සමලිංගිකයා ?....

csstudio

Member
Jul 20, 2016
657
82
0

😂😂 සමලිංගිකයා ?......
දවසක් මහින්දයි සිරිසේනයි පොඩි චැට් එකක් දාගෙන හිටියලු ඈ.
සිරිසේනට හිතුනලු, මහින්දගෙ දැනුම ටිකක් ටෙස්ට් කරන්න
මහින්දත් ගේම ඇතෑරියෙ නැතිලු
මෑන් නීතීඥවරයෙක්නේ තර්ක ශාස්ත්‍රය දන්නවලු.ඉතින් මහින්ද තර්ක ශාස්ත්‍රයෙන් තමුන්ගෙ දැනුම ගැන සිරිසේනට කියල දෙන්න හිතුවලු.මෙන්න සිද්දිය
මහින්ද - දැන් බලපන් සිරිසේන ,උඹ ලග තණකොළ කපන මැෂින් එකක් තියෙනවා නේද
සිරිසේන - ඔව් තියෙනවා
මහින්ද - අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුලුවන් තමුසෙට ගෙවත්තක් තියෙනවා කියලා.මම හරිද.?
සිරිසේන -හරි නේන්නම් මට ගෙවත්තක් තියෙනවා
මහින්ද - හරි තමුසෙට ගෙවත්තක් තියෙනවා කියන්නෙ මට නිගමනය කරන්න පුලුවන් තමුසෙට ගෙයක් තියෙනවා.මම හරිද.?
සිරිසේන - හරියට හරි බං හිටං
මහින්ද - ගෙයක් තියෙනවා කියන්නෙ උඹට පවුලක් ඉන්න ඕනි
සිරිසේන - උඹ හරි බං,මට පවුලකුත් ඉන්නවා හිටං
මහින්ද - උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැදලා
සිරිසේන - ඔව් බං ඒකත් හරි
මහින්ද - හරි මට ඒකෙන් නිගමනයකට එන්න පුලුවන් උඹ සමලිංගිකයෙක් නෙමෙයි කියලා
සිරිසේන - අඩේ ඒකත් හරි.උඹ නම් මාරයි බං හිටං .මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ මේ ඔක්කොම කිව්වනේ හිටං
මහින්ද - අපේ කාලෙනම් ඔකට තමා තර්ක ශාස්ත්‍රය කියන්නේ
දෙන්නගෙ චැට් එක ඉවර වුනාලු.සිරිසේන ට පට්ට හැපීලු මහින්ද ගේ දැණුම ගැන
සිරිසේන ඒ ගැන ගැන හිත හිත පාරෙ යනකොට සිරිසේන ලගම ෆිට් එකක් හම්බුනාලු
මිනිහගෙ නම රනිල්
සිරිසේන රනිල්ට කථා කරල මෙහෙම අහනවලු
සිරිසේන - ඒ උඹ දන්නවද හිටං තර්ක ශාස්ත්‍රය කියන්නෙ මොකක්ද කියලා.?
රනිල් - නෑ බං
සිරිසේන - හරි.මම දන්නවා.හිටපං උඹට කියලා දෙන්න.මට ඇත්තම කියපන්. හිටං උඹට තණකොළ කපන මැෂිමක් තියෙනවාද.?
රනිල් - නෑ බං
සිරිසේන - එහෙනම් උඹ සමලිංගිකයෙක්

Phone හොරා Return

😂😂
 

csstudio

Member
Jul 20, 2016
657
82
0
රනිල්ට මොකක් හරි කිව්වම සමහ​රුන්ට රිදෙන්නෙ ඇයි. ??? :D:D:lol::lol::lol:
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    19225336_1227709290672423_7901602337946895001_n.jpg
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    සමලිංගිකයා ?.... 06-16-2017 08:38 PM boru kiyanda epa huththige putho
    සමලිංගිකයා ?.... 06-16-2017 08:12 PM whatsup bitch
    සමලිංගිකයා ?.... 06-16-2017 08:11 PM hi gaydude

    Ranil කියන නම් දාලා මොකුත් කියන්නම බැ. රෙප් කපනවා. බනිනවා. ඉවරයක් නැ. ලොල්ලන්ට ගොඩක් රිදිලා වගේ. Joke එකක් තේරුම් ගන්නවත් බැරි ලොල්ලො ඉන්නෙ. :lol::lol::lol::lol::cool:
     
    • Like
    Reactions: kinkon

    vito

    Well-known member
  • May 5, 2008
    10,929
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    සමලිංගිකයා ?.... 06-16-2017 08:38 PM boru kiyanda epa huththige putho
    සමලිංගිකයා ?.... 06-16-2017 08:12 PM whatsup bitch
    සමලිංගිකයා ?.... 06-16-2017 08:11 PM hi gaydude

    Ranil කියන නම් දාලා මොකුත් කියන්නම බැ. රෙප් කපනවා. බනිනවා. ඉවරයක් නැ. ලොල්ලන්ට ගොඩක් රිදිලා වගේ. Joke එකක් තේරුම් ගන්නවත් බැරි ලොල්ලො ඉන්නෙ. :lol::lol::lol::lol::cool:

    ranilta kindiya daapu ekata lollonta ridila ban :lol::lol::lol::lol: