සමලිංගික නීති සංශෝදනය
සංශෝදනය කරන්න යන්නෙ සමලිංගික සේවනය වැරැද්දක් කියල තියෙන නීති විතරයි නේ ? ඒ කියන්නෙ ඕක සංශෝදනය කලා කියල සමලිංගික විවාහ නීත්‍යානුකූල වෙන්නෑ

සමලිංගික උන්ට ඕන්නං living together පාරක් දැම්මෑකි එච්චරයි heterosexual උන්ටවත් තාම living together නීති නෑ නේ ලංකාවෙ ?

මේ විදිහට ගියොත් heterosexual ලට වඩා සමලිංගිකයන්ට අයිතිවාසිකම් වැඩිවෙනව