සමන්ත භද්‍ර

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :yes::yes:

    :yes::yes::rofl::rofl:

    මොකො බන් වැරදි නැත්තේ.. සම්පුර්න හරය විනාස වෙනවා නෙහ්..උබලට තෙරෙන්නෙ නැනෙහ්..නිකන් හිතපන්කො හරි බුදු හාමුදුරුවොත් කිව්වාලු නම් මස් කන්න කියලා එහෙනම් උබට මොලයක් කියලා තියෙනවා නෙහ් ? උබට ආගමක් ඕනද සතෙක් මැරෙන එකක් ගැන කියලා දෙන්න ??කොහෙන් හරි අහලා තියෙනවා ද සත්තු ඉබෙ මස් වෙනවා කියලා? හරියට පලතුරු ඉදිලා බිමට වැටුනාම අපි අහුලන් කනවාවගෙ... සත්තු මැරෙන්න ඔන නෙහ්ද මස් වෙන්න නම්???? කොයි සතාද කැමති බන් මැරෙන්න ? ඔකට කිසිම ආගමකින් නිර්වචනයක් ඔනාද??? ඔක සමාන්ය දැනුම නෙමේද ??? ඌට මස් කන්න ආසාව ආව බන්...එකට ත්‍රිකොටි පාර ශුද්ධ ශිලය වැරදි විදියට යොදා ගත්තා..

    උගෙ බන වල කියනවාලු නෙහ් සිදුහත් කුමාරයා අරක කරා මෙක කරා කියලා...එක පිටින් දාල තමා බන් බුවා ගොඩක් දෙවල් කරන්නෙ බන්.. කොල්ලෙක් එක්ක බිත්තර මස් ටෙබල් එකක වාඩිවෙලා කන පොටො වගයක් අවේ ... එතකොට තමා එහෙම කියල තිබ්බෙ..

    හැබැයි මහන වෙච්ච ඌට වඩා අපිට තෙරෙනවා බන් සිදුහත් අවදිය කියන්නෙ එකක් බුද්ද අවදිය කියන්නෙ තව එකක් කියලා...සිදුහත් අවදියෙ කරපු දෙවල් කරෙ බුදුබව ලබා ගන්න කලින්.. දැන ගෙන හිටියා නම් කරන්නෙ නෑ.. අනවබොදය නිසා තාමා කෙරුවෙ...

    බුදු බව ලබා ගෙන පාර අපිට කිව්වට පස්සේ අපි බාග දුරක් ඇවිත් ආයි අරවා ටෙස්ට් කරලා බලන්න ඔනද බන්??? හරියට ඕල් කරද්දි මොන්ටි සොරි පොත් බලනවා වගේ නේ බන් එක...ඔහොම ගිහින් දවසක කසාදත් බැදලා උබලාට කියාවි බුදුන් බැන්දා එක නිසා මාත් බැදලා බැලුවා සින්හලු කියලා...

    කියනවා නම් ඔකා ගෙ ගොන් වැඩ තව තියෙනවා බන්...අර රහත් වෙන සින් එක එහෙම,,, මිනිහා කොච්චර මුග්ද විදියට එක දකින්නෙ කියලා..

    මිනිහා පොත පත කියවලා දැනුම අරන් තියෙනවා.. කතාවෙ දක්ශයා..ඉතින් අනත සින්හලු මාට්ටු වෙනවා බන්..

    :yes::yes:

    oya wage weradi dewal walata yomuwenna epa sinhalu iwarai..

    ara galle siriwardhana karaya ehen pissu natanawa..
    godakanda herbals karayath rahath welalu :P
    tawa kochchara innawada oyawage weradi parawal walata minissu yomu karana aya
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කොහෙද බන් බුදු හාමුදුරුවෝ මස් කැවට ප්‍රශ්නයක් නැහැ කිව්වේ, එක මොන සූත්‍රයේද තියෙන්නේ මට මතක විදිහට හිමිනමකට මොකක්ද රෝගයක් වැලදිලා තියෙද්දි එකට පිලියමක් වශයෙන් මොකක්ද මස් ජාතියක් වලදන්න අවසර දුන්නා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ වෙනම කතාවක්.

    ඔය හාමුදුරුවෝ ගැන ප්‍රශ්නය නම් එක්කෝ සිවුරු දරා ගෙන සතුන්ගේ මස් කන එක නවත්තලා බණ දෙසන්න නැත්නම් සිවුරු ඇරලා මස් කකා ගිහි බණ දෙසන්න. පලවෙනි ශික්ෂා පදය ගැන අපිට කියා දෙන හාමුදුරුනමක්ගේ පන්සලේම මස් කපලා කරලා ඊට පස්සේ උයලා වලදනකොට ශ්‍රද්ධාව නිකන් බැලුමක හුලං ඇරියා වගේ නැත්තටම නැති වෙලා යනවා.

