සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
නිව්ස් එකක් දැක්ක ගමන් ඔයත් ගොං විදියට ඒක එලකිරි එකේ දාන්න එපා. ඔයාගේ නිව්ස් එකෙන් පේන්නේ ලංකාව අසාධාරණකම් කරනවා වගේ. ඔයා ඉතින් කොහොමත් මේ රටේ ඉපදුනට ලාංකිකයෙක් නෙවෙයි නේ. රටෙන් පිනට ඉගෙන ගෙන, ජීවත් වෙලා
පිටරටවලට කහින කෙනෙක් නේ
. නිව්ස් එක දාන්නම ඕන නම් දාන්න සමලිංගික ශ්‍රී ලාංකිකයෙක් ඇමෙරිකාවේ ‍රැකවරන පතයි කියලා. ඔයාට ඔච්චර නිව්ස් දාන්න ඇම්මක්
තියෙනවා නම් ඇයි ඒ සයිට් එකේ තියෙන වෙන නිව්ස් එකක් දැම්මෙ නැත්තේ?? ඒ සයිට් එකේම වෙන කොච්චර නිව්ස් තියෙනවද? ඔයාට ඕන සුලු ජාතික, සුලු ආගමික, ආදී සුලු
පිරිස් ලංකාවේ අසාධාරණයට ලක් වෙනවා කියලා පෙන්නන්න නේ
. ඔයා ඉතින් පොර වෙන්න හදලා පොලිසියෙන් අම්බානකට කාපු එකට ලංකාව පලි ද?
අපිත් ඉස්කෝලෙ යන කාලේ බිග් මැච් කාල වලට අනන්තවත් පොලිසියෙන් කුදලන් ගිහින් තියෙනවා. සමථ මණ්ඩල ගානේ රස්තියාදු වෙලා තියෙනවා.මම සිංහල වුනාට මටත්
හොදට පොලිසියෙන් සැලකලා තියෙනවා

එහෙනම් අපිත් මෙහෙම නිව්ස් දාන්න ඕන නේ!! ඔයා ලෝකේ දිහා බලන විදිය වෙනස් කරන්න. හරි නම් වයසක ගෑනු කෙනෙක් සමලිංගික චර්යාවේ නිරත වෙනවා කියලා ගල් ගහලා මරපු පරම්පරාවකින් පැවතෙන ඔයාට සම ලිංගිකයෝ ගැන රෙදි ඇදන් කතා කරන්න බෑ

Moda Widiyata Reply Karala Aiith A'ka wahanna mage Pita waradi Danna Eppa..
Kohen Kohen Hari Apita Lankawe Eda naha Kiyana Eka Nokiya Kiyannath Eppa..
Mama koi ratatada Kahinney Kiyala Kiyanna Puluwanda? Rataka namak kiyanna Puluwanda? Lankawa Arenna mama Wena Ratakata Ehema Krala Thiyenawanam Mage 2006 Indala Daapu Post Walin Pennanna balanna..

Mata Kagewath News Ekaka Tile Wenas Karanna Kisi Uwamanawak naha mama A'ka Dammey Ai Kiyana Eka Oyata Nothyrunata(Mama Dapu nisa Pata Kannadiyen oya baluwata) Anith Ayata Thyrunaa mama A'ka Dammey Lankawe Un Mehema Karala hari Rata yanwa kiyana eka Kiyannai kiyalaa.. Mey wagey News Ekak Unath Jathiwadi Konen Balanney nathuwa Nikan Balanna Purudu Wenna..

Ow Apita Asaadarana Kam O'na Tharam Wenawa Dawasakata Mechcharai Kiyala kiyanna Puluwam Pramanayak Wenawa.. A' apita Shareerikawama Newei Manasikawa Unath Wena Deywal Ekkai mama Kiyanney.. wadiya O'ne naha.. mama Meyka Dapu Gaman Oya A'kata Reply Kare mage Jathiya Agamata Anuwa Manala.. so A'kama Athi Oya wage Keeyak EK Eke Innawada Ehemanam Lankawe Kiyak Athida? Sulu Jathita Wena Asaadarana kam Maha Jathiyaka Indala Oyata Maninna Baha.. a'kay Amaruwa Thyrenneyth naha....

Hondama Joke Eka Oya Eda Duka Thamai Ranjani Kiyala Kiyaddimamama Thyrum Gathhta Oya mama kiwwa Dey Thyrum Aran thiyena widiya.. Mata Kawruth Angata Atha thiyala naha Mata Police Eken Asadaranayak Una Kiyana Eke thyruma Mama Police Eke Pora wenna Gihilla Guti Kawa kiyana Eka OYa Mawa Gaththu Deyak.. Mage As Idiri pita Naki Police Karayek wahana Dekakata Yata wela Maruna Weleth Hina wewe aathal eke Balan Hiya mata (Umabamata Dan sapa karai :D ) Mona Police Karayada Mata Gahanney :)
Mama "Asadaranayak mata una.." Kiyala Kiwwe Wena deyak.. A'ken mata Polisiya Gahuwa kiyayala meaning Eka Aran thiyenney oya thamai.. mama nam oya police Station ekakata giye 2 times witharai ekak yaluwek wenuwen Anika mata Rata Ennata Sahathikey A' Ballanta Jarawa Deela Gannatai.. (A' Ballonge pawl wala lamainuth Jeewath wenney api visi karala Ahula gaththu A' Jarawa kala) Mata Polisiyath Ekka mala wena monawatath newei A' mata Ekek Muslim nisaa "Thambiya" kiwwa Ekata..

mama mey News Eka Dammey Lankawa Minisunta Asadarana kam karanawada nadda kiyana Ekata Newei.. Minissunta Rata yannata haythu Ena Ekai..

Ow ... Mama Kawadawath Samalingika charyawata kamathinaha kohethma A'ken Adahas Karanney mama A' kagana EK eke katha karanna baha kiyana Eka newei..
mata A'kata Wirudda wennath Puluwan a'welawema Mata A'kata gana EK Eke Dannath puluwan.. Api Muslimla Ehema Thamai Gal Gahala Maranawa Samalingikayanta Islam Neethiyen Elipita ehema sex karanna deela Samajema Pahath thathwekata watena kan Balan inna Denney naha. .Wena Aya wage.. Lankawe neethiyath A' paththayn thadin thamai thiyenney.. :)
 
Jan 24, 2009
3,532
130
0

ඒත් ඒත් මේකට පොඩ්ඩක් බයයි.. :lol:

:shocked::shocked::shocked: ඒ මොකද? එහෙනම් අපි කෙල්ලෙක් එක්ක වැඩ කරන්නත් කෙල්ලො අපි එක්ක වැඩ කරන්නත් බය වෙන්න ඕන නේ
 
Jan 24, 2009
3,532
130
0

එහෙම වෙන්න ඉඩ තියෙනවා තමයි. දැන් වුනත් දිගු කලක් අවිවාහකව ඉන්න අයට, අඹ යාලුවොන්ට ඔය පදේ හැදෙනවනෙ. අනික අපේ මිනිස්සු ඇහෙන් දැක්ක වගේ ගිහින් තැන තැන කියනවත්නෙ.

ඒත් මට හිතෙනව කාලයක් යනකොට ඒව වෙනස් වෙයි කියල. නීතියෙන් විවාහ වීම, ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගැනීම වගේ දේවල්, කාන්තාවන් රැකියාවලට යාම, හදා ගැනීමට ළමයින් ගැනීම වගේ දේවල්, පටන් ගන්නකොට හැමෝම අමුතු විදියකට බලපු දේවල්. කාලයත් සමග වෙනස් වුණානෙ. අපට ප්‍රශ්නයක් එයි කියන බයට ඒ අයට වෙනස්කම් කරන එක වැරදියි නේද?

