සමන් එදිරිමුණි ගැන මගේ අදහස

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මුගෙ එදිරිගේ සාටරෙයි සංහිඳ (ගුරු පාර) දෙකෙන් සෑහෙන පිරිසක් සෙට් උනා....ඒ දෙක දෙවිදිහක ආතල් දෙකක්....
    කලිං ලස්සන love story එහෙමත් ලිව්වා තරුනයා එකේ... " සුලඟ නුඹ සහ මම " එහෙම පට්ට ලස්සනයි....
    මං නම් හිතන්නේ ඒවලින් මූට සෙට් උන ඔක්කොටම වගේ මූව එපාම වෙලා ගියා මේ ලබ්බෙ කතා හිංදා....
     
    • Like
    Reactions: supun_sg

    DINUKA DEWNAN

    Member
    Feb 26, 2021
    16
    13
    3

    සිරාවටම ඔව් බන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අජිත් මුතුකුමාරණ මල් සින්දු වලින් සල්ලි හෙව්වා වගේ මූ මල් කතාවලින් සල්ලි හෙව්වා. මේ වගේ රටක ජරාව trending ගෙන්න පොරක් වෙන්න ඕනි නෑ. Quality content එකක් trending ගෙනාවා නම් ආන් පොර.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඩයල් එක ඉස්සR තමා ලොකුවටම පත්තර සීන් එකෙ හිටියෙ
    එක පට්ට බන් මගේලග කොටස් ටිකක් තියනවා
    එක ලිව්වෙත් මේ එදිරිමුනියාමද?
     
    DINUKA DEWNAN

    Member
    Feb 26, 2021
    16
    13
    3
    එක පට්ට බන් මගේලග කොටස් ටිකක් තියනවා
    එක ලිව්වෙත් මේ එදිරිමුනියාමද?
    KBOOKS.LK - Sulanga Numba Saha Mama - සුළඟ නුඹ සහ මම
    oka saman ge
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අජිත් මුතුකුමාරණ මල් සින්දු වලින් සල්ලි හෙව්වා වගේ මූ මල් කතාවලින් සල්ලි හෙව්වා. මේ වගේ රටක ජරාව trending ගෙන්න පොරක් වෙන්න ඕනි නෑ. Quality content එකක් trending ගෙනාවා නම් ආන් පොර.
    ලංකාවේ මිනිස්සු ඉල්ලන දෙයක් තියනවා. ඒ ජරාව. ඌ දානකන් මිනිස්සු බලනවා. මේවගේ තිරය පිටුපස තියන දේවල් කවුරුත් දන්නෙත් නෑ ගානකුත් නැහැ. ගොබ්බ පරපුරක් බිහිවෙන එකෙන් සමාජයට වෙන හානිය.... සල්ලි වෙනුවෙන් නාට්‍ය කාරයන් සමග බුදියන ගොඩේ ගෑනු, ජනප්‍රියයි කියල ඉස්සරහට ඇවිත් ලෝකෙට කරන රංගනය.... මේ නාට්‍ය ගහන ගෙවල් කුලියට දීමෙන් අවට මිනිස්සුන්ට වෙන කරදර....
    මේ ගැන කාටවත් ගානක් නැහැ...
    ඉතින් හදන එකා කියනවා බලන එකා වැරදියි කියලා.....
    බල බලා කාලේ කකා ඉන්න උන් කියනවා හදන එකා වැරදියි කියලා...
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    කවුරුවත් කලාවේ උන්නතිය වෙනුවෙන් නිර්මාණ කරන්නේ නෑ බන්, සල්ලි වලට තමයි කරන්නේ. එක එක audience එකට ගැලපෙන්න එක එකා කතා හදනවා. අනිත් රටවලත් ඔය ගොඩක් බාල sitcom හිට්වෙනවා. ඒ උනාට ප්‍රසිද්ද වෙන්නේ අර හොඳ ඒවා විතරයි. අපේ උන්ගේ හිතේ මෙහෙ විතරක් වෙන අමුතු සිද්දියක් ඕක කියලා. එදිරිමුනියා උගේ පැත්තෙන් සාර්ථකයි. අපේ උන් ඉන්නේ මම හිතන දේම අනිත් එකා හිතන්න ඕනේ, මම බලන ඒවම අනිත් එකා බලන්න ඕනේ වගේ මෝඩ මානසිකත්වේ නිසයි ඔය ප්‍රශ්නේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,228
    24,948
    113
    tracing Geo-location.. ... ...
    මුගෙ එදිරිගේ සාටරෙයි සංහිඳ (ගුරු පාර) දෙකෙන් සෑහෙන පිරිසක් සෙට් උනා....ඒ දෙක දෙවිදිහක ආතල් දෙකක්....
    කලිං ලස්සන love story එහෙමත් ලිව්වා තරුනයා එකේ... " සුලඟ නුඹ සහ මම " එහෙම පට්ට ලස්සනයි....
    මං නම් හිතන්නේ ඒවලින් මූට සෙට් උන ඔක්කොටම වගේ මූව එපාම වෙලා ගියා මේ ලබ්බෙ කතා හිංදා....

    ow math okawa danne e kale tharunaya paththare kiyawana hinda. dan nam gu godak. e kale satare ehema kiyawanna balan innawa paththare enakan. dan nam dakinnath appiriyai.