සමන්ත භද්‍ර

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    miniha katha karana style eka allane ne ban eka wenna athi godak hate eka.mokada api unath buduhamduwo dekala nane mehemai kiyala rupayak ne mawa gena inne.
    meka nikan balapanko

    කතා කරන විදිය නෙමේ කතා කරන්නෙ ‍මොනවාද කියල බලහල්ල... මූ ‍වගේ නෙමේ බලහන් රේරැකානේ හාමුදුරැවෝ මොනාද කලේ කියල....
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Breaking tradition to con other people is not right. He should be in jail for this.

    Listen to him as you're an atheist. You'll never understand an inch of this if you're a Born Buddhist, Nikan namata biddhist, Statue Worshiping dial ekak nam! :rolleyes:
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    no doubt he has a very good knowledge about the scripture
    but some things he says don't make sense to me
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    u darmaya hena watayak gihin hungak sarala karala kiyala denwa kiyala hitagena welwakata banth kiyanwa boruth kiyawa, wdiya ona ganna sepa dekkama dahama gena kawara kathada
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    වැරැද්දක් තියෙනවා. උඹල‍ට ඒක පේනනෙ නැද්ද? ඌ රහත් වෙලා නන් සියලු දේ අතඅරින්න ඕනි. පොර කරන්නෙ තවත් වස්තුව බදාගන්න එක. අනික පොර කියනවා පොර හරහා විතරලු නිවන් දකින්න පුලුවන්. පොරට මිනිස්සුව දක්කන්න පුලුවන්ලු නිවනට. මොන උට්ටටක්ද බන් ඒක? බුදු හාමුදුරැවෝවත් අඩු ගානේ එහෙම කලේ නෑ... මූ මිනින්සුන්ගෙ අසරණ කමින් ප්රයෝජන ගන්නවා...

    :yes: #සාමෙන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samantha Badra Hamuduruvo, kiyana godak deval hari. Ath THRIKOTIKA PARISUUDDHA MEAT[mas] kiyana talk eka piliganna baha. SIYALU SATHVAYO SUVAPATH VETHVA,NIDUK VETHVA,DUKIN MIDETHVA kiyala avankava kiyanna puluwandha MEAT[mas] kala?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    But Samanthra Badhra Hamuduru vo ge samaharak desana piliganna amaru unath, samahara desana DARSANIKAI, ADVANCED kiyala kiyanna puluwan.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Samantha Badra Hamuduruvo, kiyana godak deval hari. Ath THRIKOTIKA PARISUUDDHA MEAT[mas] kiyana talk eka piliganna baha. SIYALU SATHVAYO SUVAPATH VETHVA,NIDUK VETHVA,DUKIN MIDETHVA kiyala avankava kiyanna puluwandha MEAT[mas] kala?

    buduhamduruwoma mas kewata prashnayak ne kivva.sangayatath anumatha kara,dena de kanna kivva.monawada piliganna beri?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samantha Badra Hamuduruvo kiyanava Rahath vela kiyala. YES kiyannath baha,NO kiyannath baha. Ethakota Lankave inna anith HAMUDURUVO???????????????????? NO ma thamai. Budun Vahanse, Sariuth Hamuduruvo, Mugalan Hamuduruvo, anunta Bana desana kaley, Thaman Rahath veemen pasuvai. Rahath vena thuru rahath venna try kala.Rahath unain pasu ,anunta Bana desana kala.Anunta desana kaley THAMA SAMMATHAYE PIHITA SITIMEN PASUVAI.
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    buduhamduruwoma mas kewata prashnayak ne kivva.sangayatath anumatha kara,dena de kanna kivva.monawada piliganna beri?
    කොහෙද බන් බුදු හාමුදුරුවෝ මස් කැවට ප්‍රශ්නයක් නැහැ කිව්වේ, එක මොන සූත්‍රයේද තියෙන්නේ මට මතක විදිහට හිමිනමකට මොකක්ද රෝගයක් වැලදිලා තියෙද්දි එකට පිලියමක් වශයෙන් මොකක්ද මස් ජාතියක් වලදන්න අවසර දුන්නා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ වෙනම කතාවක්.

    ඔය හාමුදුරුවෝ ගැන ප්‍රශ්නය නම් එක්කෝ සිවුරු දරා ගෙන සතුන්ගේ මස් කන එක නවත්තලා බණ දෙසන්න නැත්නම් සිවුරු ඇරලා මස් කකා ගිහි බණ දෙසන්න. පලවෙනි ශික්ෂා පදය ගැන අපිට කියා දෙන හාමුදුරුනමක්ගේ පන්සලේම මස් කපලා කරලා ඊට පස්සේ උයලා වලදනකොට ශ්‍රද්ධාව නිකන් බැලුමක හුලං ඇරියා වගේ නැත්තටම නැති වෙලා යනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මිනිහා ත්‍රිපිටකය කට පාඩම් කරල තියෙන්නේ. අහල ඔ්න තැනකින් පට ගාල කියනවා. ඉතිං මිනිස්සු හිතන්න සමන්ත බද්ර රහත් වෙලා කියල. නමුත් එහෙම නැ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය මිනිහාගෙ ක්‍රියාව එහෙන් පිටින් බුදුදහමට පටහැනීයි. එක හෙලා හෙලාදකිනවා මන් මිනිහව. #සාමෙන්
    :yes::yes:
    උඹ කියන්නෙ සමන්ත බද්ර රහත් වෙලා කියලද? ලොල්... ඌ කපටියා.. ඌ දන්නවා බෞද්ධයන්ගේ ක‍ොයි නිළයට ගැහුවමද හිත උනු වෙන්නෙ කියල... පොර ඒකෙන් ‍ප්ර‍යෝජනේ ගන්නවා උඹලව රවට්ටලා... ලොල්...
    :yes::yes::rofl::rofl:
    ne ban kiyana dewal wala kisima wereaddak ne ekai man kivve.

    මොකො බන් වැරදි නැත්තේ.. සම්පුර්න හරය විනාස වෙනවා නෙහ්..උබලට තෙරෙන්නෙ නැනෙහ්..නිකන් හිතපන්කො හරි බුදු හාමුදුරුවොත් කිව්වාලු නම් මස් කන්න කියලා එහෙනම් උබට මොලයක් කියලා තියෙනවා නෙහ් ? උබට ආගමක් ඕනද සතෙක් මැරෙන එකක් ගැන කියලා දෙන්න ??කොහෙන් හරි අහලා තියෙනවා ද සත්තු ඉබෙ මස් වෙනවා කියලා? හරියට පලතුරු ඉදිලා බිමට වැටුනාම අපි අහුලන් කනවාවගෙ... සත්තු මැරෙන්න ඔන නෙහ්ද මස් වෙන්න නම්???? කොයි සතාද කැමති බන් මැරෙන්න ? ඔකට කිසිම ආගමකින් නිර්වචනයක් ඔනාද??? ඔක සමාන්ය දැනුම නෙමේද ??? ඌට මස් කන්න ආසාව ආව බන්...එකට ත්‍රිකොටි පාර ශුද්ධ ශිලය වැරදි විදියට යොදා ගත්තා..

    උගෙ බන වල කියනවාලු නෙහ් සිදුහත් කුමාරයා අරක කරා මෙක කරා කියලා...එක පිටින් දාල තමා බන් බුවා ගොඩක් දෙවල් කරන්නෙ බන්.. කොල්ලෙක් එක්ක බිත්තර මස් ටෙබල් එකක වාඩිවෙලා කන පොටො වගයක් අවේ ... එතකොට තමා එහෙම කියල තිබ්බෙ..

    හැබැයි මහන වෙච්ච ඌට වඩා අපිට තෙරෙනවා බන් සිදුහත් අවදිය කියන්නෙ එකක් බුද්ද අවදිය කියන්නෙ තව එකක් කියලා...සිදුහත් අවදියෙ කරපු දෙවල් කරෙ බුදුබව ලබා ගන්න කලින්.. දැන ගෙන හිටියා නම් කරන්නෙ නෑ.. අනවබොදය නිසා තාමා කෙරුවෙ...

    බුදු බව ලබා ගෙන පාර අපිට කිව්වට පස්සේ අපි බාග දුරක් ඇවිත් ආයි අරවා ටෙස්ට් කරලා බලන්න ඔනද බන්??? හරියට ඕල් කරද්දි මොන්ටි සොරි පොත් බලනවා වගේ නේ බන් එක...ඔහොම ගිහින් දවසක කසාදත් බැදලා උබලාට කියාවි බුදුන් බැන්දා එක නිසා මාත් බැදලා බැලුවා සින්හලු කියලා...

