සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2024 මහා මැතිවරණයට ඉදිරිපත් වූ 'සමබිම' පක්ෂයේ අපේක්ෂිකාවකට අපරාධ පරීක්ෂණ

    දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් දන්වනු ලැබ ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

    එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ, සමබිම පක්ෂයෙන් ඉදිරිපත්වූ ශීවන් ඉශ්වරි ජීවන් වෙතයි.

    ඒ සඳහා හේතුව ලෙස සඳහන් කර ඇත්තේ සමබිම පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිපත් වීම යන කරුණයි.

    2024 මහා මැතිවරණය සඳහා 'සමබිම පක්ෂය' දිස්ත්‍රික්ක 05කට තරගවැදීම වෙනුවෙන් ලබා දුන් නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් අනුමත කර ඇත.

    ඒ අනුව, 'සමබිම පක්ෂය' වන්නි දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයන් නවදෙනකු (9) යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදිති.

    සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න උතුරේ ගැටලුව සම්බන්ධයෙන් දැරුවේ ජනතා විමුක්ති පෙරමුණ මෙන් ජාතිවාදී මතයක් නොවන බවත්, සමබිම පක්ෂය එම මතය අඛණ්ඩව අද දක්වා ම එලෙසම දරමින් සිටින බවත්, එවන් වටපිටාවක් සහිත ජාතිවාදී නොවන වමේ පක්ෂයක් වන සමබිම පක්ෂයේ අපේක්ෂිකාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැන්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් 'සමබිම පක්ෂය' නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

    සමබිම පක්ෂයේ අපේක්ෂිකාවක මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවීම, පුරවැසියා සතු ඕනෑ ම දේශපාලන මතයක් දැරීම සහ පිළිගත් දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීම යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ තර්ජනයට ලක් කිරීමක් යයි ද එම නිවේදනයේ සඳහන් වේ.

    ශීවන් ඉශ්වරි ජීවන් ගේ ප්‍රකාශය

    '' 12 වෙනිදා සවස 4.30ට පමණ බයිසිකලයකින් දෙදෙනෙකු පැමිණියා ඒ පුනරුත්තාපනයෙන් පැමිණියාට පසු අපි ගැන නිතරම හොයන බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් බවට හදුනා ගත්තා. එම නිලධාරින් දෙදෙනා ඇවිත් ඔයා මේපාර පාර්ලිමේන්තු මැතිවරණයට නම් ලැයිස්තු කරලා තියෙනවා. ඔයා ඒ ගැන දැනුවත්ද කියලා ඇහුවා. ඔයාව බලහත්කාරයෙන්ද මේ නාමයෝජනාවලට ඇතුළත් කරේ කියා ඇහුවා. ඒහෙම දෙයක් නැ. අපිව හොඳින් හඳුනන කෙනෙක් හරහා තමයි මේකට ඇතුල් වුණේ කියලා කිව්වා.

    සමබිම පක්ෂයෙන් ඔයා පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන එකේ ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. ඔයාගේ නිවසේ තියන විදිය ඔයාගේ තත්ත්වය කිසිම පසුබිමක් නැතුව ඔයා කොහොමද මැතිවරණයකට ඉල්ලන්නේ ඔයාව බලෙන් නේද මේකට ඇතුලත් කරේ කියලා ඇහුවා.

    මේ ගැන හොයලා බලන්න ඕනේ මේ ගැන අපි කොළඹ උසස් නිලධාරින්ව දැනුවත් කරනවා. ඔයාට විමර්ෂණයක් පවත්වන්න සිද්ධවෙනවා" යැයි ඒ පැමිණි නිලධාරීන් ඇයට වැඩිදුරටත් පැවසු බව ඉශ්වරි පවසයි.

    පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීම ගැන මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයකින් පැමිණ ප්‍රශ්න කරන්නේ ඇයිද යන්න ගැටළුකාරී තත්ත්වයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

    මේ සම්බන්ධයෙන් සමබිම පක්ෂය මේ වන විටත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානයට පැමිණිලි කර ඇත.

    https://www.theleader.lk/news/26975...HygCswOIim4AfS0E-A_aem_It-cPMkp3CWf1xkHl8ffjQ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව

    LTTE...
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඔය පක්ෂෙ උන්ට හෙන මෝල්
    ගෑණු පේන්න බෑ 😄
    මම දන්න විදියට නම් මේ පක්ෂෙ තමයි ස්ත්‍රීන්ට උපරිම නිදහස දීල තියෙන පක්ෂෙ. දිලිත් ජයවීර හරිනි ගැණියක් නෙමේ කියල තමන්ගෙ ෆැන්ටසියට අනුව ස්ත්‍රියව හදනකොට සමබිම හැමදාම ස්ත්‍රියට අවශ්‍ය ගෞරවය දුන්න

    මේ රටේ මිනිස්සු
    ------ Post added on Oct 15, 2024 at 11:20 AM
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව
    මම දන්න විදියට නම් මේ පක්ෂෙ තමයි ස්ත්‍රීන්ට උපරිම නිදහස දීල තියෙන පක්ෂෙ. දිලිත් ජයවීර හරිනි ගැණියක් නෙමේ කියල තමන්ගෙ ෆැන්ටසියට අනුව ස්ත්‍රියව හදනකොට සමබිම හැමදාම ස්ත්‍රියට අවශ්‍ය ගෞරවය දුන්න

    මේ රටේ මිනිස්සු
    ------ Post added on Oct 15, 2024 at 11:20 AM
    Paka thama...

    me rate minissu maragena marenda hadapu ewun...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම දන්න විදියට නම් මේ පක්ෂෙ තමයි ස්ත්‍රීන්ට උපරිම නිදහස දීල තියෙන පක්ෂෙ. දිලිත් ජයවීර හරිනි ගැණියක් නෙමේ කියල තමන්ගෙ ෆැන්ටසියට අනුව ස්ත්‍රියව හදනකොට සමබිම හැමදාම ස්ත්‍රියට අවශ්‍ය ගෞරවය දුන්න

    දැන් හොඳ වෙලා ඇති එහෙනම් 😄

    උබ කොයි කාලෙද සෙට් උනේ?
    මමත් චූටි කාලෙ නොදන්න කමට දීප්ති එක්ක වැඩ කරපු නිසා අහන්නේ 😅
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දැන් හොඳ වෙලා ඇති එහෙනම් 😄

    උබ කොයි කාලෙද සෙට් උනේ?
    මමත් චූටි කාලෙ නොදන්න කමට දීප්ති එක්ක වැඩ කරපු නිසා අහන්නේ 😅
    මම නම් හැමකාලෙම දීප්ති එක්ක හිටියෙ උදාහරණයක් දීපන් බලන්ඩ ගෑණුන්ට සිදුවුණු අසාධාරණයක් ගැන

    Paka thama...

    me rate minissu maragena marenda hadapu ewun...
    ජවිපෙ 71,89 විප්ලවීය අරගලයක් වෙලා ltte අරගලය ත්‍රස්ථවාදයක් වෙන්නෙ ජවිපෙ සිංහල වීමත් ltte දෙමළ වීමත් නිසා. ජාතිවාදී හැව අයින් කරල ප්‍රශ්න දිහා බලපන්
    ------ Post added on Oct 15, 2024 at 3:43 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව
    මම නම් හැමකාලෙම දීප්ති එක්ක හිටියෙ උදාහරණයක් දීපන් බලන්ඩ ගෑණුන්ට සිදුවුණු අසාධාරණයක් ගැන

    ජවිපෙ 71,89 විප්ලවීය අරගලයක් වෙලා ltte අරගලය ත්‍රස්ථවාදයක් වෙන්නෙ ජවිපෙ සිංහල වීමත් ltte දෙමළ වීමත් නිසා. ජාතිවාදී හැව අයින් කරල ප්‍රශ්න දිහා බලපන්
    ------ Post added on Oct 15, 2024 at 3:43 PM
    ජාතිවාදි ප්‍රශ්නයක් මෙතන නෑ බන්...
    මම කාල බීලා ඇඳලා ඉන්නේ වතු කරයේ දමිළ ජනතාව හින්ද...
    ඒ හින්දා මට ඒ ජාතිය එක්ක කිසිම ඇරියස් එකක් නෑ..
    මම කතා කරේ මිලිටරි ට්‍රේන් එකක් එක්ක බ්‍රේන්වොශ් වෙච්ච මිනිස්සු ගැන..
     
    • Like
    Reactions: Boniya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මම නම් හැමකාලෙම දීප්ති එක්ක හිටියෙ උදාහරණයක් දීපන් බලන්ඩ ගෑණුන්ට සිදුවුණු අසාධාරණයක් ගැන

    ජවිපෙ 71,89 විප්ලවීය අරගලයක් වෙලා ltte අරගලය ත්‍රස්ථවාදයක් වෙන්නෙ ජවිපෙ සිංහල වීමත් ltte දෙමළ වීමත් නිසා. ජාතිවාදී හැව අයින් කරල ප්‍රශ්න දිහා බලපන්
    ------ Post added on Oct 15, 2024 at 3:43 PM
    කොටින්ට පුක දෙන්න එපා ඕය්. jvp එකේ උන් කලේ පන්ති විප්ලවයක් මිසක් දෙමල උන්ගෙ රාජ්‍යක් හදන්න නෙමෙය් රට දෙකට කරල. jvp එකේ උන් කල වැඩේ හරි උනත් නැති උනත් නාට්සිකාරයෝ වගේ ltte කැරියන්ට උන්ව සම කරන්න එපා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    කොහොමත් කොටින්ට නම් ආපහු සන්විදානය වෙන්න දෙන්න හොද නෑ. දේශපාලනයෙන් දෙමල මිනිස්සු ඉල්ලුවට කමක් නෑ, ඒත් මේ වගේ තනි කොටි ත්‍රස්තවාදීන් කියල රෙජිස්ටර් වෙච්ච එවුන්ට බලය දෙන්න කොහොමත් ඕනෙ නෑ. කාලකන්නි පකයි.

    මයින්දය හොරා උනාට ඌට පට්ටම බයයි කොටි ලබ්බො ටික. ඒක ඒ විදිහටම තියාගමු. කොටි හුරතල් නොකරමු.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    මම නම් හැමකාලෙම දීප්ති එක්ක හිටියෙ උදාහරණයක් දීපන් බලන්ඩ ගෑණුන්ට සිදුවුණු අසාධාරණයක් ගැන

    ජවිපෙ 71,89 විප්ලවීය අරගලයක් වෙලා ltte අරගලය ත්‍රස්ථවාදයක් වෙන්නෙ ජවිපෙ සිංහල වීමත් ltte දෙමළ වීමත් නිසා. ජාතිවාදී හැව අයින් කරල ප්‍රශ්න දිහා බලපන්
    ------ Post added on Oct 15, 2024 at 3:43 PM
    මම නිකමට බලන්න ගත්තා සාකච්චා වගයක් . ඔළුව කුරුවල් වගේ . හෙජමොනියයි, ලැකියානුවයි, දයලෙක්තිකයයි කියනවා :D අන්ඩර දෙමල වගේ . මම හැබැයි බලනවා. තේරුම් ගන්න කියාම තමා උක ඉරෙන්නේ :lol:
     
    • Like
    Reactions: Boniya

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    මම නම් හැමකාලෙම දීප්ති එක්ක හිටියෙ උදාහරණයක් දීපන් බලන්ඩ ගෑණුන්ට සිදුවුණු අසාධාරණයක් ගැන

