සමපෝෂ ත්‍රීපෝෂ එපා!! 🖐️ case

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේක ඇත්තක්ද?

    කියවිය යුතුම ලිපියක් කියලා හිතුනා...
    🙏🙏🙏❤️❤️❤️
    අම්මලා මෙක ගොඩාක් වැදගත්..
    මේක ඔයාලා මොන ආකාරයට තෙරුම් ගනිවිද මොන ආකාරයට විශ්වාස කරය්ද කියන්න මම දන්නේ නැහැ.ඒත් මේ වගේ ඒවා නොකියා ඉන්න පුලුවන් කමක් නැහැ අම්මාලා. අපි සේරමලා අපේ දරුවන්ට ආදරය නිසා.
    මගේ නන්ගි chemist කෙනෙක්.එයාලා තමයි ලන්කාවෙ ගොඩාක් products testing කරන්නේ.ලන්කාවේ තියෙන සේරම brands එයාලා තමයි ටෙස්ට් කරන්නේ.එයාලගේ certificate එක අනිවාර්යයෙන් government එකෙන් ගන්නවා .මගෙන් අහන්න එපා මොකක්ද company එක කියලා.මට ඒක කියන්න පුලුවන්කමක් නැහැ.අම්මලා කමතිනම් විතරක් මේක පිලිගන්න.
    එයාලට අවිත් තියෙනවා මේ පාර අලුතින් ආපු ත්‍ර්පෝෂ එක ටෙස්ටින් වලට .අම්මලා ඒකේ පිලිකා කාරක ගොඩාක් high range එකේලූ තියෙන්නෙ අම්මලා.ඒකේ තියෙනවලු Aflatoxin .අම්මලා මේක google එකේ search කරලා බලන්න.මේක පිලිකා කාරකයක්.සාමාන්‍යයෙන් මේක මොකක්හරී product එකක තියෙනවනම් ඒක තියෙන්න ඕනේ range එක 5 ට වඩා අඩු ප්‍රතිශතයක්ලු.ඒත් මේ පාර ත්‍ර්පෝෂ් වල ඒක 400 ත් පන්නලලු තියෙන්නේ.ඉතින් බලන්න අම්මලා ඔයාලා ඒක කොච්චර high ද කියලා .මේවා දුන්නම අපේ දරුවන්ට මොනවා වෙනවාද කියලා.මුන්ට මේවා ගානක් නැහැ.උන්ගේ දරුවන්ට මේවා ගන්නේ නැහැ.අපේ දරුවෝ තමයි අම්මා අපේක්ෂා එකට යන්නේ මේවා කාලා. ත්‍ර්පෝෂ් , සමපෝශ , යහපෝශ ( thriposha , samaposha , yahaposha ) . මේ එකක්වත් දරුවන්ට ගන්න එපා අම්මලා plz. ඒ brands 3 ම testing fail .මේ සේරම brands එක විතරක්ලු වෙනස් වෙන්නේ.සුපෝශ නම් තාම මේ පාර testing ආවේ නැහැ කිව්වා.ඒත් එයාලා සේරම grains ගන්නේ එකම place එකකින්ලු. ත්‍ර්පෝෂ හදන company එකෙන්මලු සුපෝශ හදන්නෙත්. ඒ නිසා ඒකත් එපා කීවා. නන්ගිලා ඒවා fail කරලා report ගහුවත් උන් ඒ reports වෙනස් කරනවලු අම්මලා.ඒ නිසා ඒවා දරුවන්ට ගන්න එපා . දරුවන් හම්බවෙන්න ඉන්න අම්මාලා කන්නත් එපා අනේ.පව් දරුවෝ .මට මේක ඔයාලාට ඔප්පු කරන්න විතරක් පුලුවන්කමක් නැහැ.ඒත් මේවා නොකියා ඉන්න බලාගෙන ඉන්න පුලුවන්කමක් නැහැ මට.ඒක නිසා තමයි මම මෙහෙම post එකක් ලියුවේ.එක දරුවෙක් හරි බේරගන්න මට පුලුවන් වුනොත් ඒක මට අති.එක අම්මා කෙනෙක් හරි මේක පිලිගනීවිනේ.

    වෙනත් සමූහයකින් උපුටා ගන්නා ලදී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම දෙයක් වෙනවා නම් කොන්දක් තියෙන්න ඕන කෙලින් නම ගම ඇතුව විස්තර ප්‍රසිද්ධ කරන්න. උසාවියකට ගිහින් නඩුවක් දාන්න.

    නම් කියන්නනේ නෑ... වැඩ කරන තැන කියන්නේ ණෑ ... හැබැයි මේ කියන්නේ ඇත්ත අපිව ආරක්ෂා කරන්න වගේ ටෝක් දෙන එවුන්ව හොයාගෙන නම් ප්‍රසිද්ධ කරන්න ඕන
     
    ඔයා හැමදාම කන්න ඉතින්. එපා කිවුවෙ නෑ අපි. අනිත් පැත්තත් හිතන්න පුළුවන් ඉතින් එක පැත්තකින් බලන් නැතුව කියපු කෙනා ඔක්කොම එලියට දැම්මොත් ලොකු සමාගම් නිසා තර්ජනයක් වෙන්න පුළුවන් රස්සාවල් නැති වෙන්න පුළුවන් ඒ කියපු උන්ට මොකකින් හරි කරදරයක් වෙන්න පුළුවන් විදිහෙ දෙයක් වෙන්න පුළුවන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    58662-exclusive-video148202749.png
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    3 posha ema ganna thiyenwada?
    Samaposha nm math kanwa sahenna..

