BUMP
awulak naha bn @ta ne oke thiyenne godak![]()
Ow bn samaposha walin honda results ganna puluwan mn athdakimen keanne samaposhawalata wada thriposha hondai hoya ganna puluwannm ara kiwwa wage habai onawata wada onama deyak onam na
සොයා අඩංගු දේවල් කෑවාම වදයෝ වෙනවා කියලා පත්තරයක තිබ්බා දවසක්
මමත් කනවා ඉදලා හිටිලා හැබැයි සමපෝෂ කෑවාම පොල් නිසා බොක සෙට් වෙනවා ඉක්මනින් උබට ඔපිස් එකේදී බොක දාන්න වෙනවා නම් හැමදාම , ඕක කන එක නවත්තපන්
මුං ඇට, කඩල වගේ දෙයක් හදන් කාපන්. වැඩ කරන ගමන් කන්නත් ලේසියි. ඇගට අඟුනයකුත් නෑ. ඒ වගේම කෙසෙල් ගෙඩි දෙකක් වගේ කාපන්.
Soya Protein අඩංඟු දේවල් නිතර කෑමෙන් ඇඟේ Estrogen මට්ටම වැඩි වෙනවානිපල් එහෙම ලොකු වෙන්න බලයි වැඩියෙන් කන්න ගියොත්
කෝකටත් කාගෙන් හරි අහලා හරියට කන්ෆර්ම් කර ගන්න. මම මේකේ සත්‍යයතාව 100% ක් දන්නේ නෑ. නමුත් සෝයා ප්‍රෝටීන වලින් ඇඟේ ඊස්ට්‍රජන් වැඩි කරනවා කියලා නම් දන්නවා
![]()
Vena eva kanavata vada samaposha kana ekanam hodai![]()


Aelak na bn mokuth wen na.

සමපොෂම නැතුව මාරුවෙන් මාරුවට ඕට්ස්, යෝගට්, කෙසෙල්, ගස්ලබු වගේ ඒවා හදාගෙන ගිහින් කාපන්... .
සුපෝෂ කියන්නේ ත්රිපොෂම නේද? එක හොද ඇති..
Bump
oats walath arsenic thiyenawalu.habai rice wala tharam nathilu
කන්න දේවල් නැද්ද බන් ? උබද හදා ගන්නේ ? අම්ම, නෝනා නැද්ද ? උණු වතුර දාල එවෙලේම හදල කනවනම් ත්‍රිපෝෂ රසය්, මට පැකට් 6 හම්බ උනා.... තේ බොන්න පට්ට...
වොන්ඩර් ලෑන්ඩ් එකේ කන්න දේවල් නැද්ද බන් ?
කඩල, මුන්, කව්පි, කොළ කැද, අර කෘෂිකර්මෙන් ගහන ඕලු හාල් කැද පට්ට රසය්, බඩත් පිරෙනව,
එළකිරි, (ෆ්‍රෙෂ් මිලක්, කඩේ එක නෙවෙය්, ඉගුරු දාල සිනි අඩුවෙන් දාල බීපන්, )
පාර අය්නෙත් දැන් කොළ කැද තියෙනවා...
BUMP
Bump......


Awulak na bn....ub gym ynne aga wadi krganna nn komat aulk na....e natat oken calorie intake eka wadi wela mahat unot arenna wena kisi aulk na...ubt owa kanna bayayi wagenn mun ata,hal,irigu wage ewa tikk molata deela kotagena mix krla thiyaganin... ita passe samaposha wage hdpn...patta rahayi aritath wada
uba kiyanne oya tika wena wenama kotawagena passe ekata mix karala pol dala hadala samaposha hadanawa wage kanna kiyalada?
Ow bn...oya gewal wala hadanne ona trn
ඉන්ටග්රෑම් ටී කියන්නෙ මොකක්ද![]()
Instant tea kiyanne ara machine tea ekata bn. Oya nescafe ehema denne

Eka hodai. Aanduwen dena thripoosha eke ithuru ewa thamai supoosha namin kadawal walata daanne.
මම මේ ගැන දැනන් හිටියේ නෑ. සමපෝෂ ගන්න ගිය වෙලේ මේකත් ගත්තා. Thanks මචන්!
![]()