සමන් දෙවියන් යනු කවුද ?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දෙවිවරු කොහොමද සෝවාන් වෙන්නෙ ?? සුමන් සමන් කියන්නෙ රජ කෙනෙක් මිය ගිය පසු දේවත්වයෙන් සලකනු ලැබුව. කවුරුත් කියන පලියට විස්වාස කලයුතු නෑ සොයා බැලීම තමා වැදගත්.

    :yes::yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    14925553_590199047849056_7593429692491013190_n.jpg
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    සුමන ( සමන්) කියන්නේ හෙළ සමාජයේ දේව ගෝත්‍රයේ ප්‍රධානියා හෙවත් ශක්‍ර නමැති ඒ තනතුරු දරපු පුද්ගලයා කියනවා. එයා බුදු දහම වැළඳගෙන ශක්‍ර තනතුර අතරපු නිසා හෙළ සමාජය බිඳ වැටීමට හේතු වුන බවත් අදටත් යක්ෂ ගෝත්‍රයෙන් බිඳී එන වැද්දෝ සුමන සමන් ට සමන් දෙවි පෙරහැරේදී දේවාලේ දෙසට ඊතල විදලා විරෝධය පාන්නේ ඒ නිසයි කියලත් කියනවා.