සමරාවි විජයග්‍රහණය

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    398284_4024782862966_1383342268_33676691_1577072848_n.jpg

    :(:(:(
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    http://www.facebook.com/photo.php?f...100002311326276.100000583568375&type=1&ref=nfවිරුවාණනේ දමා මා පිය සයුරි සෙයුරන් පෙම්වතිය සිය බිරිඳ දරුවන් ගියේ ඔබ පෙරමුණට සටනේ රැක ගන්න අභිමන ජාතියේ හෙලා රුහිරය මහ පොළව මත අනේක වද විද මහ වනය මැද දෙඅත් පා දිවි පුද කලේ ඔබ මහ එවුන් වළඳද්දි අම රස දෙතිස් වසරක ශාපෙ නිම කර නැංවුවා ඔබ ජය දජය මිහි මත ඔබේ පින් බල මහිමයෙන් අප හුස්ම ගන්නෙමු බිය සැකෙන් තොර තෙවසරක් ඉක්මෙන්න පෙරාතුව මැකී ගොස් මෙනි මතකයෙන් සැම කල මෙහෙය වෙනුවෙන් අපිරිමිත එක් දිනක් වෙන් කලොත් සෑහෙද....
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඒ දරුවන්ට කොහෙද අනාගතයක්.....................
    රට කොහෙන් නවතිවිදි කියලා කවුද දන්නේ..................
    මේ රටට අනාගතයක් නැහැ තවත්..............
    පිනට ගොඩ ගියොත් මිසක...............
    සාප වෙනවා මේ රට විනාස කරපු උංට.................

    තුන් වේලටම බත් දුන්න මේ පොළව
    අපිට හිමි නැද්ද දැන්
    මහන්සියට ඉදගන්නටවත්
    අඩුම තරමේ වැටෙන කදුල දරා ගන්නටවත්.....

    අග්ගලා බෝල වෙනුවට අත් බෝම්බ
    රතිංඤ්ඤා හඬ වෙනුවට මැෂින් තුවක්කු සද්දෙන්
    අවුරුදු පහු කළා නිවස ගැන සිහියෙන්
    අපිට අපි ලබාගත්ත මේ නිදහස් රටේ
    ඉඩහරින්න ජීවත් වෙන්න දැන්වත්
    අඩුපාඩුවක් නැතුව,
    නැවතත් නැති නොකර අපිට එය
     
    • Like
    Reactions: prashan3000

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ.....
    පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.......
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.......
    දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ....................

    181812_385726248145181_100001234287475_1129849_383082464_n.jpg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔන්න ඕකයි විජයග්‍රහණයේ පසුබිම් කතාව...
    රට බේරගන්න ජීවිතය කැපකරපු ඒ විරුවයි දැන් සැප විදිය යුත්තේ.. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ සැප කල නිසයි...
    එත් සැප විදින්නේ කවුද..????
    නියම ව්රුවන් තවමත් විදින්නේ දුකයි.. හරියට ඔය පින්තුරේ වගේ....
    මේ පින්තුරේ තියෙන්නේ ලොකු කතාවක් තේරුම ගන්න උත්සහ කරලා බලන්න...
     
    • Like
    Reactions: prashan3000

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔන්න ඕකයි විජයග්‍රහණයේ පසුබිම් කතාව...
    රට බේරගන්න ජීවිතය කැපකරපු ඒ විරුවයි දැන් සැප විදිය යුත්තේ.. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ සැප කල නිසයි...
    එත් සැප විදින්නේ කවුද..????
    නියම ව්රුවන් තවමත් විදින්නේ දුකයි.. හරියට ඔය පින්තුරේ වගේ....
    මේ පින්තුරේ තියෙන්නේ ලොකු කතාවක් තේරුම ගන්න උත්සහ කරලා බලන්න...
    ඇත්ත කතාව
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ.....
    පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.......
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.......
    දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ....................

    181812_385726248145181_100001234287475_1129849_383082464_n.jpg

    Salute for you guys always