සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ ඥනානන්ද

සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ ඥනානන්ද

  • සමන්ත බද්‍ර හරී

    Votes: 25 80.6%
  • කිරිබත්ගොඩ ඥනානන්ද හරී

    Votes: 6 19.4%

  • Total voters
    31

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ ඥනානන්ද






    What do you think????
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    WWE wagene

    Tissa vs Sanna
    සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ ඥනානන්ද
    Sudu sadu vs kattadiya

    Iraj nikan WWE eke Vince wage mewa apita pennala hodata hamba karanawa

    සිරා කාතාව බන්.......................
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බුදු හාමුදුරුවො දේසනා කරපු ධර්මය හරි. පුද්ගලයො පස්සෙ යන්නෙ නැතිව ධර්මය පස්සෙ ගියානං ප්‍රස්නයක් නෑනේ
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    WWE wagene

    Tissa vs Sanna
    සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ ඥනානන්ද
    Sudu sadu vs kattadiya

    Iraj nikan WWE eke Vince wage mewa apita pennala hodata hamba karanawa
    Iraj ta gemak denna ekek wth nane.minissunta mada ghnnai, kunu awussana ekami uge wade
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,814
    113
    පිටිදූවෙන් පහල උන මේ බුදුවරයයි. කිරිබත්ගොඩ හාමුදුරුවොයි දෙන්නම ගෝට ස'ගෙ බොක්කවල් දෙකක්. අපි දෙකට බෙදිලා එක එකාගෙ පැත්ත අරන් බැනගන්න ගියොත් හොඳ නැත්තෙ ස'ට.
     
    • Haha
    Reactions: kasun0777

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    බුදු හාමුදුරුවො දේසනා කරපු ධර්මය හරි. පුද්ගලයො පස්සෙ යන්නෙ නැතිව ධර්මය පස්සෙ ගියානං ප්‍රස්නයක් නෑනේ

    100% Agreed
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේවා නොබලා ඉන්න තරමට හොඳයි වගේ බන්.....

    :yes:

    මේක තමයි අපිට කරන්න තියෙන හොදම වැඩේ.

    හාමුදුරු දෙන්නෙක්ට මත දෙකක් තියෙන්න බැහැ. හැමෝම පිළිගත්ත තනි මතකයක ඉන්න ඕන.

    වෙන ආගම් වල පූජකයො එක එක මත හදාගෙන ගහ මරාගන්නේ නැහැනෙ.
    එකට හේතුව ඒ ආගම වල ඒකීයත්වයක් තියෙනව.

    මල්වතු/අස්ගිරි වගේ පාලනය කරන්න පුළුවන් එක තැනකින් මේ ප්‍රශ්න විසදන්න ඕන මේව ජෝක් බවට පත්වෙන්න කලින්.


    බුදු හාමුදුරුවො දේසනා කරපු ධර්මය හරි. පුද්ගලයො පස්සෙ යන්නෙ නැතිව ධර්මය පස්සෙ ගියානං ප්‍රස්නයක් නෑනේ

    බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මය පැහැදිලි කරල දෙන එක තමයි හාමුදුරු කෙනෙක්ගෙ වගකීම වෙන්න ඕන.

    තම තමන්ගේ අවබෝධය පැහැදිලි කර කර යන එක නතර නොකරොත් අනාගතේ පරම්පරාවට හරි මොකද්ද වැරදි මොකද්ද කියල හොයන්න බැරි එක එක version ගොඩක් හැදෙන එක තමයි වෙන්නෙ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කිරිබත්ගොඩ ඥනානන්ද හාමුදුරුවන්ගේ දහමට වඩා සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේ දහම බුදුන්ගේ දහමට කිට්ටුයි .

    භූත යක්කු විශවාස කරන තනිකර කට්ටඩි කමක් කිරිබත්ගොඩ ඥනානන්ද කරන්නේ
     
    • Like
    Reactions: netlife007