සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

malindabnb

Member
Jan 13, 2018
22
2
0
සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

ඇත්තටම මම මේ පෝස්ට් එක දමන්නේ ඉරාජ් අයියගේ විඩීයෝ එකක් තුල සමලිංගික අයට පළමු වතාවට තැනක් දීම ගැන ස්තූති වන්ත වෙන්න.
https://www.youtube.com/watch?v=jhU3azS9IMk


මෙකද ChamuSri
https://www.youtube.com/user/EvolutionfilmsLK/

ගොඩක් විඩියෝ හැදුවා මේ රටේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන්.

ලෙස්බියන් අයටම එක විෂුවල් එකකුයි
https://www.youtube.com/watch?v=dUOF5MvcEpk

ගයි වෙනුවෙන් වීඩයෝ 2ක්ම හදලා තියනවා.
https://www.youtube.com/watch?v=0_A7NYCiYiA
https://www.youtube.com/watch?v=9swct0XiShs

මේ රටේ උඩින්පල්ලෙන් කරපු සමීක්ෂන වලට අනුව ලක්ෂ 25යි සමලිංගික අය ඉන්නව කියන්නේ.
නමුත් රටේම නගර වල ගම් වල ලක්ෂ 75 ක් 100 කට වඩා සමලිගික අය පාසල් වයසේ අය, උසස් අධ්‍යාපනය තුල, රැකියා ක්ෂේෂ්ත්‍රෙය් සහ මැදිවියේ(Uncle, Aunt) විශාල සමලිංගික ප්‍රජාවක් ඉන්නවා.
gtqbZEK.jpg


ඒ වගේම එක සමලිංගික කොල්ලෙක් පිටු පස සමලංගිකත්වයට කැමති ද්වීලිංගික පිරිම 400/500ක් වත් ඉන්නවා. (අපේ සෙට් වල සමලිංගික අය සමග කතාකරලා දැනගත්තේ. මේක ඇත්ත. සමහර විට මීට වැඩි. ඒ වගේම එයාලට ලොකුවට මුදලින් පවා වියදම් කරනවා. ඒ තරම් අධික ඉල්ලුමක්)

මේතරම් විශාලවශයෙන් ඉපදිලා ඉන්න සමලිංගික ප්‍රජාව සුළුවෙන් තැකිය නොහැකි. නමුත් සමහර අයට සමලිංගිකත්වය අදටත් මහා විහිලුවක් විතරයි.
මෙතන තියෙන්නේ ලිංගිකත්වයම නෙවේ, මිනිස් ජීවිත, ඒවාට මේ රටේ නිතිය මෙන්ම දේශපාලකයින්ගේද අවදානය ආරක්ෂාව යොමුවිය යුතුයි. මෙම සමලිංගික තරුණයන් අතවරයට හිරිහැරයට හැමවිටම ලක්වෙනවා. සමහර තරුණයන් දරුණු ලේ ගැලීම් නිසා රෝහල් පවා ගත කරන්න සිදු වුනා පසුගිය දිනක.

ඒ වගේම සමලිංගික තරුණයන්ට ළමයින්ට පොන්නයේ කියමින් අපහාස කරණ වර්තමාන නියම පිරිමියා ගැනත් ලොකු ප්‍රශ්ණයක් තිබේ. මොකද ඹහු පොන්නයා අභිබවා පොන්න වැඩ කරන්නට පටන් අරන්. මේකට හොදම උදාහරණය තමා පොඩිළමයින්, ආච්චිලා වගේම තමන්ගේ බිරිද මෙන්ම ආදරවන්තිය පවා සල්ලාලයන් අතර බෙදාගෙන කන්න තරම් ඒ පිරිමින් බෙලහීනයන් වීමයි. තිස්සමහාරාම සිද්දිය බොහෝ සිදුවීම් වලින් එකක් පමණි. ‍

(තමන්ට පනවගේ ආදරය කරපු, තමන්ව විස්වාස කරපු, තමන්ගේ පෙම්වතිය සල්ලාලයින්ට පාවාදුන් පෙම්වතා)
https://www.youtube.com/watch?v=9K2K1ccHqxA

