සමලිංගික ඈසුර නිසා ජිවිත අහිමි වු හෑටි
අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන.සමලිංගික කියපුවහම කට්ටියට මොකද හිතෙන්නේ.මේක ගොඩක් අය කතා කරන්න අකමැති සුළු පිරිසක් කතා කරන්න කැමති මාතෘකාවක්.
මේ කියන්න යන්නේ හොඳින්ම දන්න සමලිංගික කතාවක්.(ආ කියන්න බැරි උනා මේක 18+ එහෙකුත් නෙවේ)ඔය කියන දේ හන්දා තරුණ කොල්ලෝ දෙන්නෙක් ගේ ජීවිත විනාස වුන එක ගැනයි මේ කියන්නේ.
දෙන්නා ගේ නම් තමයි කැළුම් යි ආනන්ද යි.ඇත්ත නම් දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද කැළුම් දැනටමත් ජීවිතේට සමු දීලා ඉවරයි ආනන්ද මිනිහෙක් මරපු වැරැද්දට ජීවිතාන්තය දක්වා හිරේ ගිහින්.කැළුම් හිටියේ අවතාර්ගේ අල්ලපු ගමේ. ටිකක් වයසින් වැඩිමල්.ඉස්කෝලේ දී උනත් ගමේ වැඩ කටයුතු වලදී උනත් කැපී පෙනෙන චරිතයක්.ක්‍රීඩාව පැත්තෙන් බොහොම දුර ගමනක් ගියපු කෙනෙක්.එතකොට ආනන්ද ඒ ගමේම එක කෙළවරක හිටපු කැළුම්ගේ සම වයසේ නිහඬ චරිතයක්.හැබැයි අවුරුදු උත්සවයක් වගේ උත්සවයක් තියේ නම් මිනිහා එතන මොකද මිනිහා නිවේදන කටයුතු වලට දක්ෂ පුද්ගලයෙක්.
මේ විදහට කාලයක් යනකොට කඩවසම් කොල්ලෙක් උන කැළුම්ට කෙල්ලෙකුගේ ආදරේ හම්බෙනවා.මිනිහා ආනන්දට හොරෙන් මේ ආදරේ ටික ටික සපල කරගන්නවා.ඒත් කැළුම් වෙනුවෙන් පන දෙන්න හිටපු ආනන්දට කැළුම් ගේ සම්බන්ධය ආරංචි වෙලා ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නවා.එක පාරටම කැළුම් තමන්ගේ ආදරවන්තියත් එක්ක රට යන්න තීරනය කරනවා.සමහර විට ආනන්දගෙන් මිදෙන්න ඒක හොඳම ක්‍රමේ කියලා කැළුම් හිතන්න ඇති.මේක ආරංචි උනාම ආන්නද උමතු වෙනවා.තමන්ගේ ආදරවන්තයා තමන්ව දාලා යනවා කියලා දැනගත්තහම ආනන්ද තීරණයක් ගන්නවා.
ආනන්ද එක රෑක කවුරුත් නැති තමන්ගේ ගෙදරට කැළුම්ට එන්න කියනවා.කැළුම්ටත් මේකේ වැඩි විශේෂත්වයක් නැති නිසා ආන්නදගේ ගෙදරට යනවා.ආනන්දයි කැළුමුයි ගෙනල්ලා තිබුන මත්පැන් බෝතලේ ටික ටික හිස් කරනවා.කැළුම් මේ වෙලාවේ දන්නේ නෑ තමන් මේ බොන්නේ ජීවිතේ අවසන් වතාවට කියලා.බොනවා වගේ රඟපාන ආනන්ද කැළුම්ට හිටගෙන ඉන්න බැරි ගානට එනකම් පොවනවා.කැළුම්ට තමන්ව වත්තන් කරගන්න බැරි තරමට වෙරි බව දැනගත්තු ආනන්ද කලින් දවසේ ගෙනල්ලා හංඟපු පෙට්‍රල් කෑන් එක එලියට ගන්නවා.කැළුම්ගේ ඔලුවේ ඉඳන් දෙපතුල් යනකම්ම පෙට්‍රල් වලින් නාවපු ආනන්ද තමන්ගේ ආදරවන්තයාගේ මූණ දිහා තව පාරක් බලලා තමන්ගේ ආදරය තව කාටවත් දෙන්නේ නෑ කියන චේතනාවෙන් ගිනි කූර කැළුම්ට ළං කරනවා.
ගිනි ජාලාවක් මැද්දේ පිච්චෙන කැළුම් තමන්ගේ ජීවිතේ රැකගන්න ගින්දර පිටින්ම දුවනවා.මේ කියන හරිය කළුගල් කඩන ගල්වලවල් තියෙන ප්‍රදේශයක්.වතුර පිරිලා තිබුන ඒ ගල් වලකට පැනපු කැළුම් කෑ ගහලා උදව් ඉල්ලනවා.ගමේ කට්ටිය ඇවිල්ලා කැළුම්ව රෝහලට ඇතුලත් කරද්දි කැළුම්ගේ ශරීර අවයව බරපතල විදිහට ගිනි රස්නෙන් තැමිබිලා ඉවරයි.ඩොක්ටර්ස්ලනම් කියලා තිබ්බේ ගින්දර පිටින් වතුරට පැනපු හින්දා තත්වේ තවත් දරුණු උනා කියලා.දැඩි සත්කාරේ දවස් දෙක තුනක් හිටපු කැළුම් අවසන් ගමන් යනවා.
කැළුම්ගේ මලගම දවසේ මුළු ගමම අඬනවා.විලංගු දාගෙන පොලිස් නිලධාරීන් එක්ක ආනන්දත් කැළුම්ගේ මෘත දේහය බලන්න එනවා.එවෙලේ ආනන්දගේ අඬපු හැටි දැකක්හම කනින් කොනින් ඇහුන ආරංචිය ඇත්තක් කියලා ගමේ අයට තේරුම් යනවා.
හැබෑ කරගන්න බැරි හීනයක් පස්සේ ගිහිල්ලා අද වෙනකොට කැළුම් ජීවතුන් අතර නෑ.ආනන්ද කැළුම් ගැන හිත හිත දවසේ ගානේ මැරි මැරී වැලිකඩ බන්ධනාගාරේ හිර කූඩුවක් ඇතුලේ.

සමලි0ගිකත්වයෙන් පිරීගිය අන්තර්ජාලය නිසා සමලි0ගික රොගය බොහො දෙනෙක්ට මෙවන විටද පෑතිරි ගොස් ඈත එයට බොහො සෙ facebook උදවු වෙ.. ඔබවද එසෙ හරවා ගෑනිමට බලන පුද්ගලයන් ඔබ නොදන්නවා උනාට සමාජයෙ ඔබ දෙස බලා සිටි. මමනම් කියන්නෙ එහෙම සීන් 1කකට ආවොත් තරාතිරම නොබලා කන් අඩි පුපුරන්න ගහපල්ලා..
pen*s injuries
4ටොස් ලොකු කරලා දාන්න බෑනෙ බන් එකයි පොඩියට දෑම්මෙ. හෑමදාම කියනවා වගෙ මෙවගෙ දෙයක් වෙන එකෙක්ට බලන්න බම්ප් 1ක් වත් දාගෙන යන්න. අවසාන වශයෙන් මෙවන් විපත් කිසිදු බවයක් කියිම කෙනෙක්ට අත් නොවෙවා.
අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන.සමලිංගික කියපුවහම කට්ටියට මොකද හිතෙන්නේ.මේක ගොඩක් අය කතා කරන්න අකමැති සුළු පිරිසක් කතා කරන්න කැමති මාතෘකාවක්.
මේ කියන්න යන්නේ හොඳින්ම දන්න සමලිංගික කතාවක්.(ආ කියන්න බැරි උනා මේක 18+ එහෙකුත් නෙවේ)ඔය කියන දේ හන්දා තරුණ කොල්ලෝ දෙන්නෙක් ගේ ජීවිත විනාස වුන එක ගැනයි මේ කියන්නේ.
දෙන්නා ගේ නම් තමයි කැළුම් යි ආනන්ද යි.ඇත්ත නම් දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද කැළුම් දැනටමත් ජීවිතේට සමු දීලා ඉවරයි ආනන්ද මිනිහෙක් මරපු වැරැද්දට ජීවිතාන්තය දක්වා හිරේ ගිහින්.කැළුම් හිටියේ අවතාර්ගේ අල්ලපු ගමේ. ටිකක් වයසින් වැඩිමල්.ඉස්කෝලේ දී උනත් ගමේ වැඩ කටයුතු වලදී උනත් කැපී පෙනෙන චරිතයක්.ක්‍රීඩාව පැත්තෙන් බොහොම දුර ගමනක් ගියපු කෙනෙක්.එතකොට ආනන්ද ඒ ගමේම එක කෙළවරක හිටපු කැළුම්ගේ සම වයසේ නිහඬ චරිතයක්.හැබැයි අවුරුදු උත්සවයක් වගේ උත්සවයක් තියේ නම් මිනිහා එතන මොකද මිනිහා නිවේදන කටයුතු වලට දක්ෂ පුද්ගලයෙක්.
කාලය ගතවෙද්දි මේ දෙන්නා හොඳ යාළුවෝ වෙනවා.ගමේ ටිකක් මුළු ගැන්වෙලා හිටපු ආනන්ද කැළුම් එක්ක ටික ටික සමාජගත වෙනවා.තරුණ සමිති ,ක්‍රීඩා තරඟ වගේ දේවල් වලට මේ දෙන්නා යන්නේ එන්නේ එකට.ඒ තරම් හොඳ යාළුවෝ කියලා බැලූ බැල්මට ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.මෙහෙම කාලේ ගෙවෙද්දි හදිසියේම කැළුම් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කියලා ආරංචියක් ගමේ පැතිරෙනවා.රෝහල් ගත වෙලා තියෙන්නේ තදටම ගින්නෙන් පිච්චිලා කියලයි දැනගන්න හම්බවෙන්නේ.ඒත් අනතුර වෙලා තියෙන්නේ කොහොමද කියන එක හැමෝටම ප්‍රශ්නයක්.ඇත්ත වැඩිකාලයක් වසන් වෙලා තියෙන්නේ නෑ කියලා කවුරුත් දන්නවනේ.ඇත්ත දැනගත්තම ඒක බට කැලේට ඇවිලුනු ගින්න වගේ ගමේත් අහල පහල ගම්වලත් පැතිරෙනවා.
කැළුම් ගෙයි ආනන්ද ගෙයි යාළුකමින් පටන් ගන්න බැඳීම යාළුකමට එහා ගිය එකක් බවට පත් වෙනවා.ඒ කියන්නේ කැළුම්ටයි ආනන්දටයි දෙන්නට දෙන්නා නැතිව බැරි තත්වයකට පත් වෙනවා.අවතාර්ට හිතෙන විදිහට ඒකට ඒ අයගේ චරිත ලක්ෂණ බලපාන්න ඇති.කැළුම් සමාජශීලී චරිතයක් වීමත් ආනන්ද නිහඬ චරිතයක් වීමත්.මේ දෙන්නා හොඳ යාළුවො වගේ ගමේ අයට පෙනුනට ඒ දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා.සමලිංගික ප්‍රේමයක්.මේ දෙන්නා අතර අසම්මත ලිංගික ක්‍රියා පවා සිදු වෙනවා.
මේ විදහට කාලයක් යනකොට කඩවසම් කොල්ලෙක් උන කැළුම්ට කෙල්ලෙකුගේ ආදරේ හම්බෙනවා.මිනිහා ආනන්දට හොරෙන් මේ ආදරේ ටික ටික සපල කරගන්නවා.ඒත් කැළුම් වෙනුවෙන් පන දෙන්න හිටපු ආනන්දට කැළුම් ගේ සම්බන්ධය ආරංචි වෙලා ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නවා.එක පාරටම කැළුම් තමන්ගේ ආදරවන්තියත් එක්ක රට යන්න තීරනය කරනවා.සමහර විට ආනන්දගෙන් මිදෙන්න ඒක හොඳම ක්‍රමේ කියලා කැළුම් හිතන්න ඇති.මේක ආරංචි උනාම ආන්නද උමතු වෙනවා.තමන්ගේ ආදරවන්තයා තමන්ව දාලා යනවා කියලා දැනගත්තහම ආනන්ද තීරණයක් ගන්නවා.
ආනන්ද එක රෑක කවුරුත් නැති තමන්ගේ ගෙදරට කැළුම්ට එන්න කියනවා.කැළුම්ටත් මේකේ වැඩි විශේෂත්වයක් නැති නිසා ආන්නදගේ ගෙදරට යනවා.ආනන්දයි කැළුමුයි ගෙනල්ලා තිබුන මත්පැන් බෝතලේ ටික ටික හිස් කරනවා.කැළුම් මේ වෙලාවේ දන්නේ නෑ තමන් මේ බොන්නේ ජීවිතේ අවසන් වතාවට කියලා.බොනවා වගේ රඟපාන ආනන්ද කැළුම්ට හිටගෙන ඉන්න බැරි ගානට එනකම් පොවනවා.කැළුම්ට තමන්ව වත්තන් කරගන්න බැරි තරමට වෙරි බව දැනගත්තු ආනන්ද කලින් දවසේ ගෙනල්ලා හංඟපු පෙට්‍රල් කෑන් එක එලියට ගන්නවා.කැළුම්ගේ ඔලුවේ ඉඳන් දෙපතුල් යනකම්ම පෙට්‍රල් වලින් නාවපු ආනන්ද තමන්ගේ ආදරවන්තයාගේ මූණ දිහා තව පාරක් බලලා තමන්ගේ ආදරය තව කාටවත් දෙන්නේ නෑ කියන චේතනාවෙන් ගිනි කූර කැළුම්ට ළං කරනවා.
ගිනි ජාලාවක් මැද්දේ පිච්චෙන කැළුම් තමන්ගේ ජීවිතේ රැකගන්න ගින්දර පිටින්ම දුවනවා.මේ කියන හරිය කළුගල් කඩන ගල්වලවල් තියෙන ප්‍රදේශයක්.වතුර පිරිලා තිබුන ඒ ගල් වලකට පැනපු කැළුම් කෑ ගහලා උදව් ඉල්ලනවා.ගමේ කට්ටිය ඇවිල්ලා කැළුම්ව රෝහලට ඇතුලත් කරද්දි කැළුම්ගේ ශරීර අවයව බරපතල විදිහට ගිනි රස්නෙන් තැමිබිලා ඉවරයි.ඩොක්ටර්ස්ලනම් කියලා තිබ්බේ ගින්දර පිටින් වතුරට පැනපු හින්දා තත්වේ තවත් දරුණු උනා කියලා.දැඩි සත්කාරේ දවස් දෙක තුනක් හිටපු කැළුම් අවසන් ගමන් යනවා.
කැළුම්ගේ මලගම දවසේ මුළු ගමම අඬනවා.විලංගු දාගෙන පොලිස් නිලධාරීන් එක්ක ආනන්දත් කැළුම්ගේ මෘත දේහය බලන්න එනවා.එවෙලේ ආනන්දගේ අඬපු හැටි දැකක්හම කනින් කොනින් ඇහුන ආරංචිය ඇත්තක් කියලා ගමේ අයට තේරුම් යනවා.
හැබෑ කරගන්න බැරි හීනයක් පස්සේ ගිහිල්ලා අද වෙනකොට කැළුම් ජීවතුන් අතර නෑ.ආනන්ද කැළුම් ගැන හිත හිත දවසේ ගානේ මැරි මැරී වැලිකඩ බන්ධනාගාරේ හිර කූඩුවක් ඇතුලේ.

සමලි0ගිකත්වයෙන් පිරීගිය අන්තර්ජාලය නිසා සමලි0ගික රොගය බොහො දෙනෙක්ට මෙවන විටද පෑතිරි ගොස් ඈත එයට බොහො සෙ facebook උදවු වෙ.. ඔබවද එසෙ හරවා ගෑනිමට බලන පුද්ගලයන් ඔබ නොදන්නවා උනාට සමාජයෙ ඔබ දෙස බලා සිටි. මමනම් කියන්නෙ එහෙම සීන් 1කකට ආවොත් තරාතිරම නොබලා කන් අඩි පුපුරන්න ගහපල්ලා..pen*s injuries
4ටොස් ලොකු කරලා දාන්න බෑනෙ බන් එකයි පොඩියට දෑම්මෙ. හෑමදාම කියනවා වගෙ මෙවගෙ දෙයක් වෙන එකෙක්ට බලන්න බම්ප් 1ක් වත් දාගෙන යන්න. අවසාන වශයෙන් මෙවන් විපත් කිසිදු බවයක් කියිම කෙනෙක්ට අත් නොවෙවා.

akamathinam ochchara dura yanna ba ne 