    කියනවා නම් ඔකා ගෙ ගොන් වැඩ තව තියෙනවා බන්...අර රහත් වෙන සින් එක එහෙම,,, මිනිහා කොච්චර මුග්ද විදියට එක දකින්නෙ කියලා..

    මිනිහා පොත පත කියවලා දැනුම අරන් තියෙනවා.. කතාවෙ දක්ශයා..ඉතින් අනත සින්හලු මාට්ටු වෙනවා බන්..

    • Like
    Reactions: GuneBhai

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මිනිහා ත්‍රිපිටකය කට පාඩම් කරල තියෙන්නේ. අහල ඔ්න තැනකින් පට ගාල කියනවා. ඉතිං මිනිස්සු හිතන්න සමන්ත බද්ර රහත් වෙලා කියල. නමුත් එහෙම නැ.
    :yes::yes:

    aniwa

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ වෙනම කතාවක්.

    oka therenne nethi kama thama ban gon kama ape minissun ge... tv eke bana nemei budhdha dharshanaya :sorry:..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes:

    :yes::yes::rofl::rofl:

    මොකො බන් වැරදි නැත්තේ.. සම්පුර්න හරය විනාස වෙනවා නෙහ්..උබලට තෙරෙන්නෙ නැනෙහ්..නිකන් හිතපන්කො හරි බුදු හාමුදුරුවොත් කිව්වාලු නම් මස් කන්න කියලා එහෙනම් උබට මොලයක් කියලා තියෙනවා නෙහ් ? උබට ආගමක් ඕනද සතෙක් මැරෙන එකක් ගැන කියලා දෙන්න ??කොහෙන් හරි අහලා තියෙනවා ද සත්තු ඉබෙ මස් වෙනවා කියලා? හරියට පලතුරු ඉදිලා බිමට වැටුනාම අපි අහුලන් කනවාවගෙ... සත්තු මැරෙන්න ඔන නෙහ්ද මස් වෙන්න නම්???? කොයි සතාද කැමති බන් මැරෙන්න ? ඔකට කිසිම ආගමකින් නිර්වචනයක් ඔනාද??? ඔක සමාන්ය දැනුම නෙමේද ??? ඌට මස් කන්න ආසාව ආව බන්...එකට ත්‍රිකොටි පාර ශුද්ධ ශිලය වැරදි විදියට යොදා ගත්තා..

    උගෙ බන වල කියනවාලු නෙහ් සිදුහත් කුමාරයා අරක කරා මෙක කරා කියලා...එක පිටින් දාල තමා බන් බුවා ගොඩක් දෙවල් කරන්නෙ බන්.. කොල්ලෙක් එක්ක බිත්තර මස් ටෙබල් එකක වාඩිවෙලා කන පොටො වගයක් අවේ ... එතකොට තමා එහෙම කියල තිබ්බෙ..

    හැබැයි මහන වෙච්ච ඌට වඩා අපිට තෙරෙනවා බන් සිදුහත් අවදිය කියන්නෙ එකක් බුද්ද අවදිය කියන්නෙ තව එකක් කියලා...සිදුහත් අවදියෙ කරපු දෙවල් කරෙ බුදුබව ලබා ගන්න කලින්.. දැන ගෙන හිටියා නම් කරන්නෙ නෑ.. අනවබොදය නිසා තාමා කෙරුවෙ...

    බුදු බව ලබා ගෙන පාර අපිට කිව්වට පස්සේ අපි බාග දුරක් ඇවිත් ආයි අරවා ටෙස්ට් කරලා බලන්න ඔනද බන්??? හරියට ඕල් කරද්දි මොන්ටි සොරි පොත් බලනවා වගේ නේ බන් එක...ඔහොම ගිහින් දවසක කසාදත් බැදලා උබලාට කියාවි බුදුන් බැන්දා එක නිසා මාත් බැදලා බැලුවා සින්හලු කියලා...

    කියනවා නම් ඔකා ගෙ ගොන් වැඩ තව තියෙනවා බන්...අර රහත් වෙන සින් එක එහෙම,,, මිනිහා කොච්චර මුග්ද විදියට එක දකින්නෙ කියලා..

