සමලිංගික ඇසුර නවත්වන්න කීවාට තරුණියක්

signshop

Well-known member
  • May 30, 2011
    12,274
    9,121
    113
    Dubai
    උන් දෙන්නට ආප්පයක් පුච්චගෙන පාඩුවෙ ඉන්න දීපල්ලා කරදර නොකර :rolleyes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගොන්සන් එතකොට ලෝකෙ සමතුලිතතාවට මොකද වෙන්නෙ? ස්වභාව ධර්මයෙන් පිරිමි ගැහනු කියල දෙගොල්ලක්ව බිහි කලේ පෝලිම් දාන්නයි ආප්ප ගහන්නයි නෙවෙයි මේ ලොකේ ජීවය රැක ගන්නයි සමතුලිත තාවය ඇතිකරන්නයි.

    Samathulitha koheda lankawe kello population eka kollanta wada wadiyi :rofl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    images
    :D :D
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ගොන්සන් එතකොට ලෝකෙ සමතුලිතතාවට මොකද වෙන්නෙ? ස්වභාව ධර්මයෙන් පිරිමි ගැහනු කියල දෙගොල්ලක්ව බිහි කලේ පෝලිම් දාන්නයි ආප්ප ගහන්නයි නෙවෙයි මේ ලොකේ ජීවය රැක ගන්නයි සමතුලිත තාවය ඇතිකරන්නයි.

    සමතුලිතතාවයක් තියෙනවද බන්. දැනටම මිනිස්සු ඒක නැති කරගෙන තියෙන්නේ. මේවා මිනිස්සුන්ගේ විනාශයටම වෙන දේවල්.
    දැන් කියන්න එපා මම සමලින්ගිකයි කියලා :)
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සමලිංගිකත්වය තිබ්බට කමක් නෑ සමාජයක මොකද ඒක පෞද්ගලික දෙයක් නිසා. කවුරු හරි දෙන්නෙක් සමලිංගික නම් දෙන්නා ආදරය කරනවා නම් දෙන්නාගේම කැමැත්තෙන් දෙන්නාම වැඩිහිටියන් නම් නම් අපි ඒ මැදට පැනලා කරදර කරන්නේ ඇයි? අපි මොකද අනෙක් මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් වලට ඇගිලි ගහන්නේ?
    ඇයි ඒක කඩන්නේ අපි හිතන විදිය වෙනස් කියලා? නමුත් සමලිංගිකත්වය Promote කරන්න නරකයි, පොඩි කාලේ ළමයි ඒකට යොමුවීම නවත්වන්න ඕනේ ඒ වගේම ඒක discourage කරන්න ඕනේ නමුත් දැනට සමලිංගික වෙලා ඉන්න ජෝඩුන්ගේ ආදරය කඩා කප්පල් කරන එක කැත වැඩක්.