
සිරාවට ;(erozan:20666832 said:මානසික පිස්සුවක් පුරුවෙ කරපු පව් වල දීමක් තමයි.
මරුසිරා;20666917 said:ඕනදෙයක් කියලා කියන අයට හිතන්න යමක් .
ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බයක් නැතිව යන්න පුළුවන් තත්වයක් නැති බව ආයේ කියන්න දෙයක් නැ .හැබැයි ඔය සීන් එක වැඩි වුනොත් කොල්ලෙක්ට්ත් ආරක්ෂාවට තව කෙනෙක් ඕන වෙයි ඉස්සරහට ..
හිතාපල්ලා උබලට දැන් හෝ ඉස්සරහට උබලගේම ළමයි ලැබේවි .එතකොට තේරෙයි මන් කියන දේ .

ගොඩක් උන් දුර බලන් නැ කවද හරි තමන්ගෙ දරුවෙක් සමලිගික විවාහයක් කරගන්ඩ අවසර ඉල්ලුවොත් මොකො කරන්නෙ, හා කියන්ඩද......OMG poll එක දැකලා මට පිස්සුයි වගේ


අපිටත් පිස්සු වගේ ඕයි එළකිරියේ මෙච්චර කොළුකාරයෝ ඉන්නවද කියලා 30% කටත් වැඩිය![]()