    මිනිහා පොත පත කියවලා දැනුම අරන් තියෙනවා.. කතාවෙ දක්ශයා..ඉතින් අනත සින්හලු මාට්ටු වෙනවා බන්..

    :yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මිනිහා ත්‍රිපිටකය කට පාඩම් කරල තියෙන්නේ. අහල ඔ්න තැනකින් පට ගාල කියනවා. ඉතිං මිනිස්සු හිතන්න සමන්ත බද්ර රහත් වෙලා කියල. නමුත් එහෙම නැ.
    හාමුදුරුනමකට ත්‍රිපිටකය කට පාඩම් නැහැ කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නැහැ කියන එකනේ.
    :yes::yes:

    :yes::yes::rofl::rofl:

    මොකො බන් වැරදි නැත්තේ.. සම්පුර්න හරය විනාස වෙනවා නෙහ්..උබලට තෙරෙන්නෙ නැනෙහ්..නිකන් හිතපන්කො හරි බුදු හාමුදුරුවොත් කිව්වාලු නම් මස් කන්න කියලා එහෙනම් උබට මොලයක් කියලා තියෙනවා නෙහ් ? උබට ආගමක් ඕනද සතෙක් මැරෙන එකක් ගැන කියලා දෙන්න ??කොහෙන් හරි අහලා තියෙනවා ද සත්තු ඉබෙ මස් වෙනවා කියලා? හරියට පලතුරු ඉදිලා බිමට වැටුනාම අපි අහුලන් කනවාවගෙ... සත්තු මැරෙන්න ඔන නෙහ්ද මස් වෙන්න නම්???? කොයි සතාද කැමති බන් මැරෙන්න ? ඔකට කිසිම ආගමකින් නිර්වචනයක් ඔනාද??? ඔක සමාන්ය දැනුම නෙමේද ??? ඌට මස් කන්න ආසාව ආව බන්...එකට ත්‍රිකොටි පාර ශුද්ධ ශිලය වැරදි විදියට යොදා ගත්තා..

    උගෙ බන වල කියනවාලු නෙහ් සිදුහත් කුමාරයා අරක කරා මෙක කරා කියලා...එක පිටින් දාල තමා බන් බුවා ගොඩක් දෙවල් කරන්නෙ බන්.. කොල්ලෙක් එක්ක බිත්තර මස් ටෙබල් එකක වාඩිවෙලා කන පොටො වගයක් අවේ ... එතකොට තමා එහෙම කියල තිබ්බෙ..

    හැබැයි මහන වෙච්ච ඌට වඩා අපිට තෙරෙනවා බන් සිදුහත් අවදිය කියන්නෙ එකක් බුද්ද අවදිය කියන්නෙ තව එකක් කියලා...සිදුහත් අවදියෙ කරපු දෙවල් කරෙ බුදුබව ලබා ගන්න කලින්.. දැන ගෙන හිටියා නම් කරන්නෙ නෑ.. අනවබොදය නිසා තාමා කෙරුවෙ...

    බුදු බව ලබා ගෙන පාර අපිට කිව්වට පස්සේ අපි බාග දුරක් ඇවිත් ආයි අරවා ටෙස්ට් කරලා බලන්න ඔනද බන්??? හරියට ඕල් කරද්දි මොන්ටි සොරි පොත් බලනවා වගේ නේ බන් එක...ඔහොම ගිහින් දවසක කසාදත් බැදලා උබලාට කියාවි බුදුන් බැන්දා එක නිසා මාත් බැදලා බැලුවා සින්හලු කියලා...

    කියනවා නම් ඔකා ගෙ ගොන් වැඩ තව තියෙනවා බන්...අර රහත් වෙන සින් එක එහෙම,,, මිනිහා කොච්චර මුග්ද විදියට එක දකින්නෙ කියලා..

    මිනිහා පොත පත කියවලා දැනුම අරන් තියෙනවා.. කතාවෙ දක්ශයා..ඉතින් අනත සින්හලු මාට්ටු වෙනවා බන්..

    මම දන්න විදිහට මාර්ග ඵලයක් ලගා කරගත්තාට කවුරුවත් ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ, ස්වයං ශික්ෂණයක් ඇති කරගන්නවා කියනවානම් පවුලේ කෙනෙක්ට නැත්නම් ස්වාමීන්වහන්සේගේ නමකට ඇරෙන්න කාටවත් කියන්නේ නැහැ.