අනික චම්පා කල්හාරිට වගේ නොදැනුවත්කමින් සමලිංගිකයෙකු හා විවාහ වුණු අය ඉන්නවා. ඒ ගොල්ලොන්ට එන ප්‍රශ්න කා එක්කවත් කියන්නවත් පුලුවන්ද? මං දන්න මිනිහෙක් හිටියා තුන් වරක් විවාහ වුණු. ගෑණු තුන් දෙනාගෙම ජීවිත අපරාදෙනෙ. දික්කසාද වුණාට පස්සෙ ජීවත් වෙන එකත් මේ රටේ ගෑණියෙකුට අමාරුයිනෙ. අනික ඒ මනුස්සයා ගෑනියෙක්ව බැන්දට සමාජ සම්මතයට, තමන්ගෙ චර්යාව වෙනස් කරන්නෙ නෑ. එතකොට ලිංගික රෝගයකට ගොදුරු වීමේ අවදානමකුත් එනවා අර බැඳපු ගෑණිට.

චම්පා කල්හාරි බැදලා තියෙන්නේ සමලිංගිකයෙක්ද?? :shocked::shocked::shocked:
සුදු කියන එක හරි. හැබැයි නීති වෙනස් වෙන්න නම් තව කල් යන්න ඕන. තවම අපේ සමාජය සමලිංගික විවාහ නීතිගත කිරීමකට සූදානම් නෑ නේ.
අනිත් එක සමලිංගිකයෙක් නම්, පොරට තියෙන්නේ බදින්නේ නැතුව ඉන්න, නෑදෑයොන්ට තියෙන්නේ බදින්න බෑ කියන කෙනාට කරදර නොකර ඉන්න
 
sudunone

Member
May 23, 2009
3,781
121

ඒකනම් ඇත්ත. අපේ පවුල්වල මිනිස්සු ඇඟිලි ගහනව වැඩියි පෞද්ගලික ජීවිතයට. එකට වැඩ කරන අය පවා නිතර ඇදල ගන්නව, ඇයි බඳින්නෙ නැත්තෙ, ඇයි තාම ලමයෙක් නැත්තෙ, ඇයි තව ලමයෙක් හදන්නෙ නැත්තෙ......

මමත් හිතන්නෙ නීතියක් ගෙනෙන්න ඉස්සෙල්ල සමාජය හිතන විදිහෙ වෙනසක් ඇති කරන්න ඕනෙ කියල. අඩු වයසෙ/අනවශය ගැබ් ගැනීම්, දූෂනයට ලක් වීම්, වෙනත් අපචාර ආදිය වැඩි හින්ද පාසල්වල ලිංගිකත්වය ගැන උගන්නන්න ගියාම අපේ මිනිස්සු සදාචාරය ඉස්සරහට දාල ඒක නැවැත්තුව. ආයෙත් එතනින් පටන් ගන්න ඕනෙ. දැනුම දියුණු වෙනකොට ආකල්ප වෙනස් වෙයිනෙ. එතකොට නීති ගෙනෙන්න ලෙහෙසියි.
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:shocked::shocked::shocked: ඒ මොකද? එහෙනම් අපි කෙල්ලෙක් එක්ක වැඩ කරන්නත් කෙල්ලො අපි එක්ක වැඩ කරන්නත් බය වෙන්න ඕන නේ
කෙල්ලෙක් එක්ක ලිමිට් එකකට ඉන්නවනම් ඔය ප්‍රශ්න නෑනේ..අනික එතන සීමා කාරී සාධකය අපිනේ :rofl: ඒත් ගේස් ලා එක්ක කතා කරත් ඇගට එනවා වැඩියි :eek::rofl:

වෙලාවට හෙටරොසෙක්ශුවල් කොල්ලෙක් වෙලා ඉපදුනේ කෙල්ලෙක් උනානම් මොන දුකක් විදින්න ඕනද :rofl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
චම්පා එක පාරද බැන්දේ..මං නොදන්න චම්පා..මගේ කසින්ගේ ක්ලාස් මේට් :lol::lol:
චම්පා කී පාරක් බැන්දද කියන්න මං දන්නෙ නෑ. හැබැයි හාමුදුරුවරු චන්දෙ ඉල්ලන්න ආව දවස්වල ඔය කතාව ඇදිල ආවෙ. ඒක එයා එළිපිට කිව්ව.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කෙල්ලෙක් එක්ක ලිමිට් එකකට ඉන්නවනම් ඔය ප්‍රශ්න නෑනේ..අනික එතන සීමා කාරී සාධකය අපිනේ :rofl: ඒත් ගේස් ලා එක්ක කතා කරත් ඇගට එනවා වැඩියි :eek::rofl:

වෙලාවට හෙටරොසෙක්ශුවල් කොල්ලෙක් වෙලා ඉපදුනේ කෙල්ලෙක් උනානම් මොන දුකක් විදින්න ඕනද :rofl:

:shocked:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

මෙහෙමයි මචන්, ගේ ඩයල් වෑඩිපුර ඉන්නවා කියන්නේ අපිට කෙල්ලෝ ඉතුරු වෙනවා :lol: ඔක්කොම "straight" වුනොත් බඩුම තමයි :rofl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙහෙමයි මචන්, ගේ ඩයල් වෑඩිපුර ඉන්නවා කියන්නේ අපිට කෙල්ලෝ ඉතුරු වෙනවා :lol: ඔක්කොම "straight" වුනොත් බඩුම තමයි :rofl:

අන්න බලන්න: positive thinking!
 
Jan 24, 2009
3,532
130
0
Moda Widiyata Reply Karala Aiith A'ka wahanna mage Pita waradi Danna Eppa..
Kohen Kohen Hari Apita Lankawe Eda naha Kiyana Eka Nokiya Kiyannath Eppa..
Mama koi ratatada Kahinney Kiyala Kiyanna Puluwanda? Rataka namak kiyanna Puluwanda? Lankawa Arenna mama Wena Ratakata Ehema Krala Thiyenawanam Mage 2006 Indala Daapu Post Walin Pennanna balanna..

Mata Kagewath News Ekaka Tile Wenas Karanna Kisi Uwamanawak naha mama A'ka Dammey Ai Kiyana Eka Oyata Nothyrunata(Mama Dapu nisa Pata Kannadiyen oya baluwata) Anith Ayata Thyrunaa mama A'ka Dammey Lankawe Un Mehema Karala hari Rata yanwa kiyana eka Kiyannai kiyalaa.. Mey wagey News Ekak Unath Jathiwadi Konen Balanney nathuwa Nikan Balanna Purudu Wenna..

Ow Apita Asaadarana Kam O'na Tharam Wenawa Dawasakata Mechcharai Kiyala kiyanna Puluwam Pramanayak Wenawa.. A' apita Shareerikawama Newei Manasikawa Unath Wena Deywal Ekkai mama Kiyanney.. wadiya O'ne naha.. mama Meyka Dapu Gaman Oya A'kata Reply Kare mage Jathiya Agamata Anuwa Manala.. so A'kama Athi Oya wage Keeyak EK Eke Innawada Ehemanam Lankawe Kiyak Athida? Sulu Jathita Wena Asaadarana kam Maha Jathiyaka Indala Oyata Maninna Baha.. a'kay Amaruwa Thyrenneyth naha....

Hondama Joke Eka Oya Eda Duka Thamai Ranjani Kiyala Kiyaddimamama Thyrum Gathhta Oya mama kiwwa Dey Thyrum Aran thiyena widiya.. Mata Kawruth Angata Atha thiyala naha Mata Police Eken Asadaranayak Una Kiyana Eke thyruma Mama Police Eke Pora wenna Gihilla Guti Kawa kiyana Eka OYa Mawa Gaththu Deyak.. Mage As Idiri pita Naki Police Karayek wahana Dekakata Yata wela Maruna Weleth Hina wewe aathal eke Balan Hiya mata (Umabamata Dan sapa karai :D ) Mona Police Karayada Mata Gahanney :)
Mama "Asadaranayak mata una.." Kiyala Kiwwe Wena deyak.. A'ken mata Polisiya Gahuwa kiyayala meaning Eka Aran thiyenney oya thamai.. mama nam oya police Station ekakata giye 2 times witharai ekak yaluwek wenuwen Anika mata Rata Ennata Sahathikey A' Ballanta Jarawa Deela Gannatai.. (A' Ballonge pawl wala lamainuth Jeewath wenney api visi karala Ahula gaththu A' Jarawa kala) Mata Polisiyath Ekka mala wena monawatath newei A' mata Ekek Muslim nisaa "Thambiya" kiwwa Ekata..

mama mey News Eka Dammey Lankawa Minisunta Asadarana kam karanawada nadda kiyana Ekata Newei.. Minissunta Rata yannata haythu Ena Ekai..

Ow ... Mama Kawadawath Samalingika charyawata kamathinaha kohethma A'ken Adahas Karanney mama A' kagana EK eke katha karanna baha kiyana Eka newei..
mata A'kata Wirudda wennath Puluwan a'welawema Mata A'kata gana EK Eke Dannath puluwan.. Api Muslimla Ehema Thamai Gal Gahala Maranawa Samalingikayanta Islam Neethiyen Elipita ehema sex karanna deela Samajema Pahath thathwekata watena kan Balan inna Denney naha. .Wena Aya wage.. Lankawe neethiyath A' paththayn thadin thamai thiyenney.. :)

1. ඔයා ත්‍රෙඩ් 1 දැම්ම නම් ඒකේ වගකීම ඔයා බාරගන්න ඕන. ඔයාගේ ත්‍රෙඩ් 1න් කියවෙන්නේ ලංකාවා සුලුතර මතවාදී අයට අසාධාරණකම් කරනවා වගේ.ඒ වුනාට මීට වඩා ලොකු අසාධාරණකම් ඔයා ඉන්න රටේම වෙනවා නේ. දාන්නකෝ ත්‍රෙඩ් 1ක් කුවේටයේ කාන්තාවොන්ට විතරයි පුරුශයෙක්ගෙන් අවසර නැතුව පාස්පෝට් එකක් ගන්න පුලුවන් කියලා. ඒක මීට වඩා ලොකු අසාධාරණයක් නේ. ලොකු ප්‍රශ්නයක් නේ? කාන්තාවකට පාස්පෝට් එකක් ගන්නත් පිරිමියාගෙන් අවසර ඕනද?
2.මම නොකියා කියන්නේ නෑ. අසාධාරණ අයිතිවාසිකම් ඉල්ලන, අන්තවාදී අයට නම් ලංකාවේ ඉඩක් දෙන්න බෑ. ඔයත් එහෙම කෙනෙක් නම් ඔයා සවුදියෙම ඉන්න එක හොදයි
3. 2006දි ඔයා මොනවා කිව්වොත් දැන් නම් ඔයා කියන දේවල් රටට හිතකර දේවල් කියලා මට නම් පේන්නේ නෑ. අර පුරාවස්තු ත්‍රෙඩ් එකෙත් අමුතු රිප්ලයි දාලා තිබුනේ.
4. මම බලන කෝණය ගැන ඔයා දන්නේ මොනවද? සමලිංගිකයොන්ට විරුද්ද කෙනෙක් සමලිංගිකයෝ ගැන සත්ව කරුනාවෙන් ත්‍රෙඩ් දාන එක මට නම් මහ කුහක කමක්
විදියට පේන්නේ.
5. දුක තමයි රන්ජනී කිව්වේ නිකන් ඔයාව බයිට් කරන්න අවශ්ය නැති නිසා සහ, ඔයා එතන අඩලා රගලා අනුකම්පාව ගත්ත නිසා.
6.ඔයාට කිසිම වරදක් නොකරපු මිනිහෙක් මැරෙනකොට හිනා වුනා නම් ඔයා මහ කාලකණ්නි මූසලයෙක්. ඔයා වගේ උන් මිනිසත්කමටත් නිග්‍රහයක්. චික්..!!
එකෙක් කියපු එක වචනයකට ඔච්චර වෛර බැදන් ඉන්න ඔයා නම් මහ පහත් කෙනෙක්. එහෙනම් ප්‍රභාකරන් කරපුවට අපිත් දෙමල අයව අමුවෙන් කන්න ඕන..
7. මම ඔයාට ත්‍රෙඩ් දාන්න එපා කිව්වේ නෑ නේ. ප්‍රතිපත්තියක් තියෙන මෞස්සයෙක්ට නම් රෙදි ඇදන් මේ වගෙ ත්‍රෙඩ් දාන්න බෑ කියලා කිව්වේ.ප්‍රශ්නයක් නෑ ලැජ්ජවක් නැත්නම් දාන්න, මට අවුලක් නෑ. සමලිංගිකයෝ පහත් කියලා හිතන්න එපා, ඔයා වගේ කුහක විදියට නොහිතන,මිනිහෙක් මැරුනම කාලකන්නි සතුටක් ලබාගන්නේ නැති ඕඅන තරම් හොද මිනිස්සු සමලිංගිකයෝ අතර ඉන්නවා.
 
