සමන්මලී-නිරුවත

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සමන්මලී හදන්නේ එයා හරිම තර්කානුකූලව බුද්දිමත්ව හිතන කෙනෙක් කියලා පෙන්නලා බොරු පන්ඩිතකමකින් මහා බෑරෑරුම් විදියට අනිත් අය දකින් නැති අමුතුම කෝනයකින් ප්‍රශ්න දිහා බලන කෙනෙක් වගේ කන්න ඔනෙ උනාම කබරයත් තලගොයා කරන තියරිය යොදලා මහා දාර්ශනික අප්‍රබන්ශ උත්තරයකින් තමන්ගේ ගැඹුරු මොලේ හැටි පෙන්වන්නයි,,
    ඒත් අන්තිමට උනේ එයාගෙ ඔලුව ඇතුලේ මොකුත් නැති බවත් එයා ඉඳගෙන ඉන්නේ මොලේ තියෙන්න ඕන තැන බවත් සාධරණ සැකයකින් තොරව එයම ඔප්පු කිරීමයි..
    බොරු පණ්ඩිතකම් පෙන්නන්න යන්නෙ නැතිව වහෙන් ඔරො කතා නොකියා සුදර්ශනී මැඩම් වාගේ හිතට එකගව සරල උත්තරයක් දුන්නනම් ,සමන්මලීට හත්පොලේ ගාගන්න වෙන් නැහනෙ..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    :(:(:(

    emot78.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ

    tumblr_inline_mmzqdiFALS1qz4rgp.gif
     

    Santa_Baby

    Member
    Dec 16, 2014
    53
    3
    0
    Colombo
    සමන්මලී හදන්නේ එයා හරිම තර්කානුකූලව බුද්දිමත්ව හිතන කෙනෙක් කියලා පෙන්නලා බොරු පන්ඩිතකමකින් මහා බෑරෑරුම් විදියට අනිත් අය දකින් නැති අමුතුම කෝනයකින් ප්‍රශ්න දිහා බලන කෙනෙක් වගේ කන්න ඔනෙ උනාම කබරයත් තලගොයා කරන තියරිය යොදලා මහා දාර්ශනික අප්‍රබන්ශ උත්තරයකින් තමන්ගේ ගැඹුරු මොලේ හැටි පෙන්වන්නයි,,
    ඒත් අන්තිමට උනේ එයාගෙ ඔලුව ඇතුලේ මොකුත් නැති බවත් එයා ඉඳගෙන ඉන්නේ මොලේ තියෙන්න ඕන තැන බවත් සාධරණ සැකයකින් තොරව එයම ඔප්පු කිරීමයි..
    බොරු පණ්ඩිතකම් පෙන්නන්න යන්නෙ නැතිව වහෙන් ඔරො කතා නොකියා සුදර්ශනී මැඩම් වාගේ හිතට එකගව සරල උත්තරයක් දුන්නනම් ,සමන්මලීට හත්පොලේ ගාගන්න වෙන් නැහනෙ..

    :):)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මොනව නැතත් මේ වගේ මොඩල් එකකට ෆක් එකක් දෙන්න හිතෙනව බන්, නැද්ද මේ කොලිටියෙ එකක් අපේ සක්කුවෙ තරමට

    සිරාවටම, මටත් හිතුන ඔය දේම උඩ තියෙන වීඩියෝ එක බලද්දී.රිදෙන්න දෙන්න ඕනේ
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    එයාපෝට් එක වහනවා කියන එකෙත් අර්ථ කිහිප‍යක් තියෙනවා!

    මෛත්‍රී මාමා කිව්වේ හොරු සෙට් එක පැරදුනාට පස්සේ උන්ට රටින් පැනලා මාරු වෙලා යන්න ඉඩ දෙන්නෙ නෑ කියලා. උන්ට එයාපෝට් එක වහනවා කියලා.

    අනිත් එක එක එක වෙලාවට එක එක විදිහට නිරුවත් වෙන්න පුළුවන් කියන එකේ මෙව්වා මොනවද?
     

    waligamaya

    Well-known member
  • මෙතන හරිහමන් විදියට හිතලා කතා කරන්න පුළුවන් උගත් මනුස්සයෙකුට ඉන්නෙ විශේෂඥ වෛද්‍ය සුදර්ශනි මහත්මිය විතරයි,එතුමියට නම් ගරු කරන්න ඔනේ......
    :yes::yes::yes:

    එතන නාඩි වැටෙන කන්තවකට හිටියේ ප්‍රනන්දු පුල්ලේ මැතිනිය විතරයි. අහො බන්ඩාර නයක මහතගේ පක්ෂය
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    මෙතන හරිහමන් විදියට හිතලා කතා කරන්න පුළුවන් උගත් මනුස්සයෙකුට ඉන්නෙ විශේෂඥ වෛද්‍ය සුදර්ශනි මහත්මිය විතරයි,එතුමියට නම් ගරු කරන්න ඔනේ......

    :lol:
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    :(:(:(

    emot78.gif


    :P:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    :(:(:(

    emot78.gif


    Buddy mahatthayata mara kawi talent ekak thiyenne ;)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/