සමපෝෂ හැමදාම කන එකේ අවුලක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    සොයා අඩංගු දේවල් කෑවාම වදයෝ වෙනවා කියලා පත්තරයක තිබ්බා දවසක්

    මමත් කනවා ඉදලා හිටිලා හැබැයි සමපෝෂ කෑවාම පොල් නිසා බොක සෙට් වෙනවා ඉක්මනින් උබට ඔපිස් එකේදී බොක දාන්න වෙනවා නම් හැමදාම , ඕක කන එක නවත්තපන්
     
    • Like
    Reactions: Kasun93 rox

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    මුං ඇට, කඩල වගේ දෙයක් හදන් කාපන්. වැඩ කරන ගමන් කන්නත් ලේසියි. ඇගට අඟුනයකුත් නෑ. ඒ වගේම කෙසෙල් ගෙඩි දෙකක් වගේ කාපන්.
     
    • Like
    Reactions: Kasun93 rox

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Soya Protein අඩංඟු දේවල් නිතර කෑමෙන් ඇඟේ Estrogen මට්ටම වැඩි වෙනවා :P නිපල් එහෙම ලොකු වෙන්න බලයි වැඩියෙන් කන්න ගියොත් :eek::eek: කෝකටත් කාගෙන් හරි අහලා හරියට කන්ෆර්ම් කර ගන්න. මම මේකේ සත්‍යයතාව 100% ක් දන්නේ නෑ. නමුත් සෝයා ප්‍රෝටීන වලින් ඇඟේ ඊස්ට්‍රජන් වැඩි කරනවා කියලා නම් දන්නවා :yes::yes:
     
    • Like
    Reactions: Kasun93 rox

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,537
    8,754
    113
    සමපොෂම නැතුව මාරුවෙන් මාරුවට ඕට්ස්, යෝගට්, කෙසෙල්, ගස්ලබු වගේ ඒවා හදාගෙන ගිහින් කාපන්... .
    සුපෝෂ කියන්නේ ත්රිපොෂම නේද? එක හොද ඇති..
     
    • Like
    Reactions: Kasun93 rox

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කන්න දේවල් නැද්ද බන් ? උබද හදා ගන්නේ ? අම්ම, නෝනා නැද්ද ? උණු වතුර දාල එවෙලේම හදල කනවනම් ත්‍රිපෝෂ රසය්, මට පැකට් 6 හම්බ උනා.... තේ බොන්න පට්ට...

    වොන්ඩර් ලෑන්ඩ් එකේ කන්න දේවල් නැද්ද බන් ?

    කඩල, මුන්, කව්පි, කොළ කැද, අර කෘෂිකර්මෙන් ගහන ඕලු හාල් කැද පට්ට රසය්, බඩත් පිරෙනව,
    එළකිරි, (ෆ්‍රෙෂ් මිලක්, කඩේ එක නෙවෙය්, ඉගුරු දාල සිනි අඩුවෙන් දාල බීපන්, )

    පාර අය්නෙත් දැන් කොළ කැද තියෙනවා...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    Awulak na bn....ub gym ynne aga wadi krganna nn komat aulk na....e natat oken calorie intake eka wadi wela mahat unot arenna wena kisi aulk na...ubt owa kanna bayayi wagenn mun ata,hal,irigu wage ewa tikk molata deela kotagena mix krla thiyaganin... ita passe samaposha wage hdpn...patta rahayi aritath wada
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    සමපොෂම නැතුව මාරුවෙන් මාරුවට ඕට්ස්, යෝගට්, කෙසෙල්, ගස්ලබු වගේ ඒවා හදාගෙන ගිහින් කාපන්... .
    සුපෝෂ කියන්නේ ත්රිපොෂම නේද? එක හොද ඇති..

    Oya kesel gaslabu ema kawatann echchara therumak na bn.... badaginna yawaganna hdi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    මම ඇත්ත බොරු කියන්න නම් දන්නේ නැ, අපේ ගෙදරට අව කෙනෙක් කිව්වා, එයාලගේ ගමේ ගෙවල් කිට්ටුවලු තියෙන්නේ සමපෝෂ ලගේ farm (තිරුඟු සහල් සොයා වවල තියෙන) ඒවාට ගහන බෙහෙත් කෘමිනාශ කන්දරාව ඒ පැත්තේ මිනිස්සුන්ට පෙන නිසා ඒ පැතිවල කව්රු වත්ම ඕව කටෙවත් තියන්නේ නෑලු. ඕව මම ඇස දෙකෙන් දැක්ක නැති නිසා හරි වැරදි කියන්න දන්නේ නැ.
    කෝකටත් ඔය පැකට් එකක් කලා ඇරලා තියල බලන්න ගුල්ලෝ ගහනවද කියල,
    දවසක් මුනට වගයක් ගෙනත් අම්ම අරන් තියල අමතක වෙලා, අවරුද්දකට විතර පස්සේ කබඩ් ඇස කරද්දී හම්බුනා. ඒ වෙනකනුත් මොකවත්ම වෙලා නැ. එයින් පස්සේ ඒවා ගත්ත කඩෙන් බඩු ගත්තෙත් නැ

    Owa bru kata bn...koyi wagawat ohoma thama... ubla ganna hal walata namak gamakwat thiyenwd...e unata ude hws knwne...samaposha eke wenama wagawal na mama danna tharamin...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    Soya Protein අඩංඟු දේවල් නිතර කෑමෙන් ඇඟේ Estrogen මට්ටම වැඩි වෙනවා :P නිපල් එහෙම ලොකු වෙන්න බලයි වැඩියෙන් කන්න ගියොත් :eek::eek: කෝකටත් කාගෙන් හරි අහලා හරියට කන්ෆර්ම් කර ගන්න. මම මේකේ සත්‍යයතාව 100% ක් දන්නේ නෑ. නමුත් සෝයා ප්‍රෝටීන වලින් ඇඟේ ඊස්ට්‍රජන් වැඩි කරනවා කියලා නම් දන්නවා :yes::yes:

    Oka wenna bn soya kilo ganan kanna one dwst...
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම ඇත්ත බොරු කියන්න නම් දන්නේ නැ, අපේ ගෙදරට අව කෙනෙක් කිව්වා, එයාලගේ ගමේ ගෙවල් කිට්ටුවලු තියෙන්නේ සමපෝෂ ලගේ farm (තිරුඟු සහල් සොයා වවල තියෙන) ඒවාට ගහන බෙහෙත් කෘමිනාශ කන්දරාව ඒ පැත්තේ මිනිස්සුන්ට පෙන නිසා ඒ පැතිවල කව්රු වත්ම ඕව කටෙවත් තියන්නේ නෑලු. ඕව මම ඇස දෙකෙන් දැක්ක නැති නිසා හරි වැරදි කියන්න දන්නේ නැ.
    කෝකටත් ඔය පැකට් එකක් කලා ඇරලා තියල බලන්න ගුල්ලෝ ගහනවද කියල,
    දවසක් මුනට වගයක් ගෙනත් අම්ම අරන් තියල අමතක වෙලා, අවරුද්දකට විතර පස්සේ කබඩ් ඇස කරද්දී හම්බුනා. ඒ වෙනකනුත් මොකවත්ම වෙලා නැ. එයින් පස්සේ ඒවා ගත්ත කඩෙන් බඩු ගත්තෙත් නැ

    අඩේ එහෙම scene එකකුත් තියෙනවාද? Demand එක වැඩි වෙද්දී ඔහොම දේවල් කරනවද දන්නෙත් නෑ..
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    tea bag wala tiyana tea bonna honda nadda ? :eek::eek:

    Hoda na kiyanawa neda bn? Mokada api normally piti seeni mix karala tibboth podi welawakin eka bonna bari ganata enawane. Ithn oya bags wala tyna ewa ohoma tiyenna monawa hari danawa athi neh.

    Math hariyatama danne na. Koikatath hodai neh nobi inna eka. Idala hitala biweata nm kamak nathuwa athi