Ai mata Mada gahanney mama monawa kiwwatada? Mama Muslim Nisada?
Mata meyka EK Eke Danna hithune Lankawe mehema Unuth innawa kiyana Ekatai..
A'kata mata Mada gahana eka harida? Matath kiyanna puluwan monawahari Meywage but kiyanney naha mokada Ethakota matai oyatai wenasak nathiwenawa Ada wenakan mama oyata Monawath Kiyala naha.. but Oya mey wagey Deywal kiyanwanam Mama Elakiri Eken Yannam...

සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපදය රැකවරණ සපයයි
![]()
ලංකාවේ නීතිය අනුව අපරාධයක් ලෙස සැලකෙන සමලිංගිකත්වය හේතුවෙන් පීඩාවට ලක් වීම හේතුව ලෙස ඉදිරිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයකුට එරට විසින් රැකවරණ පිරිනමා තිබේ..... (for more)

UNP anduwak awama Mangala aiyya oya kura neethi wenas karai
ethakota USA yanna one ne oyalata![]()
"ශ්‍රී ලාංකිකයකුට" කියලනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ දෙන්නෙක් ඉඳල නෑ. එතකොට කොහොමද අසාධාරණයක් වෙන්නෙ? මටනම් හිතෙන්නෙ දැන් ජාතිය මත අසාධාරන වෙනව කියල පනින්න බැරි හින්ද අලුත් පොතක් කියල.
ඇත්ත ජීව විද්‍යාත්මක පදනමින් ඔයා කියපුවා බොහෝදුරට හරිසමලිංගිකත්වය ගැනනම් මට කියන්න තියෙන්නෙ මේක ඉතිහාසය පුරාවටම තිබුණු දෙයක්. ඒ වගේම පරීක්ෂා කල හැම සමාජයකම 10% වගේ පිරිසක් සමලිංගිකයින් කියනවා. ඒ සඳහා ජානමය බලපෑමකුත් තියෙනවලු. කලකට ඉහතදී වමතින් ලිවීමත් කැත දෙයක් හැටියට සළකා නිවැරදි කළා. වමත් කාරයිනුත් 10% විතර තමයි ඉන්නෙ. දැන් ඔවුන් විකෘතියක් ලෙස සළකන්නෙ නෑ. ලිංගික ආකර්ෂණය හැරුණුවිට ඔවුන් සාමාන්‍ය පුද්ගලයින් වීම නිසාත්, ඔවුන්ගෙන් සමාජයට හානියක් නැති නිසාත්, තහනම් කිරීම නිසා ඔවුන් විරුද්ධ ලිංගිකයින් හා විවාහ වීමෙන් කොහෙවත් ඉන්න කෙල්ලෙක්/කොල්ලෙක් අසහනයට පත් වෙන නිසාත්, ඕක නීතිගත කරන එක සුදුසුයි කියල මට හිතෙන්නෙ.
.උපන් කරුමය( ඒත් සත්තු එක්ක ලිංගික චර්යා පවත්වන එකනම් ලෙඩක්
)
වෛශ්‍යා වෘතිය නිරත වීම හා වෛශ්‍යා සේවනයටත් Genetic influence එකක් තියනවා..අනික ඒකටත් ලොකු ඉතිහාසයක් තියනවනේ![]()
මං ඒක දැනන් හිටියෙ නෑ-genetic influence එකක් තියෙන බව.
ඔව්, අපි සමලිංගික සේවනය ගැන තියා නිකම් ලිංගික සබඳතා ගැනවත් වැඩිය කතා නොකරන සංස්කෘතියක් නිසා එක පාරටම ඕක නීතිගත කළොත් පුරස්න තමයි.

මං ඒක දැනන් හිටියෙ නෑ-genetic influence එකක් තියෙන බව.
ඔව්, අපි සමලිංගික සේවනය ගැන තියා නිකම් ලිංගික සබඳතා ගැනවත් වැඩිය කතා නොකරන සංස්කෘතියක් නිසා එක පාරටම ඕක නීතිගත කළොත් පුරස්න තමයි.

සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපදය රැකවරණ සපයයි
![]()
ලංකාවේ නීතිය අනුව අපරාධයක් ලෙස සැලකෙන සමලිංගිකත්වය හේතුවෙන් පීඩාවට ලක් වීම හේතුව ලෙස ඉදිරිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයකුට එරට විසින් රැකවරණ පිරිනමා තිබේ..... (for more)

දැන් ඉතින් ඕක නීතිගත කරන්න ඔනෙ මොකටද? මොකො උන් බැන්ද කියල ලමයි හම්බෙන එකක්යැ.![]()
මේකයි. විවාහ වෙන එකේ නීතිමය පැත්තක් තියෙනවනෙ. එක්කෙනෙක් මැරුණොත් අනික් කෙනාට විශ්‍රාම වැටුප්/ වන්දි ලැබීම, විවාහ දීමනා, බැංකුවලින් දෙන්නගෙම වැටුප්වලට ණය මුදල් දීම.... ඔය වගේ.
ඇත්ත ජීව විද්‍යාත්මක පදනමින් ඔයා කියපුවා බොහෝදුරට හරි
ඒත් මේක නීතිගත කරනවා කියන එක ඔය කියන තරම් ප්‍රායෝගික නෑ..
- ඒකට ලොකුජානමය පදනමක් තියනවා( මනෝ වෛද්‍යවරු කියනවිදිහට සෑම හත් දෙනෙක් ගෙන් 1 කෙනෙකු strict homosexual )
.උපන් කරුමය( ඒත් සත්තු එක්ක ලිංගික චර්යා පවත්වන එකනම් ලෙඩක්
)
- මේක අද ඊයේ ඉදන් එන එකක් නෙවේ..ඉන්දියාවේ සමහර පරණ කැටයම් වල පොත්වල සමලිංගික චර්යා දක්නට ලැබෙනවා..
- ඒක මානව විද්‍යාත්මකව සාමාන්‍ය දෙයක් කියලා පිළිගන්නේ
- මෙයාලා විවාහ වුනොත් විවාහ වෙන විරුද්ද ලිංගිකයා අපහසුතාවයට පත් වෙනවා..ඒකත් ඇත්ත
ඒකට හේතුව විදිහට මං කියන්නේ රටක චිරාත් කාලයක් තිස්සේ පවතින සංස්කෘතික හැදියාව..
ඕක රැජිණගේ රටේ කරන එකේ වැරැද්දක් නෑ..මොකද උන්ගේ සංස්කෘතියට ඒක ලොකු ගැටළුවක් නැති හින්දා
උදාහරණයකට ගත්තොත් වෛශ්‍යා වෘතිය සමහර රටවල ඒකට නීතියෙන් ඉඩ සළසළා තියනවා..Adultery සමහර රටවල වරදක් නෙවෙයි