සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

ALii

Member
Nov 6, 2009
1,554
69
0
මම මේ කල්පනා කරේ අර ෆේස්බුක් ලින්ක් එකේ ඉන්න ගර්ල්ව ඇඩ් කරගන්නද කියලා :P :P :D :D
ඔඔ පේමන්ට් එකෙන් සෙල්ලම් කාර් එකක් අරන් ඒකේ පික්ස් ටිකක් දාපන් ටීවී රිමෝට් එකක් අතේ තියාගෙන:rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔඔ පේමන්ට් එකෙන් සෙල්ලම් කාර් එකක් අරන් ඒකේ පික්ස් ටිකක් දාපන් ටීවී රිමෝට් එකක් අතේ තියාගෙන:rofl:

යකෝ ඒක න්යිට්‍රොස් වලින් දුවන ඔරිගිනල් RC කාර් එකක්, it will do 80KMPH peak
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
යකෝ ඒක න්යිට්‍රොස් වලින් දුවන ඔරිගිනල් RC කාර් එකක්, it will do 80KMPH peak
ඒක ගැන නෙමෙයි මචං කිව්වේ, :P

කෙල්ලෙක් අල්ල ගන්න ක්‍රමයක්, උං ඔව්වා දන්නේ නෑනේ:rofl::rofl::rofl:

ගේම් පෑඩ් එකක් අතේ තියාගෙන වයින් කරන කාර් එකක් තිබ්බත් ඇති පොටො එකට :lol::lol::lol::lol:
 
නිව්ස් එකක් දැක්ක ගමන් ඔයත් ගොං විදියට ඒක එලකිරි එකේ දාන්න එපා. ඔයාගේ නිව්ස් එකෙන් පේන්නේ ලංකාව අසාධාරණකම් කරනවා වගේ. ඔයා ඉතින් කොහොමත් මේ රටේ ඉපදුනට ලාංකිකයෙක් නෙවෙයි නේ. රටෙන් පිනට ඉගෙන ගෙන, ජීවත් වෙලා
පිටරටවලට කහින කෙනෙක් නේ. නිව්ස් එක දාන්නම ඕන නම් දාන්න සමලිංගික ශ්‍රී ලාංකිකයෙක් ඇමෙරිකාවේ ‍රැකවරන පතයි කියලා. ඔයාට ඔච්චර නිව්ස් දාන්න ඇම්මක්
තියෙනවා නම් ඇයි ඒ සයිට් එකේ තියෙන වෙන නිව්ස් එකක් දැම්මෙ නැත්තේ?? ඒ සයිට් එකේම වෙන කොච්චර නිව්ස් තියෙනවද? ඔයාට ඕන සුලු ජාතික, සුලු ආගමික, ආදී සුලු
පිරිස් ලංකාවේ අසාධාරණයට ලක් වෙනවා කියලා පෙන්නන්න නේ. ඔයා ඉතින් පොර වෙන්න හදලා පොලිසියෙන් අම්බානකට කාපු එකට ලංකාව පලි ද?
අපිත් ඉස්කෝලෙ යන කාලේ බිග් මැච් කාල වලට අනන්තවත් පොලිසියෙන් කුදලන් ගිහින් තියෙනවා. සමථ මණ්ඩල ගානේ රස්තියාදු වෙලා තියෙනවා.මම සිංහල වුනාට මටත්
හොදට පොලිසියෙන් සැලකලා තියෙනවා
එහෙනම් අපිත් මෙහෙම නිව්ස් දාන්න ඕන නේ!! ඔයා ලෝකේ දිහා බලන විදිය වෙනස් කරන්න. හරි නම් වයසක ගෑනු කෙනෙක් සමලිංගික චර්යාවේ නිරත වෙනවා කියලා ගල් ගහලා මරපු පරම්පරාවකින් පැවතෙන ඔයාට සම ලිංගිකයෝ ගැන රෙදි ඇදන් කතා කරන්න බෑ

අනික උඹටයි සිටාරයි ගේ කීවම තද වුන හැටි මතකයිනෙ....:lol::eek::eek:

අනේ මන්දා මේක නම් මගේ පෞද්ගලික මතය. සමලිංගිකයෝ ඉන්නවා නම් උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු. කාටවත් බලෙන් කාවවත් සමලිංගික කරන්න බෑ නේ.
කාටවත් උන්ගෙන් කරදරයකුත් නෑ නේ. ඕක නීතිගත කරොත් මාර ප්‍රශ්නේ. එකට බෝඩිමකවත් ඉන්න වෙන්නේ නෑ. අහල පහල එවුන් අහයි පුතාලා බදින්නේ නැත්ද?ලංකාවට ලිවිං ‍ටුගෙදර් හරි යන්නේ නෑ නේ වගේ දේවල්. විලි ලැජ්ජාවේ ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි කරන එවුන් හොර රහසේ කරන දෙයක් කරගන්න එක :P :P

