සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    Ai mata Mada gahanney mama monawa kiwwatada? Mama Muslim Nisada?
    Mata meyka EK Eke Danna hithune Lankawe mehema Unuth innawa kiyana Ekatai..
    A'kata mata Mada gahana eka harida? Matath kiyanna puluwan monawahari Meywage but kiyanney naha mokada Ethakota matai oyatai wenasak nathiwenawa Ada wenakan mama oyata Monawath Kiyala naha.. but Oya mey wagey Deywal kiyanwanam Mama Elakiri Eken Yannam...

    cool machan.umba owa ganan ganna apa.umba me post aka dame apiwa danuwath karanna ne.ona kenekuta ona deyak kiyanna dela.fit ake hitapan achcharai......
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Ai mata Mada gahanney mama monawa kiwwatada? Mama Muslim Nisada?
    Mata meyka EK Eke Danna hithune Lankawe mehema Unuth innawa kiyana Ekatai..
    A'kata mata Mada gahana eka harida? Matath kiyanna puluwan monawahari Meywage but kiyanney naha mokada Ethakota matai oyatai wenasak nathiwenawa Ada wenakan mama oyata Monawath Kiyala naha.. but Oya mey wagey Deywal kiyanwanam Mama Elakiri Eken Yannam...

    ඔයාට විහිලුවක් වත් තේරෙන්නේ නෑද්ද ? ඔයා බලන් ඉන්නේ කවුරු හරි ඈහෑට ඈගිල්ලෙන් අනිනකන් බෙරිහන්දෙන්න මම මුස්ලිම් නිසාද මෙහෙම කරන්නේ කියලා, ඔයාට ආගමේන් තොර ජිවිතයක් නෑද්ද ? මට ඕන තරම් මුස්ලිම් යාලුවෝ ඉන්නවා ඒත් ඔයා වගේ ඕන දේටයි එපා දේටයි ආගම ඇදලාගන්න කෙනෙක්නම් මම දෑකලා නෑහෑ
     
    • Like
    Reactions: amila_90210

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපදය රැකවරණ සපයයි

    Gay-Rights.jpg

    ලංකාවේ නීතිය අනුව අපරාධයක් ලෙස සැලකෙන සමලිංගිකත්වය හේතුවෙන් පීඩාවට ලක් වීම හේතුව ලෙස ඉදිරිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයකුට එරට විසින් රැකවරණ පිරිනමා තිබේ..... (for more)
    :shocked::shocked:
    UNP anduwak awama Mangala aiyya oya kura neethi wenas karai :rofl:
    ethakota USA yanna one ne oyalata :D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "ශ්‍රී ලාංකිකයකුට" කියලනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ දෙන්නෙක් ඉඳල නෑ. එතකොට කොහොමද අසාධාරණයක් වෙන්නෙ? මටනම් හිතෙන්නෙ දැන් ජාතිය මත අසාධාරන වෙනව කියල පනින්න බැරි හින්ද අලුත් පොතක් කියල.

    සමලිංගිකත්වය ගැනනම් මට කියන්න තියෙන්නෙ මේක ඉතිහාසය පුරාවටම තිබුණු දෙයක්. ඒ වගේම පරීක්ෂා කල හැම සමාජයකම 10% වගේ පිරිසක් සමලිංගිකයින් කියනවා. ඒ සඳහා ජානමය බලපෑමකුත් තියෙනවලු. කලකට ඉහතදී වමතින් ලිවීමත් කැත දෙයක් හැටියට සළකා නිවැරදි කළා. වමත් කාරයිනුත් 10% විතර තමයි ඉන්නෙ. දැන් ඔවුන් විකෘතියක් ලෙස සළකන්නෙ නෑ. ලිංගික ආකර්ෂණය හැරුණුවිට ඔවුන් සාමාන්‍ය පුද්ගලයින් වීම නිසාත්, ඔවුන්ගෙන් සමාජයට හානියක් නැති නිසාත්, තහනම් කිරීම නිසා ඔවුන් විරුද්ධ ලිංගිකයින් හා විවාහ වීමෙන් කොහෙවත් ඉන්න කෙල්ලෙක්/කොල්ලෙක් අසහනයට පත් වෙන නිසාත්, ඕක නීතිගත කරන එක සුදුසුයි කියල මට හිතෙන්නෙ.
    ඇත්ත ජීව විද්‍යාත්මක පදනමින් ඔයා කියපුවා බොහෝදුරට හරි

