ඇත්ත කියපන් උබ NGO එකෙක් නේ? උබ හැම තිස්සේම ලංකාවට නොගැලපෙන, අහිතකර ටොපික් එකක් ගියාම ඒකේ මැද්දට පැනලා අනෙක් පැත්තටමයි කථා කරන්නේ. උබේ පරණ posts ඔක්කොම වගේ මම බැලුවා මචන්. ඉතින් උබ මොන වගේ චරිතයක්ද කියලා දැන් හොදටම පැහැදිලියි.
ඔව් මට ngo වලින් ගෙවනව... ඒක උබට වැඩක් නෑනෙ...

මාතෘකාවට වරෙන්....පිලිගත් වයිද්ය විද්‍යාව අනුව සමලින්ගිකත්වය සාමාන්‍ය දෙයක් කියල කියනව... උබල කියනව නෑ කියල... නෑ කියල කියන්න කොහෙවත් තියන කොන්ස්පිරසි තියරයක් ගාවගන්නව... දැන් මේක කියවන උන් පිලිගන්න ඔනෙ ලොකෙ පිලිගත්ත විද්‍යාතමක මතයද නැත්තන් උබලගෙ කොන්ස්පිරසි තියරියද.?





