තව දින තිහිපයකින් 2600වෙනි සම්බුද්ධ ජයන්තිය උදා වෙනවනේ..එකට අපේ සයිට් එක වෙනුවෙන් අපිටත් දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා..ඔයාලා හැමොම photoshop,3d max වගේ සොෆ්ට්වෙයාර් වලින් ටිකක් හරි වැඩ කරන්න දන්නවනේ...ඉතින් දැන් ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව අවදිකරන්න වෙලාව ඇවිත්..ඔයාලට පුලුවන් විදියට සරලව හරි පරිගනකය භාවිතා කරලා අදින වෙසක් කුඩුවක් නැත්නම් ලස්සන නිර්මාණාත්මක විදියට හිතපු බැනර් එකක් හදලා මෙතන දාන්න..
නැත්නම් වෙසක් උත්සවය ගැන හිතෙන නිර්මාණාත්මක නිසදැසක් හරි ලියලා දාන්න.මේක තැගි දෙන වැඩක් නම් නෙමෙයි මේක ඔයාලගේ නිර්මාණාත්මක අදහස් වලින් කරන්න පුලුවන් දෙයක් මෙතන පොස්ට් කරන්න...ලස්සනට නිර්මාණය කරන වෙසක් කුඩුව වගේම හොදටම වෙසක් එකේ අර්ථය පැහැදිලි වෙන බැනර් එක අපි තොරලා සයිට් එකේ හැමොටම පෙන්න දකුණු පැත්තේ කෙලවරේ ප්රදර්ශනය වෙන්න දාමු..එකට අපිට ඇඩ්මින් වගේම මෙතන ඉන්න මොඩිරේටර් ලත් උදව් කරයි...එහෙනම් වැඩේ පටන්ගමු නේද?
සමහර වෙබ්අඩවි වල මේවගේ වැඩසටහන් නිර්මාණය කලත් අසාර්ථක උනා.මොකද ඒ වගේ හුකග් අය මේ වගේ වැඩවලට වඩා නොවටිනා දෙවල් වලට තමයි කාලය යොදවන්නේ වගේම රිප්ලයි එකක් හරි දාන්නේ. මම හිතන්නේ අපේ Elakiri එකේ යාලුවොනම් එහෙම නොවි මේ වගේ වටින දෙවල් වලටත් සහාභාගි වෙයි.ලස්සන කැත උනත් කමක් නෑ ඔයාට පුලුවන් විදියේ නිර්මාණයක් කරලා මෙතන පොස්ට් කරන්න...
.
මෙන්න මගෙන්