    1. ඒකට ලොකුජානමය පදනමක් තියනවා( මනෝ වෛද්‍යවරු කියනවිදිහට සෑම හත් දෙනෙක් ගෙන් 1 කෙනෙකු strict homosexual ):rofl:.උපන් කරුමය( ඒත් සත්තු එක්ක ලිංගික චර්යා පවත්වන එකනම් ලෙඩක් :baffled:)
    2. මේක අද ඊයේ ඉදන් එන එකක් නෙවේ..ඉන්දියාවේ සමහර පරණ කැටයම් වල පොත්වල සමලිංගික චර්යා දක්නට ලැබෙනවා..
    3. ඒක මානව විද්‍යාත්මකව සාමාන්‍ය දෙයක් කියලා පිළිගන්නේ :nerd:
    4. මෙයාලා විවාහ වුනොත් විවාහ වෙන විරුද්ද ලිංගිකයා අපහසුතාවයට පත් වෙනවා..ඒකත් ඇත්ත
    ඒත් මේක නීතිගත කරනවා කියන එක ඔය කියන තරම් ප්‍රායෝගික නෑ..
    ඒකට හේතුව විදිහට මං කියන්නේ රටක චිරාත් කාලයක් තිස්සේ පවතින සංස්කෘතික හැදියාව..
    ඕක රැජිණගේ රටේ කරන එකේ වැරැද්දක් නෑ..මොකද උන්ගේ සංස්කෘතියට ඒක ලොකු ගැටළුවක් නැති හින්දා
    උදාහරණයකට ගත්තොත් වෛශ්‍යා වෘතිය සමහර රටවල ඒකට නීතියෙන් ඉඩ සළසළා තියනවා..Adultery සමහර රටවල වරදක් නෙවෙයි
    වෛශ්‍යා වෘතිය නිරත වීම හා වෛශ්‍යා සේවනයටත් Genetic influence එකක් තියනවා..අනික ඒකටත් ලොකු ඉතිහාසයක් තියනවනේ :rofl:
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    eeeeekkk.. kohoma unath honda wedee.. apee ratee girls latai boys latai wath ekata inna neee... homo lata thawa kumana kataada?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වෛශ්‍යා වෘතිය නිරත වීම හා වෛශ්‍යා සේවනයටත් Genetic influence එකක් තියනවා..අනික ඒකටත් ලොකු ඉතිහාසයක් තියනවනේ :rofl:

    මං ඒක දැනන් හිටියෙ නෑ-genetic influence එකක් තියෙන බව.

    ඔව්, අපි සමලිංගික සේවනය ගැන තියා නිකම් ලිංගික සබඳතා ගැනවත් වැඩිය කතා නොකරන සංස්කෘතියක් නිසා එක පාරටම ඕක නීතිගත කළොත් පුරස්න තමයි.

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    මං ඒක දැනන් හිටියෙ නෑ-genetic influence එකක් තියෙන බව.

    ඔව්, අපි සමලිංගික සේවනය ගැන තියා නිකම් ලිංගික සබඳතා ගැනවත් වැඩිය කතා නොකරන සංස්කෘතියක් නිසා එක පාරටම ඕක නීතිගත කළොත් පුරස්න තමයි.

    දැන් ඉතින් ඕක නීතිගත කරන්න ඔනෙ මොකටද? මොකො උන් බැන්ද කියල ලමයි හම්බෙන එකක්යැ.:baffled:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මං ඒක දැනන් හිටියෙ නෑ-genetic influence එකක් තියෙන බව.

    ඔව්, අපි සමලිංගික සේවනය ගැන තියා නිකම් ලිංගික සබඳතා ගැනවත් වැඩිය කතා නොකරන සංස්කෘතියක් නිසා එක පාරටම ඕක නීතිගත කළොත් පුරස්න තමයි.

    :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපදය රැකවරණ සපයයි

    Gay-Rights.jpg

    ලංකාවේ නීතිය අනුව අපරාධයක් ලෙස සැලකෙන සමලිංගිකත්වය හේතුවෙන් පීඩාවට ලක් වීම හේතුව ලෙස ඉදිරිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයකුට එරට විසින් රැකවරණ පිරිනමා තිබේ..... (for more)

    meheth iran wela wage rata wela gay ayata asylum denawa

    iran wela gay aya marana wa ahu unoth :shocked:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දැන් ඉතින් ඕක නීතිගත කරන්න ඔනෙ මොකටද? මොකො උන් බැන්ද කියල ලමයි හම්බෙන එකක්යැ.:baffled:

    මේකයි. විවාහ වෙන එකේ නීතිමය පැත්තක් තියෙනවනෙ. එක්කෙනෙක් මැරුණොත් අනික් කෙනාට විශ්‍රාම වැටුප්/ වන්දි ලැබීම, විවාහ දීමනා, බැංකුවලින් දෙන්නගෙම වැටුප්වලට ණය මුදල් දීම.... ඔය වගේ.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මේකයි. විවාහ වෙන එකේ නීතිමය පැත්තක් තියෙනවනෙ. එක්කෙනෙක් මැරුණොත් අනික් කෙනාට විශ්‍රාම වැටුප්/ වන්දි ලැබීම, විවාහ දීමනා, බැංකුවලින් දෙන්නගෙම වැටුප්වලට ණය මුදල් දීම.... ඔය වගේ.