සමලිංගික ප්‍රජාව වෙනුවෙන් කතාකරන්නේ දැනට බොහොම පොඩි පිරිසයි. ලැජ්ජ නිසා වෙන්න ඇති.නැත්තන් කතාකරොත් එයත් පොන්නයෙක් කියලා හංවඩු ගහයි කියලා බයේ වෙන්න ඇති, (එහෙම වෙන්නේ පාර්ලිමේනතුවේ විතරයි :rofl:)

නමුත් මිනිස්සුන්ට සමලිංගික ප්‍රජාව ගැන කතාකරන්න ලැජ්ජ උනත් බය උනත්, එ් සමලිංගික ජිවිතයක් ලබපු හැමදෙනාම බොහොම ශක්තිමත්ව ඒ ජිවිතයට බය නැතුව මුහුණ දෙනවා.

ගොඩක් වෙබ් අඩවි, යුටියුබ් චැන්ල්, ෆේස්බුක් පේජ්, රූපවාහිනි රේඩියෝ චැනල් පවත්වාගෙන යන අය සමලිංගික ප්‍රජාව බාවිතා කරන්නේ ඒ අයට අපහාස කරන්නයි, එහෙම අපහාස කරලා ඒ අයගේ ප්‍රේක්ෂක ප්‍රතාචාර වැඩි කරගන්න විතරයි.
උගත් අයටත් එහෙමයි
https://www.youtube.com/watch?v=B-SCtAoLYdE
නුගත් අයටත් එහෙමයි
https://www.youtube.com/watch?v=eUck58Ut-34
https://www.youtube.com/watch?v=Uwyh8G51ZsQ
https://www.youtube.com/watch?v=jgFqDC3wryY
https://www.youtube.com/watch?v=EwFLSem2rH8
https://www.youtube.com/watch?v=hFSo496E_ys


නමුත් ඒ පිලිබදව හොදට පිලිවෙලට කතාකරන්න අපිවෙනුවෙන් පෙනිසිටින්න ඉතා හොද මනුෂ්‍යන් ටිකදෙනෙක් ඉදිරිපත් වෙලා තියනවා.

මේ තියෙන්නෙ ඒ වගේ එක්එකෙනෙක් කරන චැනල් එකක්.
https://www.youtube.com/channel/UC8XY-trAXdxZKLE9VfsKRmQ

භූමි අක්කා (ඇත්තටම මම මෙයාට ගරු කරණවා - එයා ජිවිතය ජයගෙන පෙන්නපු කෙනෙක්, අපේ රටේ දේශපාලකයින්ටත් ආදර්ශයක් ගන්න පුළුවන්)
https://www.youtube.com/watch?v=xBz60zaOmMo
https://www.youtube.com/watch?v=U202WW-WPsE

ඒවගේම හැම සමලිංගික ළමයෙක් ඉන්න දෙමා පියෙක්ම දන්නවා තමන්ගේ දරුවා මොනවගේද කියනවග. මොකද මටත් මේ වෙනකොට අපේ අක්කලා, අයියලාගෙන් සම්පුර්ණ අවසරය එයාලම හිතලම දීලා තියෙනවා. ගොඩාක් අයට මේ වෙනකොට සමලිංගිකත්වයට ගෙවල්වල දෙමාපියන්ගෙන් අවසර ලැබිලා තියෙන්නේ. මොකද අවුරුදු ගානක් තගවෙලා හෝ ඒ අය පිලිගන්නවා තමන්ගේ දුව පුතාගේ කැමැත්ත මොකක්ද කියන වග.
මේ විඩියෝ එකේ තියෙන්නේ එහෙම දෙමාපියන්ට තමන් සමලිංගික තරුණයෙක් බව දෙමාපියන්ට ප්‍රකාශ කල තරුණයෙකුගේ කතාවක්. මෙය හොදින් බලන්න.

