සමලිංගික ආදරය ගැන ඡන්දයක්

සමලිංගිකත්වය ගැ&

  • අවුලක් නෑ සාමාන්‍ය දෙයක්

    Votes: 57 31.5%
  • මානසික පිස්සුවක්

    Votes: 124 68.5%

  • Total voters
    181

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    උඹලා මොකක්ද සමලිංගික ආදරය ගැන දරණ මතය??
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ubalata puke araganna barinam uragaththath apita mokada.. habai oka promote karala tawa ewun amaruwe danawanam anna ethana waradi.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ රටේ කසාද ගෑනිගෙ අතින් අල්ලන් පාරෙ යන්නෙ නැති මිනිස්සු ඉන්නෙ. ඒ තරම් ලැජ්ජ බය. එතකොට මිනිස්සු දෙන්නෙක් ආදරේට කියල අත් අල්ලන් පාරෙ ගියොත් අවුල්. ඇඳේ මොනව කරත් අපිට කමක් නෑ
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපේ මොකෝ බන්
    උබගේ ප්‍රයිවට් ජීවිතේ උඹගේ නෙ ;)
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    if u wanna be gay so be it
    doesn't give more rights than a straight
    anyway its not natural
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මානසික පිස්සුවක් පුරුවෙ කරපු පව් වල දීමක් තමයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕනදෙයක් කියලා කියන අයට හිතන්න යමක් .

    ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බයක් නැතිව යන්න පුළුවන් තත්වයක් නැති බව ආයේ කියන්න දෙයක් නැ .හැබැයි ඔය සීන් එක වැඩි වුනොත් කොල්ලෙක්ට්ත් ආරක්ෂාවට තව කෙනෙක් ඕන වෙයි ඉස්සරහට ..

    හිතාපල්ලා උබලට දැන් හෝ ඉස්සරහට උබලගේම ළමයි ලැබේවි .එතකොට තේරෙයි මන් කියන දේ .:sorry:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;20666917 said:
    ඕනදෙයක් කියලා කියන අයට හිතන්න යමක් .

    ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බයක් නැතිව යන්න පුළුවන් තත්වයක් නැති බව ආයේ කියන්න දෙයක් නැ .හැබැයි ඔය සීන් එක වැඩි වුනොත් කොල්ලෙක්ට්ත් ආරක්ෂාවට තව කෙනෙක් ඕන වෙයි ඉස්සරහට ..

    හිතාපල්ලා උබලට දැන් හෝ ඉස්සරහට උබලගේම ළමයි ලැබේවි .එතකොට තේරෙයි මන් කියන දේ .:sorry:

    :yes::yes: ගොඩක් උන් දුර බලන් නැ කවද හරි තමන්ගෙ දරුවෙක් සමලිගික විවාහයක් කරගන්ඩ අවසර ඉල්ලුවොත් මොකො කරන්නෙ, හා කියන්ඩද......
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    OMG poll එක දැකලා මට පිස්සුයි වගේ

    අපිටත් පිස්සු වගේ ඕයි එළකිරියේ මෙච්චර කොළුකාරයෝ ඉන්නවද කියලා 30% කටත් වැඩිය :shocked:
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    Everything has a limit if you watch too much porn or participate in sexual activities over the limit, you will get bored and try different ways and you end up becoming GAY
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කරගන්න මගුලක් කරගනිල්ල. හැබැහ්යි බස් වල එහෙම කොල්ලොන්ගෙ කකුල් අතගාන්න ඇවිල්ලා දත් සැට් එක බඩට යවාගන්න එපා :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුවත් සමලින්ගික උනා කියල තවත් උන් ඒකට පෙලබෙනව කියල හිතන උන් bisexual වෙන්න ඇති මට හිතෙන විදියට. :rolleyes:

    කිම්බෙ රසට ආස එකාට ලොකෙ ඉන්න අනිත් සේරම කොල්ලො කොලුකාරයො උනත් ගානක් වත් නෑ, අදාලත් නෑ.:yes: