සමලිංගිකයන්ට ශ්‍රි ලංකා රාජ්‍ය අනුග්‍රහ&

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
සමලිංගිකයන්ට ශ්‍රි ලංකා රාජ්‍ය අනුග්‍රහ&

සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය, අයිතීන් ලබාදිම සදහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳ රැස්වීමක් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතේ අද උදැසන සිට පවත්වා තිබේ.

සමලිංගික අයිතිය ලංකාව තුල පිළිගැනිමට අවශ්‍ය කටයුතු ඉක්මනින්ම සම්පාදනය කිරිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රි ලංකාවේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින කණ්ඩායම් සහ රජයේ වගකිවයුතු කණ්ඩායම් අතර මෙම රැස්විම පැවති අතර සමලිංගික විවාහ සදහා ජාත්‍යන්තරව පිලිගෙන තිබේන තත්ත්වයන් යටතේ අයිතිවාසිකම් ලබාදීමට යහපාලන රජය කටයුතු කලයුතු අකාරය දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පසුගියදා අනාවරණය කළා.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක දොළහ අනූ අංක එක යටතේ සියලුම ලිංගික අනන්‍යතාවයන් දරන පුද්ගලයන් සමාන කොට සලකන බවට පැහැදිලිවම සඳහන් වන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව සඳහන් කොට තිබේ.

එම වගන්තියේ අනු අංක දෙක යටතේ සිය ලිංගික අනන්‍යතාවය මත යම් අයෙකු වෙනස් කොට සලකන්නේ නම් හෝ පීඩාවට ලක් කරන්නේ නම් එය ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය සඳහන් කොට තිබේ.


http://ethalaya.lankagossipgirlnewslk.com/2015/06/iusxslhkag-ys-xld-rdch-wkqyh.html gossip lanka

UNP1.jpg


UNP2.jpg
 
Last edited:
  • Like
Reactions: dilshanjvc

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මරුසිරා;18513327 said:
    ලංකාවේ ඇති ලොකුම ප්‍රශ්නයනේ ...ඉතින් අනිත් සේරටම කලින් විසදන්න එපැයි ...:lol::lol::P:(:no::growl::dull::frown:

    ලොල් සිරාවට ඕයි :P ආපු දවසේ ඉඳන් හොරු අල්ලනවලු.. අල්ලපු හොරෙකුත් නැ කරපු වැඩකුත් නැ
    දැන් ඉතින් මේ වගේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වත් විසඳන්න එපැයි
     
    • Like
    Reactions: dilshanjvc

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යහපාලනයේ දැන් ලොකුම උවමනාව සමලිංගික විවාහ නීතිගත කිරිම වගේ.
    යකෝ මහින්ද මීට වඩා වැඩක් කරානේ රටට. අනික පඹයෙක් වගේ ඉදගෙන බටහිර කියන කියන දේත් කරේ නෑ. :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් තියන ලොකුම ප්‍රශ්නයක්
    තමා ඔක්කොටම කලින් විසඳන්න වෙයි තමා :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඉතින් අපිට වද නොදී උඹෙයි දිල්වලේගෙයි කසාදෙ ඉක්මනින් රෙජිස්ටර් කරගනින් කෝ :dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ලොල් සිරාවට ඕයි :P ආපු දවසේ ඉඳන් හොරු අල්ලනවලු.. අල්ලපු හොරෙකුත් නැ කරපු වැඩකුත් නැ
    දැන් ඉතින් මේ වගේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වත් විසඳන්න එපැයි
    :lol::lol::lol::lol::lol:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    _____Sexy?Sex
    ____?Sexy?Sexy
    ___y?Sexy?Sexy?
    ___?Sexy?Sexy?S
    ___?Sexy?Sexy?S
    __?Sexy?Sexy?Se
    _?Sexy?Sexy?Se
    _?Sexy?Sexy?Se
    _?Sexy?Sexy?Sexy?
    ?Sexy?Sexy?Sexy?Sexy
    ?Sexy?Sexy?Sexy?Sexy?Se
    ?Sexy?Sexy?Sexy?Sexy?Sex
    _?Sexy?__?Sexy?Sexy?Sex
    ___?Sex____?Sexy?Sexy?
    ___?Sex_____?Sexy?Sexy
    ___?Sex_____?Sexy?Sexy
    ____?Sex____?Sexy?Sexy
    _____?Se____?Sexy?Sex
    ______?Se__?Sexy?Sexy
    _______?Sexy?Sexy?Sex
    ________?Sexy?Sexy?sex
    _______?Sexy?Sexy?Sexy?Se
    _______?Sexy?Sexy?Sexy?Sexy?
    _______?Sexy?Sexy?Sexy?Sexy?Sexy
    _______?Sexy?Sexy?Sexy?Sexy?Sexy?S
    ________?Sexy?Sexy____?Sexy?Sexy?se
    _________?Sexy?Se_______?Sexy?Sexy?
    _________?Sexy?Se_____?Sexy?Sexy?
    _________?Sexy?S____?Sexy?Sexy
    _________?Sexy?S_?Sexy?Sexy
    ________?Sexy?Sexy?Sexy
    ________?Sexy?Sexy?S
    ________?Sexy?Sexy
    _______?Sexy?Se
    _______?Sexy?
    ______?Sexy?
    ______?Sexy?
    ______?Sexy?
    ______?Sexy
    ______?Sexy
    _______?Sex
    _______?Sex
    _______?Sex
    ______?Sexy
    ______?Sexy
    _______Sexy
    _______ Sexy?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    එලකිරියේත් සමලිගිකයෝ කියක් කියලා ඇත්ද බං. උන්ට හරි හොඳයි නේ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mewa mada website. Ewa allagena api natanda one na!

    But there are discussions In Legal draftsman on the rights of transsexual people or a third gender. Even in India they have safeguarded transsexual people through a Supreme Court order.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම මේ කාටවත් කඩේ යනවා නොවෙයි මචන්. ඔය ප්‍රවුර්තිය බොරුවක්. ඔය රැස්වීම තිබිල තියෙන්නේ දුෂ්කර පළාත්වල විශේෂයෙන් වියලි කලාප වල පානිය ජල සම්පාදන ගැටලු විසදීමට. දැන් මහින්දගේ වහල්ලු බොරු ප්‍රවුර්ති මවනවා. වහල්ලුන්ට දැන් යන එන මන් නැහැ.
     

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    අඩෝ, මටනම් බෑ බන් බීච් එකකට හරි බස් එකකට හරි කඩේකට හරි ඕන තැනකට ගියාම කොල්ලෝ කොල්ලෝ කිස් කරන එක බලං ඉන්න. එහෙම වෙන්න ඉඩ සැලැස්සුවොත් එහම කපලා බෙල්ලේ එල්ලනවා මම යහ පාලනේ රජාගේ ජුන්ඩ.
     
    • Like
    Reactions: dilshanjvc

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එලකිරියේත් සමලිගිකයෝ කියක් කියලා ඇත්ද බං. උන්ට හරි හොඳයි නේ

    sustharapuncha, twisted, markhaloce, panchaz,dnsuriya.pp,yakshaya,KasunKDP ,hot man ,topkollek මුන් තමයි එළකිරි එකේ සමලිංගිකත්වයට සහාය පළකරන්නේ.