    Civil partnerships in the United Kingdom, granted under the Civil Partnership Act 2004, give same-sex couples rights and responsibilities identical to civil marriage. Civil partners are entitled to the same property rights as married opposite-sex couples, the same exemption as married couples on inheritance tax, social security and pension benefits, and also the ability to get parental responsibility as well as responsibility for reasonable maintenance of one's partner and their children, tenancy rights, full life insurance recognition, next-of-kin for a partner's children, rights in hospitals, and others. There is a formal process for dissolving partnerships akin to divorce.
     
    ඇත්ත ජීව විද්‍යාත්මක පදනමින් ඔයා කියපුවා බොහෝදුරට හරි

    1. ඒකට ලොකුජානමය පදනමක් තියනවා( මනෝ වෛද්‍යවරු කියනවිදිහට සෑම හත් දෙනෙක් ගෙන් 1 කෙනෙකු strict homosexual ):rofl:.උපන් කරුමය( ඒත් සත්තු එක්ක ලිංගික චර්යා පවත්වන එකනම් ලෙඩක් :baffled:)
    2. මේක අද ඊයේ ඉදන් එන එකක් නෙවේ..ඉන්දියාවේ සමහර පරණ කැටයම් වල පොත්වල සමලිංගික චර්යා දක්නට ලැබෙනවා..
    3. ඒක මානව විද්‍යාත්මකව සාමාන්‍ය දෙයක් කියලා පිළිගන්නේ :nerd:
    4. මෙයාලා විවාහ වුනොත් විවාහ වෙන විරුද්ද ලිංගිකයා අපහසුතාවයට පත් වෙනවා..ඒකත් ඇත්ත
    ඒත් මේක නීතිගත කරනවා කියන එක ඔය කියන තරම් ප්‍රායෝගික නෑ..
    ඒකට හේතුව විදිහට මං කියන්නේ රටක චිරාත් කාලයක් තිස්සේ පවතින සංස්කෘතික හැදියාව..
    ඕක රැජිණගේ රටේ කරන එකේ වැරැද්දක් නෑ..මොකද උන්ගේ සංස්කෘතියට ඒක ලොකු ගැටළුවක් නැති හින්දා
    උදාහරණයකට ගත්තොත් වෛශ්‍යා වෘතිය සමහර රටවල ඒකට නීතියෙන් ඉඩ සළසළා තියනවා..Adultery සමහර රටවල වරදක් නෙවෙයි
    වෛශ්‍යා වෘතිය නිරත වීම හා වෛශ්‍යා සේවනයටත් Genetic influence එකක් තියනවා..අනික ඒකටත් ලොකු ඉතිහාසයක් තියනවනේ :rofl:

    ඔන්න අමිල උඹ ඩූඩ් අක්කිත් එක්ක මරාගන්න හදන්නෙ....
    ඇයි උඹ කොහොමද... මොනව කොරනව කියලද හිතුවෙ රැජිනගේ ක්‍රශ් එකකත් එක්ක ඩූඩ් අක්කියා...
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මේකයි. විවාහ වෙන එකේ නීතිමය පැත්තක් තියෙනවනෙ. එක්කෙනෙක් මැරුණොත් අනික් කෙනාට විශ්‍රාම වැටුප්/ වන්දි ලැබීම, විවාහ දීමනා, බැංකුවලින් දෙන්නගෙම වැටුප්වලට ණය මුදල් දීම.... ඔය වගේ.

    ඔව්, ඕක ඇමරිකාව වගෙ මුදල් පස්සෙම දුවන සමාජෙකට හොදයි. ලංකාව ඕක අවශ්‍ය වෙන්නෙ නෑ, ලංකාව කියන්න මොකද්ද කියල උබ දන්නවනෙ. ඔනෙ එකෙක් ඉන්නව නම් රට ගිහින් ඔනෙ මගුලක් කර ගත්තට කමක්නෑ.