    ප්‍රනගාථා අකුසලයක් වීමට කරුණු 4ක් සම්පුරනවෙන්න ඕනේ

    1. සතෙක් බව දැනගන්න ඕනේ
    2.එම සතා මැරීමට උපක්‍රමයක් යොදන්න ඕනේ
    3.ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න ඕනේ
    4.ඒ උපක්ක්‍රමයෙන්ම සතා මැරෙන්න ඕනේ

    දැන් එතකොට කඩෙන් මස් ගෙන කොට ඔය 4න් සම්පුරනවෙන්නේ මොකක්ද? ටිකක් හිතන්න මරුන හරකෙක් ඉන්නවා පුද්ගලයෙක් ඒ හරකට පිහියකින් අනිනවා එතකොට පවුද ? එහේම පවු නම් කොටෙකට පිහියෙන් ඇන්නැත් පවු..මෙහේම උනොත් පාපයක් රස ත්‍රස්නාවෙන් මට මස් නැතුව කන්න බැ ..නමුත් මේ සදහන් 4 ට අයත්වෙන්නේ නැ අබීජ්ජා දොමන්නස්සල පාපකර්මෙට අහුවෙනවා ඒ කියන්නේ දැඩි බැදීම ඕක ඉතින් මස් වලට විටරක් නෙමේ චොකලට් එකකට අයිස් ක්‍රීම් එකකට බැදුනත් පවු තමා..තව කියනවනම් ඔය සමහරු කියන්නේ මට අම්මා උයන බත්නැතුව කන්න බැ/බිරිද උයන බත් නැතුව කන්න බැ එකත් පාපයක්..මස් නොකා ඉන්න එකේ කිසිම ගැටළුවක් නැ නමුත් එක කිසිම විදිහකට නිවන් මගට අදාල වෙන්නේ නැ..
     
    • Like
    Reactions: WhiteWalker

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387

    :yes::yes::yes::yes::yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    mamath kalayak hithuwa muu ta pissuda kiyala rahath una qwa ma. eth ahalama balanna one eka therenna. rahath nadda kiyana eka api katawath kiyanna baa,

    hamuduwo kiyane dee sahena deyak tiyenawa. born buddhilata wada buddha gama prashna karala igena ganna ayata sahena deyak ganna puluwan.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    buduhamduruwoma mas kewata prashnayak ne kivva.sangayatath anumatha kara,dena de kanna kivva.monawada piliganna beri?

    Budun Vahanse desana kala Darmaya , Eka eka Hamuduruvo venas karapu Darmaya thama , venas vela ahenne. Budun vahanse samahara vita , India vala thiyena Visala Jungle vala, Sathvain visin bageta kala ithiri karapu mas kavata kamak naha kiyala desana karanna athi. Visala Jungle thiyena India vala eya amaru vanne nathuva athi.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ප්‍රනගාථා අකුසලයක් වීමට කරුණු 4ක් සම්පුරනවෙන්න ඕනේ

    1. සතෙක් බව දැනගන්න ඕනේ
    2.එම සතා මැරීමට උපක්‍රමයක් යොදන්න ඕනේ
    3.ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න ඕනේ
    4.ඒ උපක්ක්‍රමයෙන්ම සතා මැරෙන්න ඕනේ

    දැන් එතකොට කඩෙන් මස් ගෙන කොට ඔය 4න් සම්පුරනවෙන්නේ මොකක්ද? ටිකක් හිතන්න මරුන හරකෙක් ඉන්නවා පුද්ගලයෙක් ඒ හරකට පිහියකින් අනිනවා එතකොට පවුද ? එහේම පවු නම් කොටෙකට පිහියෙන් ඇන්නැත් පවු..මෙහේම උනොත් පාපයක් රස ත්‍රස්නාවෙන් මට මස් නැතුව කන්න බැ ..නමුත් මේ සදහන් 4 ට අයත්වෙන්නේ නැ අබීජ්ජා දොමන්නස්සල පාපකර්මෙට අහුවෙනවා ඒ කියන්නේ දැඩි බැදීම ඕක ඉතින් මස් වලට විටරක් නෙමේ චොකලට් එකකට අයිස් ක්‍රීම් එකකට බැදුනත් පවු තමා..තව කියනවනම් ඔය සමහරු කියන්නේ මට අම්මා උයන බත්නැතුව කන්න බැ/බිරිද උයන බත් නැතුව කන්න බැ එකත් පාපයක්..මස් නොකා ඉන්න එකේ කිසිම ගැටළුවක් නැ නමුත් එක කිසිම විදිහකට නිවන් මගට අදාල වෙන්නේ නැ..
    Kaden Mas genavama kadey mas ivara venava.Ethakota kadey Mudalali kiyanava Harak marana ekata thava mas ona kiyala, Ethakota Thava Harakek maranava. Dan Oba mas kamen aniyam andamin Haraka marimata sambandha vela thiyenava.Oba kata hari kiyanava Minihek pennala ara Miniyage Mas ona kiyala. Eya ahapu kena ara Miniha marala mas genava. Attha vasayen papaya vadipura enne obatai. Niyoga deepu obata papaya vadipura ei, marapu minihata vada. KARMAYA EKKA BABA HUKUN NATHA.
     
    • Like
    Reactions: RandomGuy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    කොහෙද බන් බුදු හාමුදුරුවෝ මස් කැවට ප්‍රශ්නයක් නැහැ කිව්වේ, එක මොන සූත්‍රයේද තියෙන්නේ මට මතක විදිහට හිමිනමකට මොකක්ද රෝගයක් වැලදිලා තියෙද්දි එකට පිලියමක් වශයෙන් මොකක්ද මස් ජාතියක් වලදන්න අවසර දුන්නා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ වෙනම කතාවක්.

    ඔය හාමුදුරුවෝ ගැන ප්‍රශ්නය නම් එක්කෝ සිවුරු දරා ගෙන සතුන්ගේ මස් කන එක නවත්තලා බණ දෙසන්න නැත්නම් සිවුරු ඇරලා මස් කකා ගිහි බණ දෙසන්න. පලවෙනි ශික්ෂා පදය ගැන අපිට කියා දෙන හාමුදුරුනමක්ගේ පන්සලේම මස් කපලා කරලා ඊට පස්සේ උයලා වලදනකොට ශ්‍රද්ධාව නිකන් බැලුමක හුලං ඇරියා වගේ නැත්තටම නැති වෙලා යනවා.

    බුදුහාමුදුරුවෝ මස් කන්න එපා කිව්වේ ඒ කාලේ ඉන්දියාවේ ගොවිතැන් කරලා කන තත්වයක් තිබ්බ නිසා (බත්, රතු මිරිස් පොල් සම්බෝල, පරිප්පු හොද්ද )

    අල්ලගෙ මැසෙන්ජරය මස් කන්න කිව්වේ ඒ කාලේ අරාබි උන්ට මස් කන්න එපා කිව්වොත් උන්ට වෙන කන්න දෙයක් නෑ. කාන්තාරේ ගොවිතැන් කරන්නය කියල ඈ
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    sampradaya karapu deyak nane ban.minissu ehemamai.kanata gahuwa wage kiyanne nethuwa dan minissu wenas wenne ne.dharmaya ahala terum ganna pina tiyena aya godak adui.nattan boruwtaa pansil 5 kiyala marila yanawa.

    සම්ප්‍රදාය මොකද්ද, ඒකෙ හරය මොකද්ද, ඒකෙන් ලැබුණු දේ ගැන දන්න නැති නිසා සම්ප්‍රදායෙන් වැඩක් නෑ කියන තවත් කෙනෙක්.

    සමන්තභද්‍ර කියන්නෙ හොඳ මොලයක්. මතක හැටියට මයික්‍රොබයොලොජි උපාධියක් තියෙනව. මේ ජම්මෙදි වාද විවාද කරල දිනන්න බැරි වෙයි. නමුත් එහෙම වුනා කියල කියන හැම දේම, කරන හැම දේම හරි වෙන්න නෑ. බණ දහම් හොඳින් දන්නව ඇති, ඒව කියල දෙන්න දන්නවත් ඇති. කෙනෙක් ඒව අහල තමන්ගෙ සසර කෙටි කරගන්නව නම් හොඳයි.