    ජවිපෙ 71,89 විප්ලවීය අරගලයක් වෙලා ltte අරගලය ත්‍රස්ථවාදයක් වෙන්නෙ ජවිපෙ සිංහල වීමත් ltte දෙමළ වීමත් නිසා. ජාතිවාදී හැව අයින් කරල ප්‍රශ්න දිහා බලපන්
    ------ Post added on Oct 15, 2024 at 3:43 PM
    Aney ponna ballige putho, deepthige hila lewa kapan gihin
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ජාතිවාදි ප්‍රශ්නයක් මෙතන නෑ බන්...
    මම කාල බීලා ඇඳලා ඉන්නේ වතු කරයේ දමිළ ජනතාව හින්ද...
    ඒ හින්දා මට ඒ ජාතිය එක්ක කිසිම ඇරියස් එකක් නෑ..
    මම කතා කරේ මිලිටරි ට්‍රේන් එකක් එක්ක බ්‍රේන්වොශ් වෙච්ච මිනිස්සු ගැන..
    ආයුධ වලින් අරගල කරපු මිනිස්සු ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට එන එකනෙ වෙන්ඩ ඕන. ඒ සදහා ඔවුන්ට ඒ නිදහස දෙන්ඩ ඕන මෙතන පුනරුත්ථාපනයෙන් පස්සෙ වත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අයිතිය නැති වෙලානෙ මේක 89 අරගලයෙන් පස්සෙ ජවිපෙට තිබ්බෙ නෑ
    කොටින්ට පුක දෙන්න එපා ඕය්. jvp එකේ උන් කලේ පන්ති විප්ලවයක් මිසක් දෙමල උන්ගෙ රාජ්‍යක් හදන්න නෙමෙය් රට දෙකට කරල. jvp එකේ උන් කල වැඩේ හරි උනත් නැති උනත් නාට්සිකාරයෝ වගේ ltte කැරියන්ට උන්ව සම කරන්න එපා
    ඔය අරගල දෙකම කරේ රාජ්‍යට විරුද්දව දෙකම කරේ පීඩිත මිනිස්සු. අරගල කරන්නෙ තමන්ගෙ නිදහස වෙනුවෙන් ඒක මහජාතියෙ අයෙකුයි සුලුජාතියෙ අයෙකුයි දකින විදිය වෙනස්. නට්සි කරේ ltte කරපුදේට සම්පූර්ණ අනිත් පැත්තනෙ .ජර්මානුව මහජාතිය හිට්ලර් ඇවිත් කිව්වෙ ශේෂ්ට ජර්මන් ජාතිය ගොඩනංවන්න යුදෙව්ව කියල බාහිර බාධාවක් තියෙනව මේක අයින් කරාම ජර්මානුවට විමුක්තිය හම්බෙනව ltte එක සුලු ජාතියක් විදියට කිව්වෙ දෙමළ මිනිහට සි‍ංහල මහජාතිය පාලනය කරන රාජ්‍යයෙන් අසාධාරණයක් වෙනව ඊට විරුද්දව දෙමළ මිනිහට වෙනම රාජ්‍යයක් ගොඩ නැගුවම විමුක්තිය හම්බෙනව
    මම නිකමට බලන්න ගත්තා සාකච්චා වගයක් . ඔළුව කුරුවල් වගේ . හෙජමොනියයි, ලැකියානුවයි, දයලෙක්තිකයයි කියනවා :D අන්ඩර දෙමල වගේ . මම හැබැයි බලනවා. තේරුම් ගන්න කියාම තමා උක ඉරෙන්නේ :lol:
    මමත් ඔහොම තමයි pdf download කරන් ඉන්නව කියවන්ඩ ගියාම තමයි ඔලුව රිදෙන්නෙ
    Uba oya pakshe saamajikayekda? Wedi wistharayak nene ban oka gena. Youtube interview tikakwath karanna kiyapan. Minissu dannewath ne ohoma ekak thiyenawada kiyala
    Youtube , fb තියෙනව
    https://youtube.com/@samabimaparty4750?si=NGE2tBl_2PlHnRy1
    https://youtube.com/@carbontv7752?si=xGEVdVyVUG_pEfcX
    https://www.facebook.com/samabimaparty.lk?mibextid=ZbWKwL
    සමබිම = Skin Ground
    කලුතරින් ලියුම්කවරෙට ජන්දයක් දෙන්ඩ
    Aney ponna ballige putho, deepthige hila lewa kapan gihin
    anal sex වලට ආස උනාට ගෑණි කැමති නැද්ද?