත් වගේ 🧐
     
    • Like
    Reactions: 2osama

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මගේ LG ස්මාර්ට් TV එකක් තියෙන්නේ. කිසි අව්ලක් නෑ අවරුදු 5ක් වෙනවා. හැබැයි පරණ webOS තියෙන්නේ. හැබැයි ලඟදි මෙන්න මේ Sony TV රිවිව් එක බලල Sony TV හොඳයි කියල හිතුන.



    ඩියුටි ෆ්‍රී ගත්තනම් හරි සිංගර් වොරන්ටි එක්ක.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    දුප්පත් අපි ගත්තෙ ඉන්දියන් පැනසොනික් එකක් 😅
    නමට පැනසොනික්

    හැබැයි ඉතිං තාම හොදට වැඩ. දැං මං හිතන්නෙ අවුරුදු දෙකක් විතර වෙනව
    ගත්තු දිනේ බලන්ටෝනෙ
     
    • Love
    Reactions: MR.YOLO