    හාමුදුරුවන්ව කරපින්නගන්න එපා. දහම හොයන්න, ඉගෙනගන්න, පිළිපදින්න උනන්දු වෙයන්. උඹේ නිවණ උඹේ අතේ.
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    I have listened to him. He attacks the traditional ritualistic Buddhism. No monk tries to argue with him because they too know that what they are doing is wrong. They don't want to get exposed. Besides that he has a good knowledge of the scripture which he uses for his advantage.

    that's true.old method can never attain nibbana. so no any monk goes to challenge him against his statements.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    ප්‍රනගාථා අකුසලයක් වීමට කරුණු 4ක් සම්පුරනවෙන්න ඕනේ

    1. සතෙක් බව දැනගන්න ඕනේ
    2.එම සතා මැරීමට උපක්‍රමයක් යොදන්න ඕනේ
    3.ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න ඕනේ
    4.ඒ උපක්ක්‍රමයෙන්ම සතා මැරෙන්න ඕනේ

    දැන් එතකොට කඩෙන් මස් ගෙන කොට ඔය 4න් සම්පුරනවෙන්නේ මොකක්ද? ටිකක් හිතන්න මරුන හරකෙක් ඉන්නවා පුද්ගලයෙක් ඒ හරකට පිහියකින් අනිනවා එතකොට පවුද ? එහේම පවු නම් කොටෙකට පිහියෙන් ඇන්නැත් පවු..මෙහේම උනොත් පාපයක් රස ත්‍රස්නාවෙන් මට මස් නැතුව කන්න බැ ..නමුත් මේ සදහන් 4 ට අයත්වෙන්නේ නැ අබීජ්ජා දොමන්නස්සල පාපකර්මෙට අහුවෙනවා ඒ කියන්නේ දැඩි බැදීම ඕක ඉතින් මස් වලට විටරක් නෙමේ චොකලට් එකකට අයිස් ක්‍රීම් එකකට බැදුනත් පවු තමා..තව කියනවනම් ඔය සමහරු කියන්නේ මට අම්මා උයන බත්නැතුව කන්න බැ/බිරිද උයන බත් නැතුව කන්න බැ එකත් පාපයක්..මස් නොකා ඉන්න එකේ කිසිම ගැටළුවක් නැ නමුත් එක කිසිම විදිහකට නිවන් මගට අදාල වෙන්නේ නැ..

    Mchn dn sattu sbawikawa marunu ungenda mas kanna,ubala illana nisai sattu maranne,anika kanakota meka satekge mas kiyla dan nadda,danagena kanne ,ubala kiyna widiyta marana ekata witarai paw anik un okkoma babala,u maranne ubla nisane,nokalautu weladam walat thiyrnawa neda oka,kanna oni unta apita kanna epa kiyanna bane,habai ekata buddagama adala ganna epa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බුදුහාමුදුරුවෝ මස් කන්න එපා කිව්වේ ඒ කාලේ ඉන්දියාවේ ගොවිතැන් කරලා කන තත්වයක් තිබ්බ නිසා (බත්, රතු මිරිස් පොල් සම්බෝල, පරිප්පු හොද්ද )

    අල්ලගෙ මැසෙන්ජරය මස් කන්න කිව්වේ ඒ කාලේ අරාබි උන්ට මස් කන්න එපා කිව්වොත් උන්ට වෙන කන්න දෙයක් නෑ. කාන්තාරේ ගොවිතැන් කරන්නය කියල ඈ
    ඔවා තෙරුම් කරලා වැඩක් නැ බන්.. ලන්කාවේ ඉන්නේ මැටි මොල්ලු.. සුද්දා ටයි එක දැම්මේ සීතලේ.. මෙහේ මහ දවල් දාඩිය දාගෙන ටයි දාගෙන ප්ලාස්ටික් බඩු විකුනනව ගෙවල් ගානේ ගිහින්. මහා අමුතු මිනිස්සු ඉන්න රටක් මේක. සමන්ත්‍ර බද්දලාට සැහෙන සරුයි ඉතින්..
     
    kaniel

    Junior member
  • May 25, 2017
    85
    7
    8
    banina un hariyta a hamudurowonge banak ahapu un nemi...godak aya indiyawen lankwat apu sanskruthika dewal nisa budagama patalawagena thynne...
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මට කව්රු වුනත් කමත් නෑ සත්‍ය බුද්ධ ධර්මය දේශනා කරයිද ගිහියෙක් හෝ වේවා පැවිද්දේක් හෝ වේවා මම ඔහුව ගරු කරනවා අශ්‍රය කරනවා.. මොකද මට ගොඩක් දේ්වල් එතනින් ඉගෙන ගන්න තියෙනවා... මම උන්වාහාන්සේට ස්වාමින් වහාන්සේ නමක් වශයෙන් ගරු කරනවා ඒත්උන්වාහාන්සේගේ ක්‍රීයා කාලාප අනුමත කරන්නේ නෑ.. පැවිද්දේකුට නුසුදුසු යැයි මාගේ අදහස..
    බොහෝ කරුනු තියෙනවා කියනවානම් වැඩක් නෑ..