සමලිංගික එපා, නාහිමිවරුන්ගෙන් ජනපතිට ලියුමක් 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,439
    8,595
    113
    ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් විශේෂ ලිපියක්

    ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

    ඒ රටේ සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම සහ සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.

    උන්වහන්සේලා එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ, රටක සංස්කෘතිය, අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා, පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පාලනය කිරීමට උත්සාහ දරන්නේ නම්, එය රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජයම බිඳ වැටීමට හේතුවන්නක් වන බවයි.

    දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරිරික දඬුවම් කිරීමේ වරද නමින් වත්මන් රජය මගින් යෝජිත සංශෝධනය මෙන්ම, සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබා දීම, බරපතළ සාරධර්ම අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බව මහානායක හිමිවරුන් පෙන්වාදෙනවා.

    බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ වැදගත්කම සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳව නිරන්තර අදහස් ප්‍රකාශ කරන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කර, මෙම සදාචාර විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද උන්වහන්සේලා සිය ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    අපිත් UK වගේ ජාතිකත්ව චින්තනය බල්ලට දාලා,
    GDP එක පමණක් පරම අරමුණ කරගෙන,
    LGBTQ, black, tambi හැම උත්තම රෙද්ද අස්සට දාගන්න ඕන 😄
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අපිත් UK වගේ ජාතිකත්ව චින්තනය බල්ලට දාලා,
    GDP එක පමණක් පරම අරමුණ කරගෙන,
    LGBTQ, black, tambi හැම උත්තම රෙද්ද අස්සට දාගන්න ඕන 😄
    මොකක් ද බන් ඇත්තටම ඔය කියන නීතිය ගේන්න යන ??
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,916
    4,861
    113
    මොකක් ද බන් ඇත්තටම ඔය කියන නීතිය ගේන්න යන ??
    මේ ගොඩක් අයට AKDs ආර්තික විද්යාව දන්නෙ නෑ .අනුරය්ය හදන්නෙ මේ රටට ඩොලර් උනන මග හදල රට ගොඩගන්න. Sri Lanka වැඩිම Aid's රෝගීන් ඇතිවෙලා තියෙන්නෙ Homosexual මගින්ලු. ඉතින් ඒ අවස්තාව යොදාගෙන මෙහෙ උපරිම Homosexual සැප දුන්නම ඉක්මනින්ම Aid's වලින් world number 1රට වෙනව මේ රට..
    ඉන්පස්සෙ දිගටම මෙහෙට world health organization ( WHO) & NGO's වලින් ඩොලර් ගලනවා. For Aids prevention.
    ඉන්පස්සෙ ටැක්ස් අඩුකරනවා..එන්පස්සෙ තමයි ලස්ස 12ට Vitz🚗 බෙදන්නෙ..කෝ මුන්ට ආන්ඩුවෙ තේරෙන්නෑනෙ

    කොටින්ම Homosexual Tourism වලින් රට සරු කරල ලස්ස 12ට Vitz ගෙදට්ටම බෙදල වාහන හීනෙ ඉටුකරන්නයි මේ මේ රට ලොකේ number one LGBT fun supplying country ලෙස ප්‍රකාශට පත්කරේ නැතුව කහනවට නෙවි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    මොන උට්ටේ headlines ද මේ? මේ headline එක ලියලා තියෙන්නේ අනුර සමලිංගිකයෙක්, ඌට කොල්ලො ගහන්න එපා කියලා මහනාහිමිවරුන් අවවාද කරා වගේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    හරිනිගෙ සමලිංකිකාශාව සංසිඳුවාගන්න කරන වැඩ හින්දා ඉස්සර හැන්ගි හැංගි ටොප්පු කොටෝපු උන් එලිපිට පයි කොටවන්න පටන්ගනී වගේ. ඉස්කෝලවල ලොකු පන්තිවල උන් පොඩි කොල්ලන්ගෙ පයිය මිරිකන්නයි යාලුවෙන්න අහ අහ පස්සෙන් එන්නයි ගත්තම තමයි උන් ඕන දෙයක් කරගත්තාවෙ අපිට මොකෝ කියන රැඩිකල් හුත්තලට තරු පේන්නෙ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,038
    113
    ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් විශේෂ ලිපියක්

    ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

    ඒ රටේ සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම සහ සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.

    උන්වහන්සේලා එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ, රටක සංස්කෘතිය, අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා, පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පාලනය කිරීමට උත්සාහ දරන්නේ නම්, එය රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජයම බිඳ වැටීමට හේතුවන්නක් වන බවයි.

    දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරිරික දඬුවම් කිරීමේ වරද නමින් වත්මන් රජය මගින් යෝජිත සංශෝධනය මෙන්ම, සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබා දීම, බරපතළ සාරධර්ම අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බව මහානායක හිමිවරුන් පෙන්වාදෙනවා.

    බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ වැදගත්කම සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳව නිරන්තර අදහස් ප්‍රකාශ කරන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කර, මෙම සදාචාර විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද උන්වහන්සේලා සිය ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
     
    Similar threads