කට්ටියක් මැච් එකක් ගහන්න සෙට් උනත් හොඳ කතා අහගන්න වෙයි...:(:sorry:
ඉස්සර කීවෙ ගෑනු ළමයෙක් තනියම ඉන්නවනම් යන්න එපා කියල මීට පස්සෙ මොනව කියයිද..... :nerd:මල කෙලියයි....:no::no:

ආත්මාර්තකම කියල කියන්නත් පුලුවන් :rofl: මට නම් ඕන එකෙක් ඕන කුදයක් ගහගත්තට කමක් නැහැ, ඒත් කොල්ලො බොරුවට කෙල්ලෝ වගේ ෆේස් බුන් එකෙන් එන එක නම් දිරවන්නේම නෑති වෑඩක්

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඌව හොන්ඳ ( (c)සිරාජ් ) පාඩම්..

බලපන්කො අනිත් එක කෝච්චියකට එහෙම පී එකෙක් හරි ඇස්.ඇල්.ඇස්. බුලට් එකක් හරි නැග්ගම... කොල්ලො ටික ඉවරයි.....:eek::eek:
ඔය නීතිගත කරන ජංගි නීතිනම් ගේන්න කතා කරන්න එප....:no::no:
ගැසිලි උඹ ඕනි නම් ගෙදර ගිහින් තියාගනින මුන්ව....:growl::oo::cool::cool:
මීටර් අවුල් වෙච්ච හැත්ත.... අනික එකම ජාතියෙ දෙකක් එක ළඟ තියාගන මොනව කරන්නද බොලවු...:nerd::eek::baffled::rofl::oo:
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මේ මඟුල නීතිගත කරන්න කියන අය මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවද?:nerd:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ මඟුල නීතිගත කරන්න කියන අය මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවද?:nerd:

මොකක්ද තරින්ද? කරුණාකරලා ආපහු ප්‍රශ්නෙ කියන්න පුලුවන්ද?
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
`

මොකක්ද තරින්ද? කරුණාකරලා ආපහු ප්‍රශ්නෙ කියන්න පුලුවන්ද?

මේක:nerd:

ඔව්, සුද්දො කරපු මගුලක් තමා. එහෙනම් ආර්ථික පහසුකම් කියල ඔනෙ මගුලක් කරන්න දෙන්නෙ පුලුවන්ද. තව ටික දවසකින් අම්මා-පුතත් එක්කයි තාත්ත-දුව එක්කයි බදින්න ඉල්ලලා ඒකත් සුද්දො කරොත් අපිත් ඒක කරනවද. :baffled:

ඔව්, ඔය කොල කෑල්ලෙ ලියල බැන්දනව කියන එකත් කැතලික් එකක්නෙ.
ලංකාවෙ ඒ කලෙ එහෙම දික්කසාද නොවුනෙත් අපෙ සංස්කෘතිය හින්දා, දැන් පොඩ්ඩක් ඇත්තන් ලමයි ගැනත බලන්නෙ නැතුව දික්කසාද වෙනවා. මේක ගැන කතා කරන්න වෙනම ත්‍රෙඅඩ් එකක් දාන්න ඔනෙ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එහෙනම් ආර්ථික පහසුකම් කියල ඔනෙ මගුලක් කරන්න දෙන්නෙ පුලුවන්ද. තව ටික දවසකින් අම්මා-පුතත් එක්කයි තාත්ත-දුව එක්කයි බදින්න ඉල්ලලා ඒකත් සුද්දො කරොත් අපිත් ඒක කරනවද.

අපොයි නැහැ. පළවෙනි කාරණේ සුද්දො කරන ඔක්කොම අපි කරන්න ඕනෙ නැහැ. දෙවෙනි කාරණේ incest එහෙම නැත්නම් එකම පවුලෙ අය අතර ලිංගික සබඳතා/විවාහ ඇති වීම නුසුදුසු වෙන්න ජීව විද්‍යාත්මක හේතූන් තිබීම. ඉස්සර අපේ රටේ නෑනා මස්සිනා අතර විවාහ බහුලව කෙරුණත් අද අපි ඒක අනුමත කරන්නෙ නැහැ නේද? ඊට හේතුව ළඟ ඥාතීන්ගෙ ජාන බොහෝ දුරට සමාන නිසා, ඔවුන්ගේ දරුවන්ට ජානමය රෝග හැදීමට වැඩි අවකාශයක් තිබීමයි. ළමයි හදන්නෙ නැති වුණත් මව, පියා, දරුවන්, සහෝදර, සහෝදරියන් අතර ඇති සම්බන්ධය සමග ලිංගික සම්බන්ධතා ඇතිවීමෙ නොගැළපීමක් තියෙනව. මට ඒක විස්තර කරන්න අමාරුයි. නමුත් දරුවන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නෙ දෙමවුපියන්ගෙන්. ඔවුන් දෙමවුපියන් විසින් අපහරණයට ලක් කිරීම ඒ ආරක්ෂාව, විශ්වාසය කඩ කිරීමක්. ඒ නිසා වයසින් අඩු තැනැත්තා මානසික රෝගියෙක් වෙන්න ඉඩ තියෙනවා.

