සමලිංගික නීති සංශෝදනය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සමලිංගික නීති සංශෝදනය

සංශෝදනය කරන්න යන්නෙ සමලිංගික සේවනය වැරැද්දක් කියල තියෙන නීති විතරයි නේ ? ඒ කියන්නෙ ඕක සංශෝදනය කලා කියල සමලිංගික විවාහ නීත්‍යානුකූල වෙන්නෑ :no: :no:
සමලිංගික උන්ට ඕන්නං living together පාරක් දැම්මෑකි එච්චරයි heterosexual උන්ටවත් තාම living together නීති නෑ නේ ලංකාවෙ ? :sorry: :sorry:
මේ විදිහට ගියොත් heterosexual ලට වඩා සමලිංගිකයන්ට අයිතිවාසිකම් වැඩිවෙනව :sorry: :sorry:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ විදිහට ගියොත් heterosexual ලට වඩා ගුන්පි (UNP) උන්ගේ අයිතිවාසිකම් වැඩිවෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමලිංගික සේවනය කරා කියල ස්ත්‍රී දුෂනයකදී වගේ හොයන්න බෑනේ මේ දෙන්න මක් කරාද කියල. අපි මේ රෙස්ලින් පුරුදු වෙනව කීවැකි නෙ. :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමලිංගික සේවනය කරා කියල ස්ත්‍රී දුෂනයකදී වගේ හොයන්න බෑනේ මේ දෙන්න මක් කරාද කියල. අපි මේ රෙස්ලින් පුරුදු වෙනව කීවැකි නෙ. :oo:

    ඉතිං කෙල්ලෙක් එක්කත් anal sex කලොත් හොයන්න බෑනෙ දෙන්න මක් කලාද කියල ? :rolleyes: :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං කෙල්ලෙක් එක්කත් anal sex කලොත් හොයන්න බෑනෙ දෙන්න මක් කලාද කියල ? :rolleyes: :rolleyes:

    ගුද තරල අහලා තියෙනවද ගුද මාර්ගේ වෙන තුවාල ස්කෑන් කරලා බලන්න පුළුවන්නේ තව ක්‍රම ඕන තරම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සංශෝදනය කරන්න යන්නෙ සමලිංගික සේවනය වැරැද්දක් කියල තියෙන නීති විතරයි නේ ? ඒ කියන්නෙ ඕක සංශෝදනය කලා කියල සමලිංගික විවාහ නීත්‍යානුකූල වෙන්නෑ :no: :no:
    සමලිංගික උන්ට ඕන්නං living together පාරක් දැම්මෑකි එච්චරයි heterosexual උන්ටවත් තාම living together නීති නෑ නේ ලංකාවෙ ? :sorry: :sorry:
    මේ විදිහට ගියොත් heterosexual ලට වඩා සමලිංගිකයන්ට අයිතිවාසිකම් වැඩිවෙනව :sorry: :sorry:

    පිස්සුද බන්... ගෑනියෙක්ටයි මිනියෙක්ටයි එකට ඉන්න පුලුවන් කසාද බඳින්නෙ නැතුව.. ඒකට නීතිමය බාදාවක් නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං කෙල්ලෙක් එක්කත් anal sex කලොත් හොයන්න බෑනෙ දෙන්න මක් කලාද කියල ? :rolleyes: :rolleyes:
    ඔව් බන් ඒක තමා සමලිංගික සේවනය වැරද්දක් කියල උන්ව අල්ලල නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ. ඔප්පු කරන්නේ කොහොමද :oo:

    සමලිංගික සේවනය වැරද්දක් කියල තියෙන වාක්‍ය නැද්ද හොයාගන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද බන්... ගෑනියෙක්ටයි මිනියෙක්ටයි එකට ඉන්න පුලුවන් කසාද බඳින්නෙ නැතුව.. ඒකට නීතිමය බාදාවක් නෑ..

    ශුවර්ද ? :dull: :dull: මං හිතං හිටියෙ තහනං කියල :sorry: :sorry:

    ගුද තරල අහලා තියෙනවද ගුද මාර්ගේ වෙන තුවාල ස්කෑන් කරලා බලන්න පුළුවන්නේ තව ක්‍රම ඕන තරම්

    ඉතිං සමලිංගිකයොත් බොහෝ විට කරනව ඇත්තෙ anal sex වෙන්නැති බං නැතුව පුරුශ ලිංග දෙකක් මක් කරන්නද :rolleyes: :rolleyes:

    ඔව් බන් ඒක තමා සමලිංගික සේවනය වැරද්දක් කියල උන්ව අල්ලල නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ. ඔප්පු කරන්නේ කොහොමද :oo:

    සමලිංගික සේවනය වැරද්දක් කියල තියෙන වාක්‍ය නැද්ද හොයාගන්න.

    ඇයි ඇසිං දුටු සාක්ශි :D :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශුවර්ද ? :dull: :dull: මං හිතං හිටියෙ තහනං කියල :sorry: :sorry:

    ඇයි බන් ඔය ඕන තරම් මිනිහ මැරිල ගෑනි ලමයි එක්ක තනි වෙන ගෙවල් වල වෙන පිරිමියෙක් ගිහිල්ල බින්න බැහැල ඉන්නෙ කසාද නොබැඳ....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    KuLetZO.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බන් ඔය ඕන තරම් මිනිහ මැරිල ගෑනි ලමයි එක්ක තනි වෙන ගෙවල් වල වෙන පිරිමියෙක් ගිහිල්ල බින්න බැහැල ඉන්නෙ කසාද නොබැඳ....

    ඒ කවුරුත් කේස් අදින්නැති නිසානෙ නැත්තං මොකක් හරි නීතිමය ප්‍රශ්ණයක් ආවොත් ඒක ඇදිල ඇවිත් අනාචාරයේ හැසිරීම කියල වැරැද්දක් වෙනවනෙ ? :eek: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කවුරුත් කේස් අදින්නැති නිසානෙ නැත්තං මොකක් හරි නීතිමය ප්‍රශ්ණයක් ආවොත් ඒක ඇදිල ඇවිත් අනාචාරයේ හැසිරීම කියල වැරැද්දක් වෙනවනෙ ? :eek: :eek:

    එහෙම නෑ බන්.. අපේ ගෙදට්ට ගෙවල් 3ක් එහා එහෙම පවුලක් ඉන්නව... උන් දෙන්න ගෙදර බිස්නස් පවා කරනව.. උන් අහල පහල උන් එක්ක වලි හිට0 දාගන්නව... ඔහොම නීතිමය අවුලක් තියන්ව නම් උන් මෙලහකට කූඩුවෙ.. මේක අරාබිය නෙමෙයි බන්.. අවුරුදු 18ට වැඩි දෙන්නෙක්ට ඕන අටමගලයක් කරන්න්න පුලුවන්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ කවුරුත් කේස් අදින්නැති නිසානෙ නැත්තං මොකක් හරි නීතිමය ප්‍රශ්ණයක් ආවොත් ඒක ඇදිල ඇවිත් අනාචාරයේ හැසිරීම කියල වැරැද්දක් වෙනවනෙ ? :eek: :eek:

    :lol:

    උඹේ ඔලුව හොද නැද්ද අනාචාරේ හැසිරීම කියන එක අයිති වෙන්නේ නැ ගැනියෙක් මිනිහෙක් එකට හිටියටවත් මෙතුනේ කරාවටත් :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම නෑ බන්.. අපේ ගෙදට්ට ගෙවල් 3ක් එහා එහෙම පවුලක් ඉන්නව... උන් දෙන්න ගෙදර බිස්නස් පවා කරනව.. උන් අහල පහල උන් එක්ක වලි හිට0 දාගන්නව... ඔහොම නීතිමය අවුලක් තියන්ව නම් උන් මෙලහකට කූඩුවෙ.. මේක අරාබිය නෙමෙයි බන්.. අවුරුදු 18ට වැඩි දෙන්නෙක්ට ඕන අටමගලයක් කරන්න්න පුලුවන්..

    :lol:

    උඹේ ඔලුව හොද නැද්ද අනාචාරේ හැසිරීම කියන එක අයිති වෙන්නේ නැ ගැනියෙක් මිනිහෙක් එකට හිටියටවත් මෙතුනේ කරාවටත් :D

    එහෙනං බඳින්නැතුව එහෙමවත් කරනව මං හිතං හිටියෙ ජීවිත කාලෙම තනියෙන් ඉන්න වෙයි කියල :baffled: :baffled:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එක එකාට බැන බැන ඉන්නෙ නැතුව උංට විවාහ වෙන්න දෙන එකේ වාසි අවාසි කථාකළොත් නරකද? :confused::confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක එකාට බැන බැන ඉන්නෙ නැතුව උංට විවාහ වෙන්න දෙන එකේ වාසි අවාසි කථාකළොත් නරකද? :confused::confused:

    වාසි උන්ට බැන්දෑකි :D :D
    අවාසි උන්ට බැන්දෑකි :( :(
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :lol:

    උඹේ ඔලුව හොද නැද්ද අනාචාරේ හැසිරීම කියන එක අයිති වෙන්නේ නැ ගැනියෙක් මිනිහෙක් එකට හිටියටවත් මෙතුනේ කරාවටත් :D

    අනාචරේ හැසිරීම ගන්නේ දික්කසාද නඩු වලට නේද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක එකාට බැන බැන ඉන්නෙ නැතුව උංට විවාහ වෙන්න දෙන එකේ වාසි අවාසි කථාකළොත් නරකද? :confused::confused:

    වාසි අවාසි බලන්න ඕනෙ කාට සාපේක්ශවද.? :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනාචරේ හැසිරීම ගන්නේ දික්කසාද නඩු වලට නේද

    :yes:

    ඔව් ගොඩක් වෙලාවට දේශ සහාගත ලෙස හැර යාම ළමයින්ව නොසලකා හැරීම පවුල් අවුල් වෙන එක වගේ ප්‍රශ්න වලදී