https://www.youtube.com/watch?v=nuyEqxrUb74

සමහර අය හිතන්නේ සමලිංගික අයකියන්නේ කොයිවෙලෙත් ලිංගිකත්වයේම යෙදි ඉන්න. එයින් තොරලොවක් නැති අයයි සිතා. ඇත්තටම ඒක 100% ක වැරදි. සමලිංගික අයගේ ලිංගික ආසාව පමණයි සමාන අයකෙරෙහි ඇතිවන්නේ. අනිත් සියලු දේ සියල්ලන්ටම පොදුයි.
ඒ අයටත් අධ්‍යාපනය අවශ්‍යයි
ඒ අයටත් ආරක්ෂාව අවශ්‍යයි
ඒ අයටත් යහතින් සමාජයේ මුලික් අවශ්‍යතා ඉටුකරගනිමින් ජිවත් වීමට අවශ්‍යයි.
ඒ අය වෙනුවෙන් නීතියෙන් ආරක්ෂාවක් අවශ්‍යයි (සල්ලාලයන්ගේ ගොදුරු බවට පත්වන අවස්තා බොහොමයි)
සමලිංගික උනා කියලා ජිවිතකාලයම තනියෙන් ඉන්න බෑ, ඒ අයට විවාහවෙන්න නීතියක් අවශ්‍යයි, නිත්‍යානුකූල විවාහයකට යන එක සියලුම මනුශ්‍යන්ගේ හීනයක්, අයිතියක්, අවශ්‍යතාවයක්,

ඇත්තටම මේ බොහෝ දේ සම්බන්ද ප්‍රශ්ණ වර්තමාන ලංකාව තුල තිබෙනවා, සමලිංගක හො සංක්‍රාන්ති ලිංගික අයට බොහෝ අවස්තාවන්වල සිද්දවෙන දෙයක් තමා සල්ලායන්හෝ සමාජයේ නපුරු මිනිස්සුන්ගේ හිරිහැරයට කායික මානසික හින්සාවන්ට ලක්වීම.

ඒ අනුව සමලිංගික අය දැනට පාලනයවෙන්නේ මේ රටේ සල්ලාලයින්ගේ නීතියට අනුව. (වර්තමාන සල්ලාලයන් හා එසේ නොවුනත් අන්අය පිඩාවට පත්කරන පිරිමින් බොහොමයි) එවැනි තත්වයක් තුල මෙරට කාන්තාවගේ, ළමයින්ගේ මෙන්ම සමලිංගිකව තරුණයන්ගේද ජීවිතවලට අවදානමක් ඇතිවෙලා තිබෙනවා.

හිංසනය අසහනය ඉහලයාම නිසා කාන්තාව විදින දුක පිඩාවන් සමලිංගික, සංක්‍රාන්ති කාන්තාවන්ටද විදින්නට සිදුවෙලා තිබෙනවා. එමනිසා යම්නිතියක් කාන්තාවන්ට ළමයින්ට තිබේද එවනි නිතියක් සමලිංගික වෙලා උපදින ළමයින් වෙනුවෙන් අවශ්‍යයි.

(පාසැල් අධ්‍යාපනය තුල, උසස් අධ්‍යාපනය තුල, රැකියා ස්තාන තුල, සමාජය තුල, නගයර තුල මේ අයගේ අයිතීන් සුරැකිය යුතුයි)

(සියදිවිනසා ගත් සමලිංගික අය බොහොමයි, ඒ අය වැලැලුනේ සමාජයේ වරදින් මිසක් ඒ අයගේ වරදින් නොවේ, ඕනෑම මුනුශ්‍යයකුට සිමාවක් ඇත. ඒ ඒ පුද්ගලයාගේ චරිතය අනුව විදදරාගැනීමේ සීමාවන් පවතී)

(සමහර තරුණයන් පෙම්වතිය හැරයාම දරාගතනොහෙැකිව බෙල්ල වලලාගන්න. කෝච්චියට බෙල්ලතියන යුගයේ ජිවිත කාලය පුරාම සමලිංගික තරුණයන් කෙසේ පිඩාවන් උසුලන්නද?)

බලයට පොරකන සමහර පාලකයන් සමලිංගික වෙලා ඉපදීලා ඉන්න මේ ප්‍රජාවගේ ගෞරවය පවා විනාස කරමින් මේ රටට සේවය කරන්න ජයගන්න දගලනවා. ඒ මිනිස්සු කොහොමද ජනතාවගෙන් කොටසක් නොසලකා හැරලා රටට සේවය කරන්නෙ?

සමලංගික ප්‍රජාව සුළු ප්‍රමාණයක් නොවේ, ඒ අයට තිබෙන ප්‍රශ්ණ විහිලු නොවෙයි.
ඒ අය බලයට පොරකන දේශපාලයන්ගේ අතකොලු නොවේ, අපහාසාත්මක උපහාසාත්මක පාඨ නොවේ. අහිංසක මිනිස් ජීවිත!
https://www.facebook.com/GaysLanka/
 
Last edited:

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,311
    3,918
    113


    මේ රටේ උඩින්පල්ලෙන් කරපු සමීක්ෂන වලට අනුව ලක්ෂ 25යි සමලිංගික අය ඉන්නව කියන්නේ.
    නමුත් අපේ නගර වල ගම් වල ලක්ෂ 75 ක් 100 කට වඩා සමලිගික පාසල් වයසේ අය, උසස් අධ්‍යාපනය තුල, රැකියා ක්ෂේෂ්ත්‍රෙය් සහ මැදිවියේ(Uncle, Aunt) විශාල සමලිංගික ජනතාවක් ඉන්නවා.

    FT_17.06.12_LGBTamericans_rise.png
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඇත්තටම මම මේ පෝස්ට් එක දමන්නේ ඉරාජ් අයියගේ විඩීයෝ එකක් තුල සමලිංගික අයට පළමු වතාවට තැනක් දීම ගැන ස්තූති වන්ත වෙන්න.
    /QUOTE]

    උඹ නේද අර ඉරාජ් පොන්නයාගේ එඩිටින් රූම් එකේ ඉන්න කලු ලොල්ලා:rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    මේ රටේ උඩින්පල්ලෙන් කරපු සමීක්ෂන වලට අනුව ලක්ෂ 25යි සමලිංගික අය ඉන්නව කියන්නේ.
    නමුත් අපේ නගර වල ගම් වල ලක්ෂ 75 ක් 100 කට වඩා සමලිගික පාසල් වයසේ අය, උසස් අධ්‍යාපනය තුල, රැකියා ක්ෂේෂ්ත්‍රෙය් සහ මැදිවියේ(Uncle, Aunt) විශාල සමලිංගික ජනතාවක් ඉන්නවා.

    පොන්නයෝ මුල් පුටු වල ඉන්න එක සාධාරණයි :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලක්ශ 75ක් සමලින්ගික උන් නෑ යකෝ ලන්කාවෙ... ඕනම රටක 5% වඩා අඩුවෙන් සමලින්ගික උන් ඉන්නෙ.. ඉතින් ලන්කාවෙ ජනග්‍රහනෙ අනුව ලක්ශ 10ක් වගේ තම්යි සමලින්ගික උන් ඉන්න පුලුවන් උපරිමව...
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සමලිංගිකත්වය යට ඉඩ දෙන ඕන මොකද උනුත් අපි වගේම මිනිස්සු.අපිට කෙල්ලෙක් දිහා බලන කොට එන හැඟිම උන්ට කොල්ලෙක් දිහා බලද්දි එනව.ඒකේ වරදක් මටනම් පේන්න නෑ.මොකද උන් සෙට් වෙන්නෙ තවත් ඒ වගේම කෙනෙක් එක්ක මිසක්. Straight කෙනෙක් එක්ක නෙමේ ඒකෙන් කාටවත් කරදරයක් නැත්තම් ඇයි මිනිස්සු මේක මේතරම් අවුල්ව හිතන්නේ. උන්ටික හැම කොල්ලෙක්වම බ්‍රේන්වොශ් කරල ලොල්ලෙක් කලාම කාටද ලාබ ඉතුරුවන කෙල්ලො අපිට. හොඳට හිතපල්ලා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුස්ලිම් ප්‍රජාව සමලිංගික වෙන්න කියලා මම පතනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    billythekid:22757596 said:
    සමලිංගිකත්වය යට ඉඩ දෙන ඕන මොකද උනුත් අපි වගේම මිනිස්සු.අපිට කෙල්ලෙක් දිහා බලන කොට එන හැඟිම උන්ට කොල්ලෙක් දිහා බලද්දි එනව.ඒකේ වරදක් මටනම් පේන්න නෑ.මොකද උන් සෙට් වෙන්නෙ තවත් ඒ වගේම කෙනෙක් එක්ක මිසක්. Straight කෙනෙක් එක්ක නෙමේ ඒකෙන් කාටවත් කරදරයක් නැත්තම් ඇයි මිනිස්සු මේක මේතරම් අවුල්ව හිතන්නේ. උන්ටික හැම කොල්ලෙක්වම බ්‍රේන්වොශ් කරල ලොල්ලෙක් කලාම කාටද ලාබ ඉතුරුවන කෙල්ලො අපිට. හොඳට හිතපල්ලා