සමලිංගිකයින් ගැන මා දරන මතයට හේතුව ඔවුන්ගේ ඒ චර්යාවෙන් ඔවුන්ට හෝ අන් අයට හෝ හානියක් නොවීම. ( බාලාපරාධ, දූෂණ ආදියෙන් සමලිංගික චර්යාව වෙනස් වෙන්නෙ මේ නිසා.) මෙතනදි මං කතා කරන්නෙ consent දිය හැකි වැඩිහිටියන් අතරෙ සම්බන්ධතා ගැන. තමන්ට හෝ අන් අයට කරදරයක් නොවෙන චර්යාවක් වැරදි චර්යාවක් හැටියට මා දකින්නෙ නෑ. වරදක් නොවේනම්, ඔවුන්ටත් සමාජයේ අනෙක් අයට හිමි වරප්‍රසාද හිමි විය යුතුයි.

අනික් කාරණය මේ සඳහා ජානමය පදනමකුත් තිබීම. (සමාජමය පදනමකුත් ඇති.) heterosexual කෙනෙකුට බලෙන් සම ලිංගිකයකු හා සම්බන්ධතා පවත්වන්න කියන එක අපහසු දෙයක් වගේම, උත්පත්තියෙන් සමලිංගික පෙළඹවීමක් ඇති කෙනෙකුට අනෙක් පැත්තට සිතීමත් අපහසු දෙයක්.

අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තිවල හිටිය ලමයෙකුගෙ මව සමලිංගික කාන්තාවක් වීමනිසා අපි ඒ ළමයාව කොන් කළා. මං අද ලැජ්ජ වෙනව ඒ ගැන. ඒ වගේම පියාගෙ නම උප්පැන්නයෙ නැති ළමයිනුත් කොන් වෙනව. අවිවාහක මව්වරුන්ගෙ දරුවන් කොන් වෙනව. පාසල් අවධියෙ ගැබ් ගන්නා ලමයින් කොන් වෙනව. මං හිතන්නෙ මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනෙ. හැම කෙනෙකුටම එක හා සමාන අවස්ථා ලැබෙන්න ඕනෙ.
 
..

බැරිවෙලාවත් මචං ඕක ජීව විද්‍යාත්මක කේස් එකක් නොවුනා නම් උඹ මොකද කරන්නෙ ...:eek:.
උඹේ කතාවෙ හැටියට නම් යටි අර්මුනණ විදියට ගම්‍ය වෙන්නෙ එහෙම උනොත් උඹගෙම අක්ක හෝ නංගිවත් උබෙන් පරිස්සන් නෑ කියන් එකයි .....:frown:
ඒ කියන්නෙ අක්කටයි මල්ලිටයි වත් පාරෙ බැහැල එකට යන්න බෑ....:no::no:
අනික මේ ත්‍රෙඩයෙ හැටියට නීති ගත කලොත් එකට යාලුවො දෙන්නෙකුට කතා කර කර ඉන්නත් බෑ....උන්වත් හන්වඩු ගහයි....:sorry::(
හැබැයි දෙමාපියන් මිශ්‍ර ඉස්කෝල හොයාගනම යාවි තමන්ගේ ළමයිව දන්න....:rofl::rofl:
හි හි... ඒකෙත් පොඩි හොදක් තියනව....ඒත් අපි ඉස්කොලෙ ගිහින් ඉවරයිනේ....:(:no:
ආයිත් උඹේ ජීව විද්‍යාත්මක් සීන් එකට බැස්සම තාත්තටයි පුතාටයිත් පාරෙ බැහැල යන්න බැරි වෙයි....
උඹේ මරු නියාය.... මීට ආසන්නම දෙවල් මේ නීතිගත කිරීම නිසා උනු රටවල් තියනව.... නොදන්නවන හොයල බලපන්....
ඒව දැක්කම උඹේ ඔය තර්කෙ දැම්මෙ ඇයි කියලම උඹට හිතේවි( හොයාගන නවතින එකක් නෑ හොඳ කලුගලක් බලල මොලේ පිටල තියන තැන පොලේ ගහ ගනී.... )
 
  • Like
Reactions: sudunone