මොකෝ මේ NPP වොෂින් මැෂින් ටික කලබල වෙලා2007 Registered Accounts Activate වෙන එක පිටිපස්සේ @spamcheck නෑ කියලා ද ඔයගොල්ලො කියන්නේ?
@2osama
නිකම් මට ආපු සැකයක් මේක
මොකත මොකත කියලා බලන්න වොට්සන්
මොකෝ මේ NPP වොෂින් මැෂින් ටික කලබල වෙලා2007 Registered Accounts Activate වෙන එක පිටිපස්සේ @spamcheck නෑ කියලා ද ඔයගොල්ලො කියන්නේ?
@2osama
නිකම් මට ආපු සැකයක් මේක
මොකත මොකත කියලා බලන්න වොට්සන්
අපිට පාන් ද ?View attachment 257599
මේකේ ඇත්ත story එක දන්නවද ?
.කලබල වෙන්න එපා.! මේක පාසැල් දරුවන්ට අයිස් දීලා ගුරුවරුන්ව හිරේ යවන, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලට අයිස් ගේන්න පුළුවන්.![]()
. අවුරුදු 16න් පස්සේ දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.![]()
.ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට තහනම් වුණාට ගුරුවරුන්ට දඬුවම් කරන්න ශිෂ්‍යන්ට පුළුවන්.![]()
.LGBTQ නිදහස යටතේ ශිෂ්‍යයින්ට තමන්ගේ මිතුරු ශිෂ්‍යයෙක් සමග ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ශිෂ්‍යාවන්ටත් ඒ අයිතිය තියනවා.![]()
.ශිෂ්‍යයෙකුට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගෙන transgender සැත්කමක් මාර්ගයෙන් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්.. ශිෂ්‍යාවකට ශිෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්.![]()
.අපූරුයි නේද?![]()
![]()
10ට දුන්නා අතක් විතරසයිස් තඩි කිරි අයිස් එකක්.අපි හිච්චි කාලේ අයිස් ගැහුවේ රුපියල් දෙකට. ඊට පස්සේ 5
ඒ කාලේ කෙල්ලොත් අයිස් ගැහුවා ඕන තරම්
yep. they float to class from teacher's room! 1cm/H speedSome teachers were glaziers
සහෝදරයෙක් දුන්නේ කියයි නිකංHope at least he’s not asking for ice from his friends for free![]()
මේක ඇත්තද කියලා මම දන්නෙත් නැ.. කට්ටියගෙන් ඇහුවේ මේකේ ඇත්ත විස්තරේ දන්නවද කියලා ..