සමලිංගිකයන්ට ශ්‍රි ලංකා රාජ්‍ය අනුග්‍රහ&

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
අපිට කෙල්ලෙක් එක්ක නිදහසේ ඉන්න ආසවගේම උන්ටත් ආස ඇතිනෙ බන් අනික උන්ට මෙහෙම අයිතිය දුන්නේ නැත්තන් හොරෙන් හරි මේක වෙනවා කවදාවත් මේක නැති කරන්න බෑ උන්ට අයිතිය දෙන්නේ නෑ කියන්නේ ආත්මාර්ථකාමි වැඩක් මේකට සහය පල කරනව කියන්නේ හැම එකාම පොන්නොයො වෙන එක නෙමේ නේ
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න යහපාලන ආණ්ඩුව රටේ බැරෑරැම් ප්‍රශ්ණයක් විසදන්න යනවා.. හොදයි හොදයි.. මේව්වා තමයි ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නෙ...
     
    • Like
    Reactions: dilshanjvc

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Anti BBS
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 1,096
    Join Date: Feb 2015
    Location: වැල්ලවායේ-ළඟදීම

    සමලිංගික_බොරුව - Today, 07:57 AM

    සමලිංගික ජල සම්පාදන රැස්වීම. අනේ හුකේ වහල්ලු පව්.

    මචන්ලා මම මේ කාටවත් කඩේ යනවා නොවෙයි . මන් දැක්ක ඊයේ මහින්දගේ බත් බැලයෝ ටික තවත් මඩක් යවන්න පටන් අරන්. ශ්‍රී ලංකාවේ රජය සමලිංගික විවාහ නීතිගත කරන්න යනවා එකට විශේෂ රැස්වීමක් සිරිකොතේ පවත්වලා තියනවයි කියන එක. තවත් පින්තුර කිහිපයකුත් එක් කරලා තිබ්බ. ඔය ප්‍රවුර්තිය බොරුවක්. ඔය රැස්වීම තිබිල තියෙන්නේ දුෂ්කර පළාත්වල විශේෂයෙන් වියලි කලාප වල පානිය ජල සම්පාදන ගැටලු විසදීමට. දැන් මහින්දගේ වහල්ලු බොරු ප්‍රවුර්ති මවනවා. වහල්ලුන්ට දැන් යන එන මන් නැහැ. :lol:

    pics_animated-diving-into-toilet.gif

    මචන්ලා මම මේ කාටවත් කඩේ යනවා නොවෙයියියියියියියියියියියියියියියියියියියියියියියි...
    JABOK....... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164

    අනේ හුකේ උඹ ඔය මීටින්ග් එකේ ඉන්න උන් දන්නවද කියපන් :P නොදන්න රෙද්දවල් නොකිය හිටපන් :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    sustharapuncha, twisted, markhaloce, panchaz,dnsuriya.pp,yakshaya,KasunKDP ,hot man ,topkollek මුන් තමයි එළකිරි එකේ සමලිංගිකත්වයට සහාය පළකරන්නේ.

    ithin. ai umba hithana widihatama anith hamoma hithanna ona da. samahara dewal therenna kal yanawa hamotama ekama mole naha ne :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    sustharapuncha, twisted, markhaloce, panchaz,dnsuriya.pp,yakshaya,KasunKDP ,hot man ,topkollek මුන් තමයි එළකිරි එකේ සමලිංගිකත්වයට සහාය පළකරන්නේ.

    මම නම් සමලින්ගික විවාහ නිතිගත කරනවට විරුද්දයි.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපිට කෙල්ලෙක් එක්ක නිදහසේ ඉන්න ආසවගේම උන්ටත් ආස ඇතිනෙ බන් අනික උන්ට මෙහෙම අයිතිය දුන්නේ නැත්තන් හොරෙන් හරි මේක වෙනවා කවදාවත් මේක නැති කරන්න බෑ උන්ට අයිතිය දෙන්නේ නෑ කියන්නේ ආත්මාර්ථකාමි වැඩක් මේකට සහය පල කරනව කියන්නේ හැම එකාම පොන්නොයො වෙන එක නෙමේ නේ

    හොරෙන් කරන මගුලක් කර ගත්තට කමක් නෑ බන්. ඕක නීති ගත කරන එකයි ප්‍රශ්නෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමලිංගිකයන් කියන්නේ Perverted මානසික ලෙඩ්ඩු.
    උන්ගේ පෙළපාලි වල තියෙන්නේ මේ වගේ මගුල් තමයි, මේකට ආදරය කියනවා නම් ආදරයට කියන්න නමක් නෑ.

    gay.jpg