Jan 24, 2009
3,532
130
0
මෙහෙමයි මචන්, ගේ ඩයල් වෑඩිපුර ඉන්නවා කියන්නේ අපිට කෙල්ලෝ ඉතුරු වෙනවා :lol: ඔක්කොම "straight" වුනොත් බඩුම තමයි :rofl:
:rofl::rofl::rofl: දවසේ වදන
ඒක නෙවෙයි මෙච්චර වෙලා කොහෙද හිටියේ??
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අන්න බලන්න: positive thinking!

ආත්මාර්තකම කියල කියන්නත් පුලුවන් :rofl: මට නම් ඕන එකෙක් ඕන කුදයක් ගහගත්තට කමක් නැහැ, ඒත් කොල්ලො බොරුවට කෙල්ලෝ වගේ ෆේස් බුන් එකෙන් එන එක නම් දිරවන්නේම නෑති වෑඩක්
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
බෞද්ධයින් සහ වෙනත් ආගම්වල වෙනස: බෞද්ධයන් මේ ගැන එළිපිට කතා කරන්න අකමැති ඇති; අනුමත නොකරනවත් ඇති. නමුත් ඒ මිනිස්සුන්ව මරන්නවත්, පන්සල්වලට එන එක තහනම් කරන්නවත්, ආගමෙන් එළවන්නවත් දඟලන්නෙ නැහැ.
 
Jan 24, 2009
3,532
130
0
ආත්මාර්තකම කියල කියන්නත් පුලුවන් :rofl: මට නම් ඕන එකෙක් ඕන කුදයක් ගහගත්තට කමක් නැහැ, ඒත් කොල්ලො බොරුවට කෙල්ලෝ වගේ ෆේස් බුන් එකෙන් එන එක නම් දිරවන්නේම නෑති වෑඩක්
ගිහාන් අයියත් අහුවෙලා වගේ!! හූ හූ :growl::lol::lol::rofl::rofl:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මෙහෙමයි මචන්, ගේ ඩයල් වෑඩිපුර ඉන්නවා කියන්නේ අපිට කෙල්ලෝ ඉතුරු වෙනවා :lol: ඔක්කොම "straight" වුනොත් බඩුම තමයි :rofl:
:lol: ශැල් වී මූවු ටු රැජිණස් ලෑන්ඩ්