සමන්ත විද්‍යාරත්නගේ පුතා අයිස් ගසා අහුවෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    2007 Registered Accounts Activate වෙන එක පිටිපස්සේ @spamcheck නෑ කියලා ද ඔයගොල්ලො කියන්නේ?
    @2osama

    නිකම් මට ආපු සැකයක් මේක
    මොකත මොකත කියලා බලන්න වොට්සන්
    මොකෝ මේ NPP වොෂින් මැෂින් ටික කලබල වෙලා😂
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,203
    13,918
    113
    පෘථිවිය
    View attachment 257599
    මේකේ ඇත්ත story එක දන්නවද ?

    🔺
    .කලබල වෙන්න එපා.! මේක පාසැල් දරුවන්ට අයිස් දීලා ගුරුවරුන්ව හිරේ යවන, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලට අයිස් ගේන්න පුළුවන්.
    🔺
    . අවුරුදු 16න් පස්සේ දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.
    🔺
    .ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට තහනම් වුණාට ගුරුවරුන්ට දඬුවම් කරන්න ශිෂ්‍යන්ට පුළුවන්.
    🔺
    .LGBTQ නිදහස යටතේ ශිෂ්‍යයින්ට තමන්ගේ මිතුරු ශිෂ්‍යයෙක් සමග ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ශිෂ්‍යාවන්ටත් ඒ අයිතිය තියනවා.
    🔺
    .ශිෂ්‍යයෙකුට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගෙන transgender සැත්කමක් මාර්ගයෙන් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්.. ශිෂ්‍යාවකට ශිෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්.
    😡
    .අපූරුයි නේද?
    🥺
    අපිට පාන් ද ?

    උඹලට ඕන අර ජපන් උපාධි පොර අයින් කළා වගේ මෙයාවත් අයින් කරන්නද ?
    ඒවා සුම්මා
    දැට්ස් වට් අයි වෝන්ට් ටු මෙන්ෂන් ... ඩු යුවර් ඇටෙන්ෂන්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    අපි හිච්චි කාලේ අයිස් ගැහුවේ රුපියල් දෙකට. ඊට පස්සේ 5
    ඒ කාලේ කෙල්ලොත් අයිස් ගැහුවා ඕන තරම්
    10ට දුන්නා අතක් විතරසයිස් තඩි කිරි අයිස් එකක්. :ROFLMAO:
     

    kcrbsd

    Active member
  • Aug 25, 2007
    181
    134
    43
    www.janadhipathi.com
    මේක ඇත්තද කියලා මම දන්නෙත් නැ.. කට්ටියගෙන් ඇහුවේ මේකේ ඇත්ත විස්තරේ දන්නවද කියලා ..
    ඕක ඇහුවා කියලා උබල මගේ profile එකේ period එක හොයලා වැඩක් නැ .. මම පොස්ට් දැම්මේ නැති උනාට ඒ දවස් වල ඉදන් elakiri බලනවා .. political මට වැඩක් නෑ
     
    • Like
    Reactions: clumsyhulk

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    පොරගේ පුතා අයිස්ක්‍රීම් ගත්ත නම ්හිරෙට් හිරේට ආයේ නෝ කතා නෝ සිනා