මේවා නොබලා ඉන්න තරමට හොඳයි වගේ බන්.....
මේක තමයි අපිට කරන්න තියෙන හොදම වැඩේ.
හාමුදුරු දෙන්නෙක්ට මත දෙකක් තියෙන්න බැහැ. හැමෝම පිළිගත්ත තනි මතකයක ඉන්න ඕන.
වෙන ආගම් වල පූජකයො එක එක මත හදාගෙන ගහ මරාගන්නේ නැහැනෙ.
එකට හේතුව ඒ ආගම වල ඒකීයත්වයක් තියෙනව.
මල්වතු/අස්ගිරි වගේ පාලනය කරන්න පුළුවන් එක තැනකින් මේ ප්‍රශ්න විසදන්න ඕන මේව ජෝක් බවට පත්වෙන්න කලින්.
බුදු හාමුදුරුවො දේසනා කරපු ධර්මය හරි. පුද්ගලයො පස්සෙ යන්නෙ නැතිව ධර්මය පස්සෙ ගියානං ප්‍රස්නයක් නෑනේ
බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මය පැහැදිලි කරල දෙන එක තමයි හාමුදුරු කෙනෙක්ගෙ වගකීම වෙන්න ඕන.
තම තමන්ගේ අවබෝධය පැහැදිලි කර කර යන එක නතර නොකරොත් අනාගතේ පරම්පරාවට හරි මොකද්ද වැරදි මොකද්ද කියල හොයන්න බැරි එක එක version ගොඩක් හැදෙන එක තමයි වෙන්නෙ.