අපේ රටේ සංස්කෘතිය, ආචාරධර්ම පද්ධතිය විනාශ කරන්න බටහිර අධිරාජ්යවාදීන් කරන දෙයක් මේක. ලෝකයේ හැම ආගමක්ම සමලිංගිකත්වය බැහැර කරලා තියෙනවා. ලෝකයේ ස්වාහාවිකව සිද්ධවෙන ප්‍රජනන කාර්යය වෙනස් කරලා මිනිස් සමාජය විශමාචාර වලට ලක් කරන්න තමයි පිටරට උන් මේ හදන්නේ.