    Aye lab ekata giya welawaka mama check Kerala balanmm samaposha wala nam ..aflatoxin
    දැන් එලියෙන් ගන්න පුළුවනනෙ සුපෝෂ කියන brand එකෙන් gov batch එකත් එක්ක එන්නෙ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113

    ගිය සැරේ පොල්තෙල් වලත් තිබ්බේ ඇෆලටොක්සීන්. මේ සැරේ ත්‍රීපෝශ වල.බලන් යද්දි මුන් වහමනේ කන්න දෙන්නේ. පහුගිය දවස් වල බඩ ඉරිඟු හිඟ නිසා ත්‍රිපෝශ තිබ්බේ නැහැ.පරන පුස් කාපු බඩ ඉරිඟු තොගයක්වත් අරන් හැදුවද දන්නේ නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම දෙයක් වෙනවා නම් කොන්දක් තියෙන්න ඕන කෙලින් නම ගම ඇතුව විස්තර ප්‍රසිද්ධ කරන්න. උසාවියකට ගිහින් නඩුවක් දාන්න.

    නම් කියන්නනේ නෑ... වැඩ කරන තැන කියන්නේ ණෑ ... හැබැයි මේ කියන්නේ ඇත්ත අපිව ආරක්ෂා කරන්න වගේ ටෝක් දෙන එවුන්ව හොයාගෙන නම් ප්‍රසිද්ධ කරන්න ඕන

    එහෙම කරන්න බෑ කියලනේ බන් ලංකාවෙ නීතියෙ තියෙන්නෙ. මේ ළඟදිත් ඩොකාලට එහෙම ඉස්පිරිතාල වල අඩුපාඩු එහෙම පෙන්නන්න එපා කියල චක්‍රලේඛයක් එහෙමත් ආව නේද. අනිත් අයටත් එමම තමයි.

    එතකොට ඒ විදියට අනිත් අයට සැකයක් නැතුවම පිළිගන්න පුලුවන් විදියට නම්,ගම් එක්කම දීලා අතින් වියදම් කරගෙන, කට්ට කාගෙන උසාවි යන්නයි, හිරේ යන්නයි උනාම හොඳ කරපු අනිත් අය එනවද බේරගන්න???

    උත්තරේ "නෑ" නම් "ප්‍රායෝගිකව" කරන්න ඕන හොඳම විදියට තමයි කරල තියෙන්නෙ.(හැබැයි තව ටිකක් විස්තර දෙන්නත් තිබුණා තමන්ව අහුවෙන්නෙ නැතිවෙන්න) අනිත් මිනිස්සු දැනගන්න ඕන ඒව කියන එකාට ප්‍රශ්නයක් නැති වෙන තැනට රට හදාගන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔහොම දෙයක් වෙනවා නම් කොන්දක් තියෙන්න ඕන කෙලින් නම ගම ඇතුව විස්තර ප්‍රසිද්ධ කරන්න. උසාවියකට ගිහින් නඩුවක් දාන්න.

    නම් කියන්නනේ නෑ... වැඩ කරන තැන කියන්නේ ණෑ ... හැබැයි මේ කියන්නේ ඇත්ත අපිව ආරක්ෂා කරන්න වගේ ටෝක් දෙන එවුන්ව හොයාගෙන නම් ප්‍රසිද්ධ කරන්න ඕන
    ගූ පොහොර වල බැක්ටීරියා හොයාගත්ත එවුන් ගෙදර යැව්වා 😂

    එහෙව් අසිරිමත් ජාතිය...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මෙවටද බන් විද්‍යාව කියන්නේ...මරු chemist . ලැබ් එකේ ටිස්ටිං එක කරන කෙනා සාම්පල් එකේ ඔරිජින් එක දන්නේ නෑ...කිසිම රිපෝර්ට් එකක් නෑ.රිපෝර්ට් එක ගත්ත තැනක් නෑ.හැබැයි ආර්ටිකල් යනවා..වඳ කොත්තු 2 කියලමයි හිතෙන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    එහෙම කරන්න බෑ කියලනේ බන් ලංකාවෙ නීතියෙ තියෙන්නෙ. මේ ළඟදිත් ඩොකාලට එහෙම ඉස්පිරිතාල වල අඩුපාඩු එහෙම පෙන්නන්න එපා කියල චක්‍රලේඛයක් එහෙමත් ආව නේද. අනිත් අයටත් එමම තමයි.

    එතකොට ඒ විදියට අනිත් අයට සැකයක් නැතුවම පිළිගන්න පුලුවන් විදියට නම්,ගම් එක්කම දීලා අතින් වියදම් කරගෙන, කට්ට කාගෙන උසාවි යන්නයි, හිරේ යන්නයි උනාම හොඳ කරපු අනිත් අය එනවද බේරගන්න???

    උත්තරේ "නෑ" නම් "ප්‍රායෝගිකව" කරන්න ඕන හොඳම විදියට තමයි කරල තියෙන්නෙ.(හැබැයි තව ටිකක් විස්තර දෙන්නත් තිබුණා තමන්ව අහුවෙන්නෙ නැතිවෙන්න) අනිත් මිනිස්සු දැනගන්න ඕන ඒව කියන එකාට ප්‍රශ්නයක් නැති වෙන තැනට රට හදාගන්න.
    Judges are under ( you name it )