සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආත්මාර්තකම කියල කියන්නත් පුලුවන් :rofl: මට නම් ඕන එකෙක් ඕන කුදයක් ගහගත්තට කමක් නැහැ, ඒත් කොල්ලො බොරුවට කෙල්ලෝ වගේ ෆේස් බුන් එකෙන් එන එක නම් දිරවන්නේම නෑති වෑඩක්[/QUOTE]

අන්න ගල් ගහල මරන්න ඕනෙ වැඩක්!:frown:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

මොකද මේ දෑනුත් මම කෙල්ලෙක් එක්ක චෑටක් දාන ගමන්, ෆෝන් නම්බර් එක ඉල්ලුවට දෙන්නේත් නෑහෑ, මට ශුවර් නෑත් නිසා මමත් ඈලි මෑලි විදිහට චැට් කරනවා
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
මෙහෙමයි මචන්, ගේ ඩයල් වෑඩිපුර ඉන්නවා කියන්නේ අපිට කෙල්ලෝ ඉතුරු වෙනවා :lol: ඔක්කොම "straight" වුනොත් බඩුම තමයි :rofl:
ඔතන ගේ කුරුල්ලො විතරක් ම හිටියොත් අවුලක් නැහැ, කිරිල්ලියොත් හිටියොත් තමයි අවුල :P
:rofl::rofl::rofl::rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol: ශැල් වී මූවු ටු රැජිණස් ලෑන්ඩ්[/QUOTE

ශා පට්ට අයිඩියා එක, කෑරී පොටර් එකේක් ඉන්න එකාටත් තියෙන්නේ ගේ ලුක් එකක් බන්, උන් ඔක්කොම ගේ ද කොහෙද

ගිහාන් අයියත් අහුවෙලා වගේ!! හූ හූ :growl::lol::lol::rofl::rofl:

නෑහෑ, මම මේ අහුවෙයි කියලා බයේ ඉන්න ගමන්
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    මොකද මේ දෑනුත් මම කෙල්ලෙක් එක්ක චෑටක් දාන ගමන්, ෆෝන් නම්බර් එක ඉල්ලුවට දෙන්නේත් නෑහෑ, මට ශුවර් නෑත් නිසා මමත් ඈලි මෑලි විදිහට චැට් කරනවා

    අද කවුද එකෙක් කෙල්ලෙක් වගෙ අවිත් බයිට් උනා
    නාගත්තා ඇතිවෙන්නෙ

    නී තියෙ ප්‍රශ්නයක්.

    කෝ ලතේ නීතිය
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔතන ගේ කුරුල්ලො විතරක් ම හිටියොත් අවුලක් නැහැ, කිරිල්ලියොත් හිටියොත් තමයි අවුල :P
    :rofl::rofl::rofl::rofl:

    කිරිල්ලියෝ අපිට ඉතුරු කරලා ඕන එකක් :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නෑහෑ, මම මේ අහුවෙයි කියලා බයේ ඉන්න ගමන්

    අපි වගේ ෆේස්බුක් චැට් නොකර හිටියා නම් ඉවර නේ. ඉල්ලං නෝන්ඩි වෙන්නේ මොකටද? මම නම් හැමතිස්සෙම ඕෆ්ලයින් :rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අද කවුද එකෙක් කෙල්ලෙක් වගෙ අවිත් බයිට් උනා
    නාගත්තා ඇතිවෙන්නෙ
    මම මේ දෑන් චෑට කරන ලෙක්ක ගැන දරුනු සෑකයකින් ඉන්නේ, මේ ත්‍රෙඩ් එක හොදා ඒක තවත් වෑඩි වෙනවා :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    අපි වගේ ෆේස්බුක් චැට් නොකර හිටියා නම් ඉවර නේ. ඉල්ලං නෝන්ඩි වෙන්නේ මොකටද? මම නම් හැමතිස්සෙම ඕෆ්ලයින් :rofl::rofl:

    මං වගේ....

    fb චැට් 1 මට අල්ලන්නෙ නැ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    මම මේ දෑන් චෑට කරන ලෙක්ක ගැන දරුනු සෑකයකින් ඉන්නේ, මේ ත්‍රෙඩ් එක හොදා ඒක තවත් වෑඩි වෙනවා :lol:

    කොහොමද අහන්නෙ ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා??:rofl::rofl::rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔහොම හිතන්න එපා ලොක්කා. අපි හෙටරොසෙක්ශුවල් වෙලත් දකින හැම කෙල්ල පස්සෙන්ම යන්නේ නෑ නේ. අපිට වදින කෙල්ලට නේ අපි කැමති. ගේ අයටත් අනිවා එහෙම වෙන්න ඕන. එයාලත් බොක්කටම වදින අය පස්සෙන් එනවා ඇති. අපි හෙටරොසෙක්ශුවල් නිසා අපිව එයාලගේ බොක්කට වදින්නේ නැතුව ඇති :P :P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ශා පට්ට අයිඩියා එක, කෑරී පොටර් එකේක් ඉන්න එකාටත් තියෙන්නේ ගේ ලුක් එකක් බන්, උන් ඔක්කොම ගේ ද කොහෙද

    නෑහෑ, මම මේ අහුවෙයි කියලා බයේ ඉන්න ගමන්
    :lol::lol: එහෙනම් ශැල් වී පැක් උන් අපට කරදරයක් කරන එකක් නෑනේ...

    මාව මරනවා කියපු කැරපොත්තාව
    GT චප්ප කරලා :( මට කෝල් ආවෙත් නෑ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔහොම හිතන්න එපා ලොක්කා. අපි හෙටරොසෙක්ශුවල් වෙලත් දකින හැම කෙල්ල පස්සෙන්ම යන්නේ නෑ නේ. අපිට වදින කෙල්ලට නේ අපි කැමති. ගේ අයටත් අනිවා එහෙම වෙන්න ඕන. එයාලත් බොක්කටම වදින අය පස්සෙන් එනවා ඇති. අපි හෙටරොසෙක්ශුවල් නිසා අපිව එයාලගේ බොක්කට වදින්නේ නැතුව ඇති :P :P

    වෙන්න පුලුවන් .....
    හැබැයි ඉතින් දුන්නොත් නං කයුරුත් එපා කියන්නෙ නැ:rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපි වගේ ෆේස්බුක් චැට් නොකර හිටියා නම් ඉවර නේ. ඉල්ලං නෝන්ඩි වෙන්නේ මොකටද? මම නම් හැමතිස්සෙම ඕෆ්ලයින් :rofl::rofl:
    ඕක අපේ තියෙන ගොන් කමනේ, කෙල්ලෙක් දෑක්ක ගමන් හායි, හුයි, :rofl: