සමරමුවෙසක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තව දින තිහිපයකින් 2600වෙනි සම්බුද්ධ ජයන්තිය උදා වෙනවනේ..එකට අපේ සයිට් එක වෙනුවෙන් අපිටත් දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා..ඔයාලා හැමොම photoshop,3d max වගේ සොෆ්ට්වෙයාර් වලින් ටිකක් හරි වැඩ කරන්න දන්නවනේ...ඉතින් දැන් ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව අවදිකරන්න වෙලාව ඇවිත්..ඔයාලට පුලුවන් විදියට සරලව හරි පරිගනකය භාවිතා කරලා අදින වෙසක් කුඩුවක් නැත්නම් ලස්සන නිර්මාණාත්මක විදියට හිතපු බැනර් එකක් හදලා මෙතන දාන්න..

    නැත්නම් වෙසක් උත්සවය ගැන හිතෙන නිර්මාණාත්මක නිසදැසක් හරි ලියලා දාන්න.මේක තැගි දෙන වැඩක් නම් නෙමෙයි මේක ඔයාලගේ නිර්මාණාත්මක අදහස් වලින් කරන්න පුලුවන් දෙයක් මෙතන පොස්ට් කරන්න...ලස්සනට නිර්මාණය කරන වෙසක් කුඩුව වගේම හොදටම වෙසක් එකේ අර්ථය පැහැදිලි වෙන බැනර් එක අපි තොරලා සයිට් එකේ හැමොටම පෙන්න දකුණු පැත්තේ කෙලවරේ ප්‍රදර්ශනය වෙන්න දාමු..එකට අපිට ඇඩ්මින් වගේම මෙතන ඉන්න මොඩිරේටර් ලත් උදව් කරයි...එහෙනම් වැඩේ පටන්ගමු නේද?



    images.jpg



    සමහර වෙබ්අඩවි වල මේවගේ වැඩසටහන් නිර්මාණය කලත් අසාර්ථක උනා.මොකද ඒ වගේ හුකග් අය මේ වගේ වැඩවලට වඩා නොවටිනා දෙවල් වලට තමයි කාලය යොදවන්නේ වගේම රිප්ලයි එකක් හරි දාන්නේ. මම හිතන්නේ අපේ Elakiri එකේ යාලුවොනම් එහෙම නොවි මේ වගේ වටින දෙවල් වලටත් සහාභාගි වෙයි.ලස්සන කැත උනත් කමක් නෑ ඔයාට පුලුවන් විදියේ නිර්මාණයක් කරලා මෙතන පොස්ට් කරන්න...
    .
    මෙන්න මගෙන්



    227414_226332570717537_100000223877328_1092085_1761456_n.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම වැඩක්.. මම නම් ඔය photoshop වැඩ දන්නේ නෑ.. අපේ දන්න කට්ටිය ලස්සනට වැඩේ කරන්න.. :)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නියම වැඩක්.. මම නම් ඔය photoshop වැඩ දන්නේ නෑ.. අපේ දන්න කට්ටිය ලස්සනට වැඩේ කරන්න.. :)

    :yes::yes:
    math danne na echchra..godak daksha aya ennawa..kattiya karagena yanna wade..api balagena enne..