    AGREED
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොහොමද සමලිංගික කොල්ලො ඉන්න රටක මං විතරක් straight වෙලා ඉපදුනොත්. ඒ රටේ ඉන්න කෙල්ලො ඇන්ටිල මාව ගෙවල්වල තියාගන දූශනය කරයි:love: ගහගනී දැන් මගේ වාරෙ දැන් මගෙ වාරෙ කියල:rolleyes: රටේ ටීවී වලින් එහෙම ඇවිල්ල ලොකු ලොකු reality shows තියයි දිනපු කෙල්ලට දවසකට මාව දෙනව කියල:yes: හිතන කොටත් නගිනව:love: සමහර කෙල්ලො මාව කිඩ්නැප් කරල ගැට ගහල අතවර කරයි:love: ලොකු ලොකු උදවිය තමන්ගෙ ලමය වැඩි වියට පත් වෙච්ච ගමන් මාව දෑග්ගක් වගේ දෙයි සීල් කඩන්න. මං බඩුවක් වෙයි ඉන්න බෑ නැගල:sorry:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ලක්ෂ 100ක් ඉන්නවනම් නම් රටේ හැම දෙන්නෙක්ගෙන්ම එකෙක් LGBT වෙන්න එපැයි . :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද සමලිංගික කොල්ලො ඉන්න රටක මං විතරක් straight වෙලා ඉපදුනොත්. ඒ රටේ ඉන්න කෙල්ලො ඇන්ටිල මාව ගෙවල්වල තියාගන දූශනය කරයි:love: ගහගනී දැන් මගේ වාරෙ දැන් මගෙ වාරෙ කියල:rolleyes: රටේ ටීවී වලින් එහෙම ඇවිල්ල ලොකු ලොකු reality shows තියයි දිනපු කෙල්ලට දවසකට මාව දෙනව කියල:yes: හිතන කොටත් නගිනව:love: සමහර කෙල්ලො මාව කිඩ්නැප් කරල ගැට ගහල අතවර කරයි:love: ලොකු ලොකු උදවිය තමන්ගෙ ලමය වැඩි වියට පත් වෙච්ච ගමන් මාව දෑග්ගක් වගේ දෙයි සීල් කඩන්න. මං බඩුවක් වෙයි ඉන්න බෑ නැගල:sorry:

    the definition of මට පේන හීන... :rofl:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇත්තටම මම මේ පෝස්ට් එක දමන්නේ ඉරාජ් අයියගේ විඩීයෝ එකක් තුල සමලිංගික අයට පළමු වතාවට තැනක් දීම ගැන ස්තූති වන්ත වෙන්න.
    https://www.youtube.com/watch?v=jhU3azS9IMk

    විසේ කුරුට්ටා හරහා සමලිංගිකයන්ට තැනක් දීම කෙසේ වෙතත්,
    හොඳහැටි කනේ පහරක් නම් දී ඇති බව දුටුවෙමි. :rolleyes:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලක්ස 25 කියල දැනගත්තෙ කොහොමද, UNP පක්ෂ සාමාජිකත්වය අරන් ඉන්න උන් ගානද
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මේ කට්ටිය පොන්නෙයො පොන්නෙයො කිව්වට වර්තමාන ලංකාවේ ටිකක්හරි හොදයි කියල මනුස්සයෙක් ඉන්නවනම් ඒ පොන්නයෙක් තමා. අනිත් කාලකන්නි ආච්චිකෙනෙක්, පොඩි ළමයෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ. තමන්ගේ ගෑණිත් විකුණන් කන පිරිමි මේ රටේ ඉන්නෙ