ඒ දරුවන්ට කොහෙද අනාගතයක්.....................
රට කොහෙන් නවතිවිදි කියලා කවුද දන්නේ..................
මේ රටට අනාගතයක් නැහැ තවත්..............
පිනට ගොඩ ගියොත් මිසක...............
සාප වෙනවා මේ රට විනාස කරපු උංට.................
ඇත්ත කතාවඔන්න ඕකයි විජයග්‍රහණයේ පසුබිම් කතාව...
රට බේරගන්න ජීවිතය කැපකරපු ඒ විරුවයි දැන් සැප විදිය යුත්තේ.. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ සැප කල නිසයි...
එත් සැප විදින්නේ කවුද..????
නියම ව්රුවන් තවමත් විදින්නේ දුකයි.. හරියට ඔය පින්තුරේ වගේ....
මේ පින්තුරේ තියෙන්නේ ලොකු කතාවක් තේරුම ගන්න උත්සහ කරලා බලන්න...
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ.....
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.......
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.......
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ....................
![]()